Anura Kumara Dissanayake Journey
bonty89 Well-known member Feb 20, 2009 3,903 8,262 113 Feb 4, 2025 #1 Reactions: Clockwork and dilann
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Feb 4, 2025 #2 කොහෙන් ආවත් වැඩක් නෑ කියපුවා කරන්න බැරි නම් Reactions: KDH
KDH Well-known member Jul 4, 2014 18,439 8,612 113 රූකඩ රාජ්ජේ Feb 4, 2025 #3 ලච පපයා Reactions: dilann
tharakaf Well-known member Oct 19, 2020 36,623 75,582 113 Feb 4, 2025 #4 bonty89 said: Click to expand... lasankandy said: කොහෙන් ආවත් වැඩක් නෑ කියපුවා කරන්න බැරි නම් Click to expand... Exactly noone gives a shit about your journey. All they want to know is what have you done/achieved after all this time.
bonty89 said: Click to expand... lasankandy said: කොහෙන් ආවත් වැඩක් නෑ කියපුවා කරන්න බැරි නම් Click to expand... Exactly noone gives a shit about your journey. All they want to know is what have you done/achieved after all this time.
dayt0na Well-known member Jan 2, 2012 29,958 28,875 113 Feb 4, 2025 #5 Real architect of AKD's win: Reactions: ruchira55
ruchira55 Well-known member Mar 23, 2012 39,988 40,881 113 Feb 4, 2025 #7 dayt0na said: Real architect of AKD's win: Click to expand... සිරාවටම බන්. මෛත්රී වගේ එකෙක්ගෙන් උනත් බලය ඩැහැ ගන්න එක ලේසි වෙන්නෙ නෑ අපිට. මේ වැඩේට වැඩක් කරන්න ගියාම රෙද්දෙ රීගන්න වැඩ බැරි පොරක් තමයි ඕන කරලා තිබ්බෙ. රාජපක්ශ පවුලෙ ඉන්න දුර්වලම එකා නන්දයා කියලා ලාල්කාන්ත ජනාදිපතිවරනෙට කලින් කිව්වා. බයියො තව ෆෝම් උනා. ජෙප්පොත් එහෙම කියපු නිසා උන්ගෙ තෝරාගැනීම හරියටම හරි කියලයි උන් එදා හිතුවෙ. Reactions: dayt0na
dayt0na said: Real architect of AKD's win: Click to expand... සිරාවටම බන්. මෛත්රී වගේ එකෙක්ගෙන් උනත් බලය ඩැහැ ගන්න එක ලේසි වෙන්නෙ නෑ අපිට. මේ වැඩේට වැඩක් කරන්න ගියාම රෙද්දෙ රීගන්න වැඩ බැරි පොරක් තමයි ඕන කරලා තිබ්බෙ. රාජපක්ශ පවුලෙ ඉන්න දුර්වලම එකා නන්දයා කියලා ලාල්කාන්ත ජනාදිපතිවරනෙට කලින් කිව්වා. බයියො තව ෆෝම් උනා. ජෙප්පොත් එහෙම කියපු නිසා උන්ගෙ තෝරාගැනීම හරියටම හරි කියලයි උන් එදා හිතුවෙ.