chat gpt num kiyanne aqua ekata wada meke interior space wadiy kiyala
Grace එහෙම බැරිද උබට?65-70ට පුළුවන්...මගේ ලාබෙ ලක්ෂයයි. 50% advance & balance before clearance or you can do direct LC / TT, can do clerance yourself.
මෝඩයෙක් ගත්තොත් මූ ගොඩ නේ ඉතින්https://ikman.lk/en/ad/toyota-vitz-2019-for-sale-gampaha-224
අඩෝ මේ බලපන්කො ගණන්
මොන අදහස්කින්ද මුන් මෙහෙම ඇඩ් දාන්නේ. මේව ගන්න උනුත් ඉන්නවද
rear seat eka thami oke pana yanne. patta amaruihttps://ikman.lk/en/ad/toyota-vitz-2019-for-sale-gampaha-224
අඩෝ මේ බලපන්කො ගණන්
මොන අදහස්කින්ද මුන් මෙහෙම ඇඩ් දාන්නේ. මේව ගන්න උනුත් ඉන්නවද
Vitz ekata wada podi, Laggage compartment eka godak podiMeka vitz eke size ekamai ban. Podi na
Profit eka laksha 5 da???$9000 wage auction wala thiyenawa..eka dala claculate karoth 75lak wage enne okoma cost eka..import karana ekage profit ekath ekka 80 ta aduwen puluwna kiyala sure
one nam kiyannaලක්ෂ 80ට වගේ ඉම්පෝර්ට් කරල දෙන්න පුලුවන් කියන උන් ගොඩක් ඉන්නව නෙහ් මේ දවස් ටිකේ.
වාහනේ ගැන මොකද හිතන්නෙ?
hatcback unama ithin oya wage bara thama thiyenne. safety wala loku wenesak ne.ekama wage neda yaris/vitz
owe bara 970 kg da. safety nam adui kollo ehenam
------ Post added on Feb 4, 2025 at 10:37 PM
wagon R lokuwata safty nahane ban. speed gihin loku bend ekak gannath bayay. meka sahenna stable vehical ekak. 120 kmph unath dannne nathiwa yanna puluwna 1000cc unata.vitz නම් එපා බන් 50 වත්
අප්පිරියයි පෙනුම යාරිස් එකත් ඒ වගෙම තමා
අඩුකුලෙ කොට පෙනුම
ඔයිට ලස්සනයි වැගොන් ආර්
ඔව් 1000 එක තමා එකම හොදේwagon R lokuwata safty nahane ban. speed gihin loku bend ekak gannath bayay. meka sahenna stable vehical ekak. 120 kmph unath dannne nathiwa yanna puluwna 1000cc unata
Hiru news balana bayyek gani. Un kiyanne wagon r eka kotiyak kiyala lol.https://ikman.lk/en/ad/toyota-vitz-2019-for-sale-gampaha-224
අඩෝ මේ බලපන්කො ගණන්
මොන අදහස්කින්ද මුන් මෙහෙම ඇඩ් දාන්නේ. මේව ගන්න උනුත් ඉන්නවද
chat gpt num kiyanne aqua ekata wada meke interior space wadiy kiyala
View attachment 246163
Vitz ekata wada podi, Laggage compartment eka godak podi
View attachment 246176
View attachment 246177