Anura Kumara Dissanayake Journey

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කොහෙන් ආවත් වැඩක් නෑ කියපුවා කරන්න බැරි නම්
     
    • Like
    Reactions: KDH

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,958
    28,875
    113
    Real architect of AKD's win:


    images
     
    • Haha
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,881
    113
    Real architect of AKD's win:


    images
    සිරාවටම බන්. මෛත්‍රී වගේ එකෙක්ගෙන් උනත් බලය ඩැහැ ගන්න එක ලේසි වෙන්නෙ නෑ අපිට. මේ වැඩේට වැඩක් කරන්න ගියාම රෙද්දෙ රීගන්න වැඩ බැරි පොරක් තමයි ඕන කරලා තිබ්බෙ. රාජපක්ශ පවුලෙ ඉන්න දුර්වලම එකා නන්දයා කියලා ලාල්කාන්ත ජනාදිපතිවරනෙට කලින් කිව්වා. බයියො තව ෆෝම් උනා. ජෙප්පොත් එහෙම කියපු නිසා උන්ගෙ තෝරාගැනීම හරියටම හරි කියලයි උන් එදා හිතුවෙ.
     
    • Haha
    Reactions: dayt0na