ඉදිකිරීම් ක්ෂේත්‍රය යළිත් පසුබෑමක...සේවකයන් ලක්ෂ 7න් 3 1/2කට රැකියා නෑ

patrickjane

Active member
  • Sep 4, 2016
    401
    204
    43
    ගෙදරින් එහා
    ඒලේවල් Maths කරලා A3ක් දාලා ලංකාවේ තියෙන හොදම Engineering Faculty එකකට Select වෙලා ඒකේ Exam එකෙන් Civil Engineering සෙට් වෙන කොල්ලෝ පව් බං ඇත්තටම. උඹලට ලංකාව ඇතුලේ හොද Living Condition එක්ක ජීවත් වෙන්න ඕනනම් සිරාවටම පුලුවන් හැම එකාම IT Field එකට බැහැපැල්ලා. Skill තියෙන එවුන් ගොඩ යනවා ලොවෙත්.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ

    1s6man.gif
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,735
    75,907
    113
    ඒලේවල් Maths කරලා A3ක් දාලා ලංකාවේ තියෙන හොදම Engineering Faculty එකකට Select වෙලා ඒකේ Exam එකෙන් Civil Engineering සෙට් වෙන කොල්ලෝ පව් බං ඇත්තටම. උඹලට ලංකාව ඇතුලේ හොද Living Condition එක්ක ජීවත් වෙන්න ඕනනම් සිරාවටම පුලුවන් හැම එකාම IT Field එකට බැහැපැල්ලා. Skill තියෙන එවුන් ගොඩ යනවා ලොවෙත්.
    හුත්තො, civil කියන්නෙ මොරටුවෙත් 4 හරි 5 rank එක, උන්ට යටින් ඉන්නෙ mechanical, chemical, material සෙට් එක. ඉතින් කියන තරම් ඩයල් නෙවී ඔය. බොරුනම් බලපන් ඔය වගේ ලොන්තයෙක් තමා @shenat ලැට් පනුවා 🤭 🤭
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    හුත්තො, civil කියන්නෙ මොරටුවෙත් 4 හරි 5 rank එක, උන්ට යටින් ඉන්නෙ mechanical, chemical, material සෙට් එක. ඉතින් කියන තරම් ඩයල් නෙවී ඔය. බොරුනම් බලපන් ඔය වගේ ලොන්තයෙක් තමා @shenat ලැට් පනුවා 🤭 🤭
    api choose karaddi 1 electronic, 2 CS, 3 Civil
     
    • Like
    Reactions: shenat

    patrickjane

    Active member
  • Sep 4, 2016
    401
    204
    43
    ගෙදරින් එහා
    හුත්තො, civil කියන්නෙ මොරටුවෙත් 4 හරි 5 rank එක, උන්ට යටින් ඉන්නෙ mechanical, chemical, material සෙට් එක. ඉතින් කියන තරම් ඩයල් නෙවී ඔය. බොරුනම් බලපන් ඔය වගේ ලොන්තයෙක් තමා @shenat ලැට් පනුවා 🤭 🤭
    ඉතින් යකෝ. ලංකාවේ හොදම එවුන් ටික එන්නේ ඔතනට. මොරටුවේ යටම ඩිගී එක කරන එකත් මීටරයක්.
     
    • Like
    Reactions: $onny and tha123

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,646
    26,020
    113
    SLIiT එකෙන් out,airport එකේ ට්‍රේනින් කෙල්ලෙක් ජොබ් එකක් හොයනවා. කොහෙද බන් හොඳ ජොබ් තියෙන්නේ IT වල....

    මගේ හිතවත් බාසෙක් 3,500 ගන්නවා. දැන් රු. 2,000 ට වුනත් උදලු ගාන්න යනවා
    ------ Post added on Feb 5, 2025 at 5:17 PM
     
    • Like
    • Sad
    Reactions: NRTG and Asmodeus

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,458
    113
    කෑගල්ල
    ඊශ්‍රායලයට ගියා නම් හරි..ලක්ෂ 10ක් 11ක්ලු පඩි.😑
    හා එහෙනම් වෙලාවට passport එක දීලා හිටපල්ලා කෝ.
    මේකෙත් එකෙක් හිටියා IELTS කරලා වෙල්ඩර් යනවා කිය කිය ගියාද දන්නේ නෑ
     
    • Like
    Reactions: NRTG and Asmodeus

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,517
    47,702
    113
    • Like
    Reactions: NRTG

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,039
    10,377
    113
    ඒලේවල් Maths කරලා A3ක් දාලා ලංකාවේ තියෙන හොදම Engineering Faculty එකකට Select වෙලා ඒකේ Exam එකෙන් Civil Engineering සෙට් වෙන කොල්ලෝ පව් බං ඇත්තටම. උඹලට ලංකාව ඇතුලේ හොද Living Condition එක්ක ජීවත් වෙන්න ඕනනම් සිරාවටම පුලුවන් හැම එකාම IT Field එකට බැහැපැල්ලා. Skill තියෙන එවුන් ගොඩ යනවා ලොවෙත්.
    ඕන් ඕක තමයි උනේ IT field එකට.
     
    • Like
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,820
    87,284
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් යකෝ. ලංකාවේ හොදම එවුන් ටික එන්නේ ඔතනට. මොරටුවේ යටම ඩිගී එක කරන එකත් මීටරයක්.

    අර වගේ තැරි මෝඩ බයියොත් එනවා ඉඳල හිටලා. ඩෙටෝල් දැම්මත් 100% කුණු යවන්න බෑනෙ. ඒ වගේ තමා.
    ඒ නිසා උබ වැඩිය ගණන් ගන්න එපා. 🫢

    උබ කියන කතාව ඇත්ත ලංකාවෙ තත්වෙ ගත්තම. එතකොට ඉතින් අවුරුදු 4 සිවිල් ඉගෙන ගත්ත එකෙන් වැඩකුත් නෑ හැබැයි. කාලෙ පට්ට නාස්තියක්. ඒ වගේම ආයෙ ෆීල්ඩ් මාරු කරන්න කන කට්ටත් වැඩියි. රිස්ක් එකත් වැඩියි.

    හොඳම වැඩේ ලංකාව වගේ ෆේල් කරලා දාපු රටවල් වල සිවිල්, මිකෑනිකල්, කෙමිකල්, මැටීරියල් වගේ ඩිග්‍රි නොකර ඉන්න එක. කරන්නම දෙයක් නැතුව කරන්න උනා නං ඩිග්‍රිය ඉවර වෙන්න කලින ප්ලෑන් කරන්න ඕන කරපු ගමන් රට දාලා යන්න.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,688
    100,989
    113
    සේරම ක්‍රොන්ත්‍රාත් ප්‍රොජෙක්ට් දැන් යන්නේ ජෙප්පන්ට
    ලෙසියි ඇති පඩි දෙන්න ඕනි නෑ නෙ අරමුදලකට සල්ලි දාන්න ඇත්තේ.
     
    • Like
    Reactions: NRTG