අනුරාධපුරේ ඉඩමක් තියෙනවා. මාසෙකට වවලා ලක්ශ 10ක් විතර හොයාගන්න පුලුවන් මොනවයින්ද ? ස්කොච් බොනට් කියලා නයි මිරිස් වර්ගයක් තියෙනවාලු. ලක්ශ 5 විතර හොයන්න පුලුවන් කියනවා පැල 3000 කින් වගෙ මාසෙට. පැල විකුණන එවුන්ගෙ පච ද දන්නෙත් නෑ.
අනුරාධපුර කොහෙද? කොච්චර විතර ලොකුයි ද?අනුරාධපුරේ ඉඩමක් තියෙනවා. මාසෙකට වවලා ලක්ශ 10ක් විතර හොයාගන්න පුලුවන් මොනවයින්ද ? ස්කොච් බොනට් කියලා නයි මිරිස් වර්ගයක් තියෙනවාලු. ලක්ශ 5 විතර හොයන්න පුලුවන් කියනවා පැල 3000 කින් වගෙ මාසෙට. පැල විකුණන එවුන්ගෙ පච ද දන්නෙත් නෑ.
dhameeshage channel eke dala thibba neh.. kiyana tharam profitda bn?Micro greens
ඉඩම වතුරට යට වෙන්නෙ නැත්නම් මිරිස් වැව්වට අවුලක් නෑ. හැබැයි මචන් මේ ජාතියේ මිරිස් පොලි ටනල් ඇතුලේ වවන එක තමයි වඩාත් හොද. පොලිටනල් ගහන්න මූලික වියදම යනවා. ඒත් කෘමි හානි එන්නෙම නැති තරම්.අනුරාධපුරේ ඉඩමක් තියෙනවා. මාසෙකට වවලා ලක්ශ 10ක් විතර හොයාගන්න පුලුවන් මොනවයින්ද ? ස්කොච් බොනට් කියලා නයි මිරිස් වර්ගයක් තියෙනවාලු. ලක්ශ 5 විතර හොයන්න පුලුවන් කියනවා පැල 3000 කින් වගෙ මාසෙට. පැල විකුණන එවුන්ගෙ පච ද දන්නෙත් නෑ.
වැඩේ ටිකක් expensive. හැබැය් ගොඩක් ලොකු ගානකට විකුනන්න පුළුවන්. හොද මාකටින් පාරක් දාල කොළඹ posh සෙට් එකට විකුණුව නම් ගොඩ.dhameeshage channel eke dala thibba neh.. kiyana tharam profitda bn?
sabaragamuwa doteta set wena ekak nadda bn a kyanne..වැඩේ ටිකක් expensive. හැබැය් ගොඩක් ලොකු ගානකට විකුනන්න පුළුවන්. හොද මාකටින් පාරක් දාල කොළඹ posh සෙට් එකට විකුණුව නම් ගොඩ.
මිනේරි try කරලා බලපන්. මාස 3න් පලදාව. වැඩිය වතුර ඕනෙත් නෑ . මිනේරි වර්ගය අනුව කිලෝ එකකට Rs. 1000 - 2000 අතර හොයන්න පුලවන් වෙය්.sabaragamuwa doteta set wena ekak nadda bn a kyanne..
ape ammala nm mun ata poddak pelawenna thiyala uyanwa idala hitala.. rasai.
මිනේරි කියන්නේ මොනවද බන් ?? මෙනේරිද ??මිනේරි try කරලා බලපන්. මාස 3න් පලදාව. වැඩිය වතුර ඕනෙත් නෑ . මිනේරි වර්ගය අනුව කිලෝ එකකට Rs. 1000 - 2000 අතර හොයන්න පුලවන් වෙය්.
Land size කොහොමද mcn , pasa කොහොමදඅනුරාධපුරේ ඉඩමක් තියෙනවා. මාසෙකට වවලා ලක්ශ 10ක් විතර හොයාගන්න පුලුවන් මොනවයින්ද ? ස්කොච් බොනට් කියලා නයි මිරිස් වර්ගයක් තියෙනවාලු. ලක්ශ 5 විතර හොයන්න පුලුවන් කියනවා පැල 3000 කින් වගෙ මාසෙට. පැල විකුණන එවුන්ගෙ පච ද දන්නෙත් නෑ.
ටිකක් වැඩේ අමාරුයි නේද එලියෙ වගා කරන්න කියන විදිහට බැලුවොත් ?scotch bonnet
අනුරාධපුර නාච්චදූව පාරෙ මචන්. මුලින් අක්කරයක් වගෙ වවලා බලන්න හැදුවෙ.අනුරාධපුර කොහෙද? කොච්චර විතර ලොකුයි ද?
ඒවා එලියෙ බෑ නේද පට්ට අව්වෙMicro greens
කහ කියන්නෙ වාර්ශික බෝගයක් නේද මචන්. අනුරාධපුරෙ ඉඩම අහල පහල තියෙන ඉඩම් වලත් කහ වවනවා දැකලා තියෙනවා . මම හිතන්නෙ මාස 10 වගෙ යනවා.කහ තමයි ලාබම. පදුරකින් 5 කිගැ ලැබෙනවා. අඩි දෙකින් දෙක පදුරු දාන්න පුළුවන්. කහ කිලෝ හයකින් වියලි ඒකක් ගන්න පුළුවන්. වියලි කිලෝව තොග මිල 2000+බය නැතුව දෙන්න පුළුවන්. පිටකොටුවෙ තොග මිලත් 3000+ මේදවස් වල.
Mata denna berida 1 acre wage waga karanna, baddata , othana acre කීයක් tieyedaටිකක් වැඩේ අමාරුයි නේද එලියෙ වගා කරන්න කියන විදිහට බැලුවොත් ?
අනුරාධපුර නාච්චදූව පාරෙ මචන්. මුලින් අක්කරයක් වගෙ වවලා බලන්න හැදුවෙ.
------ Post added on Feb 3, 2025 at 9:32 PM
ඒවා එලියෙ බෑ නේද පට්ට අව්වෙ
------ Post added on Feb 3, 2025 at 9:33 PM