මොනවද Profitable දේවල් වවන්න මේ දවස් වල

ZIX

Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    අනුරාධපුරේ ඉඩමක් තියෙනවා. මාසෙකට වවලා ලක්ශ 10ක් විතර හොයාගන්න පුලුවන් මොනවයින්ද ? ස්කොච් බොනට් කියලා නයි මිරිස් වර්ගයක් තියෙනවාලු. ලක්ශ 5 විතර හොයන්න පුලුවන් කියනවා පැල 3000 කින් වගෙ මාසෙට. පැල විකුණන එවුන්ගෙ පච ද දන්නෙත් නෑ.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,369
    6,535
    113
    අපනයනය කරන්න පුළුවන් දෙයක් වවන්න, ගම්මිරිස් වගේ. නයි මිරිස් වගේ නම් පොලිටනල් ඕන. පලාතේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ගිහින් බලන්න තව අදහස් ගන්න.
     
    • Love
    Reactions: Kalegana and ZIX

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    අනුරාධපුරේ ඉඩමක් තියෙනවා. මාසෙකට වවලා ලක්ශ 10ක් විතර හොයාගන්න පුලුවන් මොනවයින්ද ? ස්කොච් බොනට් කියලා නයි මිරිස් වර්ගයක් තියෙනවාලු. ලක්ශ 5 විතර හොයන්න පුලුවන් කියනවා පැල 3000 කින් වගෙ මාසෙට. පැල විකුණන එවුන්ගෙ පච ද දන්නෙත් නෑ.
    අනුරාධපුර කොහෙද? කොච්චර විතර ලොකුයි ද?
     
    • Love
    Reactions: ZIX

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    අනුරාධපුරේ ඉඩමක් තියෙනවා. මාසෙකට වවලා ලක්ශ 10ක් විතර හොයාගන්න පුලුවන් මොනවයින්ද ? ස්කොච් බොනට් කියලා නයි මිරිස් වර්ගයක් තියෙනවාලු. ලක්ශ 5 විතර හොයන්න පුලුවන් කියනවා පැල 3000 කින් වගෙ මාසෙට. පැල විකුණන එවුන්ගෙ පච ද දන්නෙත් නෑ.
    ඉඩම වතුරට යට වෙන්නෙ නැත්නම් මිරිස් වැව්වට අවුලක් නෑ. හැබැයි මචන් මේ ජාතියේ මිරිස් පොලි ටනල් ඇතුලේ වවන එක තමයි වඩාත් හොද. පොලිටනල් ගහන්න මූලික වියදම යනවා. ඒත් කෘමි හානි එන්නෙම නැති තරම්.
     
    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,255
    8,384
    113
    dhameeshage channel eke dala thibba neh.. kiyana tharam profitda bn?
    වැඩේ ටිකක් expensive. හැබැය් ගොඩක් ලොකු ගානකට විකුනන්න පුළුවන්. හොද මාකටින් පාරක් දාල කොළඹ posh සෙට් එකට විකුණුව නම් ගොඩ.
     
    • Love
    Reactions: mr.Z

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,674
    6,446
    113
    කහ තමයි ලාබම. පදුරකින් 5 කිගැ ලැබෙනවා. අඩි දෙකින් දෙක පදුරු දාන්න පුළුවන්. කහ කිලෝ හයකින් වියලි ඒකක් ගන්න පුළුවන්. වියලි කිලෝව තොග මිල 2000+බය නැතුව දෙන්න පුළුවන්. පිටකොටුවෙ තොග මිලත් 3000+ මේදවස් වල.
     
    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,479
    881
    113
    වැඩේ ටිකක් expensive. හැබැය් ගොඩක් ලොකු ගානකට විකුනන්න පුළුවන්. හොද මාකටින් පාරක් දාල කොළඹ posh සෙට් එකට විකුණුව නම් ගොඩ.
    sabaragamuwa doteta set wena ekak nadda bn a kyanne..
    ape ammala nm mun ata poddak pelawenna thiyala uyanwa idala hitala.. rasai.
     
    • Love
    Reactions: ZIX

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,255
    8,384
    113
    sabaragamuwa doteta set wena ekak nadda bn a kyanne..
    ape ammala nm mun ata poddak pelawenna thiyala uyanwa idala hitala.. rasai.
    මිනේරි try කරලා බලපන්. මාස 3න් පලදාව. වැඩිය වතුර ඕනෙත් නෑ . මිනේරි වර්ගය අනුව කිලෝ එකකට Rs. 1000 - 2000 අතර හොයන්න පුලවන් වෙය්.
     
    • Love
    Reactions: ZIX

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    වැනිලා වවන යාලුවෙක් ඉන්නවා අපේ පියාට පොර අපේ පියාගේ දුර තියන ඉඩම් වල වැනිලා වවලා export කරගන්නවා අපේ පියාගේ ඕනිම දේකට පොර ඉන්නවා එකෙන්ම බැහැලා නිකං buddy සීන් එකේ දෙන්න ඉන්නේ, ඉඩම් දෙකක් පොරට වවා ගන්න කියලා දීලා තියෙන්නේ අපේ පියා.

    වැනිලා වවන විදිය ගැන මෙළෝ දෙයක් දන්නේ නෑ බම් මම, හැබැයි වැනිලා export කියන්නේ සල්ලි කියලා නම් දන්නවා බම්. හොයලා බලපං වැනිලා කොහොමද කර ගන්නේ කියලා 🧐🤔
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    මිනේරි try කරලා බලපන්. මාස 3න් පලදාව. වැඩිය වතුර ඕනෙත් නෑ . මිනේරි වර්ගය අනුව කිලෝ එකකට Rs. 1000 - 2000 අතර හොයන්න පුලවන් වෙය්.
    මිනේරි කියන්නේ මොනවද බන් ?? මෙනේරිද ??
     
    • Like
    Reactions: ZIX

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,252
    1
    2,931
    113
    I
    අනුරාධපුරේ ඉඩමක් තියෙනවා. මාසෙකට වවලා ලක්ශ 10ක් විතර හොයාගන්න පුලුවන් මොනවයින්ද ? ස්කොච් බොනට් කියලා නයි මිරිස් වර්ගයක් තියෙනවාලු. ලක්ශ 5 විතර හොයන්න පුලුවන් කියනවා පැල 3000 කින් වගෙ මාසෙට. පැල විකුණන එවුන්ගෙ පච ද දන්නෙත් නෑ.
    Land size කොහොමද mcn , pasa කොහොමද
     
    • Like
    Reactions: ZIX

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    scotch bonnet
    ටිකක් වැඩේ අමාරුයි නේද එලියෙ වගා කරන්න කියන විදිහට බැලුවොත් ?

    අනුරාධපුර කොහෙද? කොච්චර විතර ලොකුයි ද?
    අනුරාධපුර නාච්චදූව පාරෙ මචන්. මුලින් අක්කරයක් වගෙ වවලා බලන්න හැදුවෙ.
    ------ Post added on Feb 3, 2025 at 9:32 PM

    Micro greens
    ඒවා එලියෙ බෑ නේද පට්ට අව්වෙ
    ------ Post added on Feb 3, 2025 at 9:33 PM

    කහ තමයි ලාබම. පදුරකින් 5 කිගැ ලැබෙනවා. අඩි දෙකින් දෙක පදුරු දාන්න පුළුවන්. කහ කිලෝ හයකින් වියලි ඒකක් ගන්න පුළුවන්. වියලි කිලෝව තොග මිල 2000+බය නැතුව දෙන්න පුළුවන්. පිටකොටුවෙ තොග මිලත් 3000+ මේදවස් වල.
    කහ කියන්නෙ වාර්ශික බෝගයක් නේද මචන්. අනුරාධපුරෙ ඉඩම අහල පහල තියෙන ඉඩම් වලත් කහ වවනවා දැකලා තියෙනවා . මම හිතන්නෙ මාස 10 වගෙ යනවා.
    ------ Post added on Feb 3, 2025 at 9:35 PM
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,252
    1
    2,931
    113
    ටිකක් වැඩේ අමාරුයි නේද එලියෙ වගා කරන්න කියන විදිහට බැලුවොත් ?

    අනුරාධපුර නාච්චදූව පාරෙ මචන්. මුලින් අක්කරයක් වගෙ වවලා බලන්න හැදුවෙ.
    ------ Post added on Feb 3, 2025 at 9:32 PM

    ඒවා එලියෙ බෑ නේද පට්ට අව්වෙ
    ------ Post added on Feb 3, 2025 at 9:33 PM
    Mata denna berida 1 acre wage waga karanna, baddata , othana acre කීයක් tieyeda