මාස 3න් 3න්ට මහ මැතිවරන තියන රටක්

මාස 3ක් ඇතිද

  • හොදටම ඇති

    Votes: 10 58.8%
  • අවුරුදු 5ක් ඔන,

    Votes: 7 41.2%

  • Total voters
    17

handley

Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    ටොබය්යො කියන විදිහට මාස 2න්, 3න් රටෙ ප්‍රශ්න ඔක්කොම විසදල ලක්ස 12 ට කාර් එහෙමත් ගන්න පුලුවන් වෙන තරමට රටත් දියුනු කරන්න පුලුවන්නම් ඇයි අවුරුදු 5න් පහට තියන්නෙ, මන් කියන්නෙ මාස 3න් 3න්ට චන්ද් තියමු, ?
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    Screenshot-20250126-135302-You-Tube.jpg
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,795
    2
    15,542
    113
    ටොබය්යො කියන විදිහට මාස 2න්, 3න් රටෙ ප්‍රශ්න ඔක්කොම විසදල ලක්ස 12 ට කාර් එහෙමත් ගන්න පුලුවන් වෙන තරමට රටත් දියුනු කරන්න පුලුවන්නම් ඇයි අවුරුදු 5න් පහට තියන්නෙ, මන් කියන්නෙ මාස 3න් 3න්ට චන්ද් තියමු, ?

    අ‍ැමරිකාවෙ සමහර states වල තියෙන recall ක්‍රමය පාවිච්චි කරා නම් හරි. මැතිවරණය තියෙන්නෙ අවුරුදු 5 කට සැරයක්, හැබැයි ඕනම වෙලාවක පෙත්සමක් අත්සන් කරලා recall එකට අත්සන් මිලියනයක් වගේ ගන්න පුළුවන් නම් අලුත් මැතිවරණයක් තියන්න වෙනවා.

    මාස තුනෙන් ලොකු දෙයක් කරන්නම අවශ්‍ය නෑ, හැබැයි තියෙන ටික අනන්නෙ නැතිව, අඩු තරමෙ logically ඉස්සරහට මොකක්ම හරි හොඳක් වෙයි කියල පේන විදිහකටව‍ත් වැඩ කරන්න ඕන. එහෙම නැත්නම් recall.

    කියන තරම් යකා කළුත් නෑ, කොකා සුදුත් නෑ. හැබැයි යකෙක් නම් කළු පාටක් ගෑවිලාවත් තියෙන්න ඕන, කොකෙක් නම් සුදු පාට ගෑවිලාවත් තියෙන්න ඕන. එහෙම නැති වුණාම යකා හෝ කොකා කියන නම ගැන ප්‍රශ්නයක් මතු වෙනවනෙ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    ටොබය්යො කියන විදිහට මාස 2න්, 3න් රටෙ ප්‍රශ්න ඔක්කොම විසදල ලක්ස 12 ට කාර් එහෙමත් ගන්න පුලුවන් වෙන තරමට රටත් දියුනු කරන්න පුලුවන්නම් ඇයි අවුරුදු 5න් පහට තියන්නෙ, මන් කියන්නෙ මාස 3න් 3න්ට චන්ද් තියමු, ?
    dan kalin hora kala thiyenneth NPP ekalu da? horakala kelawa gaththa un masa 3 n surapurayak karapan kiwama harida? lol
    habai mehema hora kala kiyawana unta nithiya kriyathmaka weema wegawath wenna ona,
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,777
    15,041
    113
    Karanawa kiyala porondu deepuwa kara ganna bari wela revila inne.
    Poya deken kudu nawaththanawa kiwwa. Underworld nathi karanawa kiwwa. Dan saddayak naha.
    Maha mathiwarana ona naha. Issarahata ena tiken naana hati balapanko NPP eka.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    Karanawa kiyala porondu deepuwa kara ganna bari wela revila inne.
    Poya deken kudu nawaththanawa kiwwa. Underworld nathi karanawa kiwwa. Dan saddayak naha.
    Maha mathiwarana ona naha. Issarahata ena tiken naana hati balapanko NPP eka.
    gov office wala inna mainage whallu tika pannala danne nathi thak anduwata sorry thamai, mokada un wada karanna mainage agenda ekatane
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,475
    15,442
    113
    Gampaha
    🏃 🚗🚙 අනුරගෙ ආසිරිවාදෙන් කලු සල්ලිකාරයො 2025 Brand new BMW 8, V8 බස්සල ඒවගෙන් 68 ලක්ෂේ JVP දුප්පතුන් පෝලිමට හප්පගෙන යනකොට කොහොමද ඒ ආතල් එක..

    අපි කියන්නේ ලක්ෂ 12ට කාර් අරං දෙන්න කියලා නෙමේ.. අපි කියන්නේ ජපානේ අවුරුදු 5ක්වත් පරණ වාහන ආනයනය කරන්න අවසර දීලා මාලිමාව ගන්න අසාධාරණ බදුත් ගහලා අපිට වාහන දෙන්න කියලා.. මොකද ජපානේ අවුරුදු 5/7 පරණ වාහන ගණන් අඩුයි.. මේ රටේ ජනතාවට සාධාරණ මුදලකට එතකොට වාහනේ ගන්නත් පුලුවන්. රජයේ ආදායමත් ශක්තිමත් වෙනවා.. ඒත් මාලිමාවේ රතු අලි කරන්නේ ලීසිං කොම්පැනි පෝසත් කරන එක...

    ජෙප්පන්ව රවටා ධනපතියන්ට වාහන අරං දෙන අනුර වික්‍රමසිංහ ගෙදර පල .. :frown:
    ------ Post added on Feb 2, 2025 at 2:02 PM
     
    Last edited:

    planner123

    Well-known member
  • May 22, 2018
    8,777
    15,041
    113
    gov office wala inna mainage whallu tika pannala danne nathi thak anduwata sorry thamai, mokada un wada karanna mainage agenda ekatane
    Machan...
    Uba leader kenek nam, me loke kisima thenaka ube vision ekata hemoma agree wela weda karanne naha. Oka public sector or private sector wunath wenasak naha. All have agendas of their own. Baaldi peralana un ona thenaka innawa.
    Oya serama prashna hariyata handle karan wade karaganna kenaa thamai true leader kenek kiyanne.

    Mun karanne munge prashna tika minissunta kiyanawa thaama stages uda. Me karana waden wenne aragalen pannapu Rajapakse la gena hoda image ekak hadenawa minissu athare.
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,155
    2,408
    113
    චන්දෙ ඉල්ලන පක්ෂේ කරන්න පුළුවන් දේවල් කිව්වනම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැනේ , දැන් වෙලා තියෙන්නේ ටොම් පච අතැරලා media එකටවත් face කර ගන්න බැරුව ඉන්නේ .

    හැබැයි රනිල් කිව්වේ කරන්න පුළුවන් දේවල් , ඒ කිව්ව දේවල් තමයි NPP එකත් කරන්නේ මොකද ඒක තමයි maxium ලිමිට් එක දැන් තියෙන තත්වේ එක්ක.
     
    • Like
    Reactions: Asmodeus and KDH

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    Machan...
    Uba leader kenek nam, me loke kisima thenaka ube vision ekata hemoma agree wela weda karanne naha. Oka public sector or private sector wunath wenasak naha. All have agendas of their own. Baaldi peralana un ona thenaka innawa.
    Oya serama prashna hariyata handle karan wade karaganna kenaa thamai true leader kenek kiyanne.

    Mun karanne munge prashna tika minissunta kiyanawa thaama stages uda. Me karana waden wenne aragalen pannapu Rajapakse la gena hoda image ekak hadenawa minissu athare.
    https://elakiri.com/threads/බ්ලැක්-මේල්-වෙන-දූෂිත-රාජ්‍ය-නිලධාරීන්.2197054/
     
    • Haha
    Reactions: Asmodeus

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    පෝය දෙකෙන් කරන්න පුළුවන් කුඩු නැති කරන එක . එක පෑන් පාරෙන් හාල් මාෆියාව නවත්තන්න පුළුවන්. පැය 24න මන්ත්‍රී වැටුප අහෝසි , උගන්ඩාවෙන් ඩොලර් ගේනවා කියලා කිව්වේ අපි නෙවි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    ටොබය්යො කියන විදිහට මාස 2න්, 3න් රටෙ ප්‍රශ්න ඔක්කොම විසදල ලක්ස 12 ට කාර් එහෙමත් ගන්න පුලුවන් වෙන තරමට රටත් දියුනු කරන්න පුලුවන්නම් ඇයි අවුරුදු 5න් පහට තියන්නෙ, මන් කියන්නෙ මාස 3න් 3න්ට චන්ද් තියමු, ?
    මාස 3ට කරපු දේවල් ටිකක් කියපන්කො. බංකොලොත් බාවයෙන් ගොඩ දැම්මා ගන්න නම් එපා, ඕනම් "බංකොලොත්බාවයෙන් මිදුනා කියලා මෙසේජ් එක එනකොට මුන් හිටියා" කියල කියපන්.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    රටට වෙන්නේ මොකද්ද කියල තීරණය කරන්න ඔය මාස තුන හොඳටම ඇති. තව කල් යද්දී ප්‍රශ්න වැඩි වෙනවා මිසක අඩු වෙන්නේ නැහැ.

    හාල් ප්‍රශ්නෙට විසදුම් නැති මුන් ලග රටේ අනිත් කිසිම ප්‍රශ්නෙකට විසදුම් නැහැ.
    කයිය විතරයි කිසිම වැඩක් කෙරෙන්නේ නැහැ.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල

    දිනපු දවසේ රෑ​

    දවස් දෙකෙන්​

    සති දෙකෙන්​

    මාසෙන්​

    පෝය දෙකෙන් ඉවර කරනවා කියලා කයිවාරු ගහපු හුත්තිගේ පුතාලා දැන් අහනවා මාස තුනෙන් මොනවද කරන්න පුළුවන් කියලා .. :lol: :lol:

    • Like
    Reactions: Mr Bones

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,049
    113
    දෙහිවල
    එපා බන්. තව ඔහොම යමන්. මුනටත් කයිය විතරයි වැඩ බෑ කියලා උබලටම තෙරුන හවසක තව විකල්පයක් හොයමු
     
    • Like
    Reactions: Mr Bones

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    හුත්‍තො උබලගෙ මහ පොන්නයා මෙහෙම කියද්දි හිනා වෙන්න අලුත් පුකක් ගේන්න වෙනවා

    1. අපි තමයි බන්කොලොත් කරපු රට ඒකෙන් මුදව ගත්තෙ
    2. අපිට හම්බුනේ තෙල් පෝලිම් තිබ්බ රටක් එවා අපි ඔක්කොම විසදුවා
    3. අපි එද්දි ඩොලර් ඩොලර් සන්චිත හිඳිලා අපි ඇවිල්ලා ඒක ඩොලර් බිලියන 6ට වැඩි කරා

    ඔය කාරණා 3ම කිව්වෙ මහ පොන්නයා යකෝ ඔහොම බොරැ කියන්න අපි මැරිලා ඉපදුනා කියලා හිතුවද
     
    • Like
    Reactions: Walter White

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    අනේ එපා අවුරුදු පහම හිටපන් අපිත් කැමැති ඔය 76 අවුරුදු සාපෙ ඉවරම වෙලා යනවාට
     
    • Like
    Reactions: Mr Bones

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    හුත්‍තො උබලගෙ මහ පොන්නයා මෙහෙම කියද්දි හිනා වෙන්න අලුත් පුකක් ගේන්න වෙනවා

    1. අපි තමයි බන්කොලොත් කරපු රට ඒකෙන් මුදව ගත්තෙ
    2. අපිට හම්බුනේ තෙල් පෝලිම් තිබ්බ රටක් එවා අපි ඔක්කොම විසදුවා
    3. අපි එද්දි ඩොලර් ඩොලර් සන්චිත හිඳිලා අපි ඇවිල්ලා ඒක ඩොලර් බිලියන 6ට වැඩි කරා

    ඔය කාරණා 3ම කිව්වෙ මහ පොන්නයා යකෝ ඔහොම බොරැ කියන්න අපි මැරිලා ඉපදුනා කියලා හිතුවද
    එහෙනං යකෝ බලේ දාල යන්න බැරුව කොච්චර පොයි ඇරියද උඹලගෙ මහ එකා? :ROFLMAO:

    ගෑස් පුපුරනව කිව්ව..
    IMF ඉවරයි රට බංකොලොත් වෙනව කිව්වා.
    කොමියුනිස්ට් රාජ්ජයක් වෙනව කිව්වා..
    ආපු දවසෙ ඉඳං 88/89 වගේ වෙනව කිව්වා :ROFLMAO:

    ඇත්ත කතාව තමයි උඹලටත් නොදන්න යකාට වඩා දන්න යකා හොඳයි කිය කිය ඕව විශ්වාස කරල උඩ දාගෙන ගිහිල්ල රනිල්ට දුන්නෙ .. මේ සිනාරියෝ එකම රනිල් ඉන්නකොට උනා නං, උඹලගෙ නැරේටිව් එක "2022 වැටිච්ච රටක් - 2048 වෙනකං මෙහෙම ඇදං යමු .. ටික ටික තමයි නැගිටින්න ඕන" ගගා තමයි උඹලත් එහෙ මෙහෙ යන්නෙ :cry:
     
    • Haha
    Reactions: Wadakaru

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    සීයා සුරපුරයක් කරල තිබුන රට ලපය ඇවිත් මාස තුනට හොරාකාල බංකොලොත් කරල ලෝකෙට ණය කරල දැම්ම.