ගිහින් චූ කරල ආයිත් ඇතුලට ගිය බව උගන්ඩා මාධ්‍ය වාර්තා කරයි !!
S sahan50 Well-known member Apr 15, 2024 7,071 6,410 113 kandy Feb 3, 2025 #21 dilann said: ගිහින් චූ කරල ආයිත් ඇතුලට ගිය බව උගන්ඩා මාධ්‍ය වාර්තා කරයි !! Click to expand... Reactions: dilann and ruka!
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,302 30,046 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Feb 3, 2025 #23 අප්පොච්චිත් මහ කපටියා. ලියුමම ඉල්ලන්නේ මුන්ට ලියුම් ලියල පුරුද්දක් නෑ නේ. තුන්ඩුවක් දාල පල කිව්වනං දාල යයි. Reactions: sahan50 and kasun090354t
අප්පොච්චිත් මහ කපටියා. ලියුමම ඉල්ලන්නේ මුන්ට ලියුම් ලියල පුරුද්දක් නෑ නේ. තුන්ඩුවක් දාල පල කිව්වනං දාල යයි.
B Bounty_Hunter Well-known member Apr 18, 2015 3,396 5,755 113 Feb 3, 2025 #24 හරියට කියපන් අනුරයා සහභාගී වෙලා ද විතරද නැත්නම් කැමතිත් වෙලාලාද කියලා
dilann Well-known member Jul 6, 2018 67,420 166,822 113 එකමත් එක රටක Feb 3, 2025 #25 Bounty_Hunter said: හරියට කියපන් අනුරයා සහභාගී වෙලා ද විතරද නැත්නම් කැමතිත් වෙලාලාද කියලා Click to expand... කට්ටිය කැමතිවෙලා නේ ඉතින් දීල තියෙන්නේ . අනුරය විරුද්ධ වෙලා කියලා කොහෙවත් නෑ නේ . ඉතින් දැන් ඌ ජනාදිපති නේ . හන්දි ගානේ කෙදිරි ගාන්නේ නැතුව එලවල දාන්න කියපන් කෝ
Bounty_Hunter said: හරියට කියපන් අනුරයා සහභාගී වෙලා ද විතරද නැත්නම් කැමතිත් වෙලාලාද කියලා Click to expand... කට්ටිය කැමතිවෙලා නේ ඉතින් දීල තියෙන්නේ . අනුරය විරුද්ධ වෙලා කියලා කොහෙවත් නෑ නේ . ඉතින් දැන් ඌ ජනාදිපති නේ . හන්දි ගානේ කෙදිරි ගාන්නේ නැතුව එලවල දාන්න කියපන් කෝ
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,302 30,046 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Feb 3, 2025 #26 ලපයව අපාසුතාවෙට පත්කොරන්ඩ එපා පීස්..... මීට ලපයට උකදුන් එළකිරි ගවරැල වෙනුවෙන් Reactions: Naughty_kiththa
dilann Well-known member Jul 6, 2018 67,420 166,822 113 එකමත් එක රටක Feb 3, 2025 #27 Voltage said: නිකන් තියෙන thread උඩට ගන්නකොට වැඩිපුර ගෙවනවාද ඩිලාන් . අපිටත් සෙට් කරපංකො Click to expand... සතියක් වැඩ කරල බලමු . . වැඩ හොදයි නම් ගණන් කතාකරමු . සතියක් මගේ ත්‍රෙඩ් වලට බම්ප් දාගෙන යමු බලන්න . Reactions: Voltage
Voltage said: නිකන් තියෙන thread උඩට ගන්නකොට වැඩිපුර ගෙවනවාද ඩිලාන් . අපිටත් සෙට් කරපංකො Click to expand... සතියක් වැඩ කරල බලමු . . වැඩ හොදයි නම් ගණන් කතාකරමු . සතියක් මගේ ත්‍රෙඩ් වලට බම්ප් දාගෙන යමු බලන්න .
Candid-B Well-known member Apr 25, 2019 34,998 1 61,097 113 Mother Earth Feb 3, 2025 #28 ජනාදිපති කෙනෙක් මෙහෙම නෝන්ඩි වුණේ නෑ කොහෙවත්.