හොල්ල හොල්ල කරන්නේ දැන්

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,676
    13,392
    113
    🤍
    මාර සීන් එක ශුද්දා ..

    ඩෙවෙලොප්මනට් කරනකොට කකුල හෙල්ලෙනෙවා 84000 ට

    උබලගෙත් එහෙමද?

    මොනවා හරි හිතනකොට වදිනවා කකුල සට සට ගාලා

    migeyakoy-kuyakoy.gif
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,804
    11,205
    113
    ඕක මටනම් වෙනවා , හිතන්නේ නෑ , එතකොට නින්ද යන්නේ නැහැනේ
     
    • Like
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,676
    13,392
    113
    🤍
    ඕක මටනම් වෙනවා , හිතන්නේ නෑ , එතකොට නින්ද යන්නේ නැහැනේ
    aulak na neh eka

    ලිංගික අප්‍රාණිකත්වයේ රෝග ලක්ෂණයක්
    hebai hodata pranawathwa malli wada karanawa
    ehma aulak nane mata
    ------ Post added on Feb 5, 2025 at 9:34 AM
     
    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    මාර සීන් එක ශුද්දා ..

    ඩෙවෙලොප්මනට් කරනකොට කකුල හෙල්ලෙනෙවා 84000 ට

    උබලගෙත් එහෙමද?

    මොනවා හරි හිතනකොට වදිනවා කකුල සට සට ගාලා

    migeyakoy-kuyakoy.gif
    oka nam onakenekta wenawa
     
    • Love
    Reactions: Psiko

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    කකුල රිදෙන්නෙ නැද්ද

    අනික ඔය පුටුව අවුල් හොද එකක් ගනින්
    ------ Post added on Feb 5, 2025 at 10:02 AM
     
    • Sad
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,676
    13,392
    113
    🤍
    කකුල රිදෙන්නෙ නැද්ද

    අනික ඔය පුටුව අවුල් හොද එකක් ගනින්
    ------ Post added on Feb 5, 2025 at 10:02 AM
    putuwa nam tikk aul thama

    putuwak ganna laksha 2wtr epai ithin
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,979
    35,917
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මාර සීන් එක ශුද්දා ..

    ඩෙවෙලොප්මනට් කරනකොට කකුල හෙල්ලෙනෙවා 84000 ට

    උබලගෙත් එහෙමද?

    මොනවා හරි හිතනකොට වදිනවා කකුල සට සට ගාලා

    migeyakoy-kuyakoy.gif

    ohoma newey depattata hollapan
    tikak wela yaddi naginawa
    ita passe meke thread ekak kiyawana gaman ate parak gahauwama jiwithe nisaru bawa menehi wenawa wada karannat hitenawa
     
    • Haha
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,676
    13,392
    113
    🤍
    දැනුත් කකුල හොල්ල හොල්ල ඔයි හිට්යෙ ත්‍රෙඩ් එක දකින කන් මීටර් උනෙ නැ

    Nervous Rap Game GIF by TrueReal

    :P :yes:

    ohoma newey depattata hollapan
    tikak wela yaddi naginawa
    ita passe meke thread ekak kiyawana gaman ate parak gahauwama jiwithe nisaru bawa menehi wenawa wada karannat hitenawa
    apoo henama musala krganna thama day time eke krnw kiyne
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    That is a sign of anxiety. I remember a story regarding the same behavior. During the first elections, MaRa had the same problem that he couldn't control shaking his legs. Late Mangala Samaraweera, his campaign manager, said that he needed to stop that because people would doubt his capability because being anxious about elections can reduce significant votes.
     
    holy cow , gotta do something then...
     
    • Like
    Reactions: Asmodeus

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,883
    11,338
    113
    මාර සීන් එක ශුද්දා ..

    ඩෙවෙලොප්මනට් කරනකොට කකුල හෙල්ලෙනෙවා 84000 ට

    උබලගෙත් එහෙමද?

    මොනවා හරි හිතනකොට වදිනවා කකුල සට සට ගාලා

    migeyakoy-kuyakoy.gif
    Restless legs syndrome!
     
    • Sad
    Reactions: Psiko