මෙන්න සිංහලුන්ට සුපිරි ලේයර් තුනක ස්ප්‍රීන් මෙට්ටයක් රුපියල් 10,000කට! 😱😱😱

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,194
    12,192
    113
    Ohio, USA
    Mey Kohu Metta Aththatama Niyamai...
    Issara aawe Meywa thamai... Meywa Boho Durata Medical Mattress..

    (Namuth Mey particular mattress Eka gana nam danne naha)
     
    • Wow
    Reactions: Heshan Daminda

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,709
    25,837
    113
    ඕකනේ බන් පුරාන ඍෂිවරු කියල තියෙන්නේ ලාභ බඩුවේ හිලක් කියලා
    :yes:

    image.png
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    sprin pal ekak gatta arpico ekakuth gatta dekama wenasak na loku arpico tikak hodai wage
    ආපිකෝ එක ගොඩක් හොඳයි බන් Spring pal එකට වඩා. රෙන්ට් කරන යුනිට් වලට Spring pal එකෙන් අරන් තියනවා ඒව ඒතරං කම්ෆටබල් නැහැ

    මම දම්රෝ එකෙන් එකක් ගත්තා ඒක ආපිකෝ එකේ එකට වඩා ගනන් ඒත් ආපිකෝ එක තරම් කම්ෆටබල් නැහැ. නමුත් දම්රෝ එකේ කල් පැවැත්ම හොඳයි වගේ

    වීඩියෝ එකේ තියන එක, ස්ප්‍රින්ග් මෙට්‍රස් එකකුයි කොහු මෙට්ටෙකුයි අඳුනගන්න බැරි එකෙක් තමයි මෙට්ටෙ අරං තියෙන්නෙ
    YT කමෙන්ට් බැලුවම පේන්නෙ සෑහෙන ගානක් සිංහලු අහු වෙලා තියෙන්නෙ
     
    Last edited:

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,816
    2,974
    113
    ඕකනේ බන් පුරාන ඍෂිවරු කියල තියෙන්නේ ලාභ බඩුවේ හිලක් කියලා
    ගණන් වැඩි බඩුවල හිලක් නැද්ද බං එහෙනම් ලොකු ගානක් ගෙවලා අදින එක අපරාදේ
     
    • Haha
    Reactions: Heshan Daminda