🔴 මහින්ද නිල නිවසෙන් එලියට

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,071
    6,410
    113
    kandy
    ගිහින් චූ කරල ආයිත් ඇතුලට ගිය බව උගන්ඩා මාධ්‍ය වාර්තා කරයි !!
    Screenshot_20250203-060330_Instagram.jpg
     
    • Haha
    Reactions: dilann and ruka!

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,396
    5,755
    113
    හරියට කියපන් අනුරයා සහභාගී වෙලා ද විතරද නැත්නම් කැමතිත් වෙලාලාද කියලා
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,421
    166,822
    113
    එකමත් එක රටක
    හරියට කියපන් අනුරයා සහභාගී වෙලා ද විතරද නැත්නම් කැමතිත් වෙලාලාද කියලා
    කට්ටිය කැමතිවෙලා නේ ඉතින් දීල තියෙන්නේ .
    අනුරය විරුද්ධ වෙලා කියලා කොහෙවත් නෑ නේ .

    ඉතින් දැන් ඌ ජනාදිපති නේ .
    හන්දි ගානේ කෙදිරි ගාන්නේ නැතුව එලවල දාන්න කියපන් කෝ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,421
    166,822
    113
    එකමත් එක රටක
    නිකන් තියෙන thread උඩට ගන්නකොට වැඩිපුර ගෙවනවාද ඩිලාන් 👆. අපිටත් සෙට් කරපංකො
    සතියක් වැඩ කරල බලමු . . වැඩ හොදයි නම් ගණන් කතාකරමු . 🥱

    සතියක් මගේ ත්‍රෙඩ් වලට බම්ප් දාගෙන යමු බලන්න .
     
    • Haha
    Reactions: Voltage

    Similar threads