🔴 මහින්ද නිල නිවසෙන් එලියට

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    ඕක පොටෝ එකක් ගහලා පෙන්නුවත් කියයි මම හිටියේ නෑ කියලා.. :lol: :lol:
    නැ නැ, ඌ කියයි මම ඕක කතා කරන්න ගිහින් හිටියෙ නෑ, මම හිටපු තැන ඒක කතා උනා. එච්චරයි. 🤭 🤭
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,822
    113
    එකමත් එක රටක
    ඕක පොටෝ එකක් ගහලා පෙන්නුවත් කියයි මම හිටියේ නෑ කියලා.. :lol: :lol:
    උන් ටික ඉංග්‍රීසියෙන් සාකච්චා කරා වෙන්න බැරිද ?
    නැත්නම් ලපය කට වහන් ඉදි ද ?:baffled:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    ගිහින් චූ කරල ආයිත් ඇතුලට ගිය බව උගන්ඩා මාධ්‍ය වාර්තා කරයි !! :lol:



    රනිලත් කැරිම ආතල් ගන්නේ. කොහේහරි තැනක ඔය වගේ පොඩ්ඩක් අවුස්සනවා. ඊට පස්සේ මුයි මුගෙ සෙට් එකයි පිස්සු බල්ලො වගේ ඌට බැන බැන රට වටෙය් යනවා. 🤭 🤭
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,822
    113
    එකමත් එක රටක
    දැන් අනුර එපා කිව්වා නම් මයින යන්නේ නැද්ද? 😂
    අනුරය ඉතින් යන්න කියන්නෙත් නෑ නේ .
    දැක්කනේ සාකච්චා කරල දීල තියෙන්නේ .
    නිල නිවස නිල විදියට දැනුම් දීල ඉවත්වෙන්න කියන්න කියපන් කෝ අර පොන්න්න ලපයට .
    බඩුව වගේ හන්දි ගානේ කියා කියා යනවා විතරයි නේ ඌ :rofl:
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,085
    27,746
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අනුරය ඉතින් යන්න කියන්නෙත් නෑ නේ .
    දැක්කනේ සාකච්චා කරල දීල තියෙන්නේ .
    නිල නිවස නිල විදියට දැනුම් දීල ඉවත්වෙන්න කියන්න කියපන් කෝ අර පොන්න්න ලපයට .
    බඩුව වගේ හන්දි ගානේ කියා කියා යනවා විතරයි නේ ඌ :rofl:
    සාකච්චා කරලා දුන්නේ එක නිවසයි.
    2020 බලයට ආවට පස්සෙනේ අහල පහල තියන ඒවත් මුට්ටු කරගෙන මාලිගාවක් හදාගෙන තියෙන්නේ :poop:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    රනිලත් කැරිම ආතල් ගන්නේ. කොහේහරි තැනක ඔය වගේ පොඩ්ඩක් අවුස්සනවා. ඊට පස්සේ මුයි මුගෙ සෙට් එකයි පිස්සු බල්ලො වගේ ඌට බැන බැන රට වටෙය් යනවා. 🤭 🤭

    මුගේ සෙට් එක කිව්වේ ඩිලාන් ගැනද?

    🤣🤣

    ඔව් ඇත්ත...පොනියා මොකක් හරි කියපු ගමන් මූ ඔක්කොම දාලා ඒක උස්සන් දුවනවා 🤣🤣
     
    • Haha
    Reactions: ttj and supun_sg

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,822
    113
    එකමත් එක රටක
    සාකච්චා කරලා දුන්නේ එක නිවසයි.
    2020 බලයට ආවට පස්සෙනේ අහල පහල තියන ඒවත් මුට්ටු කරගෙන මාලිගාවක් හදාගෙන තියෙන්නේ :poop:
    ඒවත් සාකච්චා කරල දෙන්න ඇති .
    ඌ කොහොම්ඩ් බන් රජයේ ඉඩමකට උගේ තනි කැමැත්තට අනිත් ඉඩම් එකතු කරන්නේ ???
    ඒ කියන්නේ ඒ අනිත් ඉඩම් වලට ගෙවපු සල්ලි උගේ ද ? එක්කෝ ආණ්ඩුවේ ම ඉඩම් . නැත්නම් ආණ්ඩුවේ සල්ලි

    එක පෑන් පාරින් එලවන්න කියපන් කෝ කයිය ගැහුවා ලපය්ට
    ඌ දන්නේ හන්දි ගානේ බඩුව වගේ කියව කියව යන්න විතරද ? :rofl:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    සාකච්චා කරලා දුන්නේ එක නිවසයි.
    2020 බලයට ආවට පස්සෙනේ අහල පහල තියන ඒවත් මුට්ටු කරගෙන මාලිගාවක් හදාගෙන තියෙන්නේ :poop:
    ඉතින් එකටනේ උබල රට බේරා ගන්න කියල ආපහු උස්සන් ආවේ.. :lol: :lol:
     
    • Haha
    Reactions: Troop and Asmodeus

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,439
    113
    IMG_20250121_163359.jpg
     
    • Haha
    Reactions: dilann

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,139
    113
    බ්‍යි thread එකක් නම් Dilann අනිවාර්යයි... ගූ නෑමේ අති දක්ෂයෝ 🤣

    නිකන් තියෙන thread උඩට ගන්නකොට වැඩිපුර ගෙවනවාද ඩිලාන් 👆. අපිටත් සෙට් කරපංකො
     
    • Haha
    Reactions: ttj and handley

    Similar threads