පොලීසියේ 4ක වැඩතහනම්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඇප මත නිදහස්ව සිටි වීරකැටිය පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් 4 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට වැඩබලන පොලිස්පතිවරයා විසින් අද (04) පියවර ගෙන තිබේ.

    ඒ, දිල්ෂාන් මධුසංඛ නම් තරුණයකු අත්අඩංගුවට ගෙන දින 6කට ආසන්න කාලයක් තිස්සේ රඳවා තබා ගනිමින් වධහිංසා පැමිණවීමේ සිද්ධිය සම්බන්ධයෙනි.

    මෙලෙස වැඩ තහනමට ලක්වී ඇත්තේ, වීරකැටිය පොලිස් ස්ථානාධිපති , තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති, කුඹුරුපිටිය විවිධ පැමිණි අංශයේ ස්ථානාධිපති සහ ගල්කිස්ස පොලිස් සැරයන් යන නිලධාරීන්ගේය.

    මෙම පොලිස් නිලධාරීන් හතර දෙනා රුපියල් 25,000 බැගින් වූ මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මාතර මහාධිකරණය පසුගිය ජනවාරි මස 27 වනදා නියෝග කර තිබුණි.

    මාතර මාලිම්බඩ පොලිසියේ සේවය කරමින් සිටියදී දිල්ෂාන් මධුසංඛ නම් තරුණයකු අත්අඩංගුවට ගෙන දින හයකට ආසන්න කාලයක් තිස්සේ රඳවා තබා ගනිමින් වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය කළ විමර්ශනයකින් පසු නීතිපතිවරයා මෙම නිලධාරීන්ට අධිචෝදනා ගොනු කර තිබු අතර නඩු විභාගය වැඩිදුර කැඳවීම පෙබරවාරි මස 27 වැනි දිනට කල් තැබීය.

    @Don GasCan mehe waren ikmanata, munge redoi tika hodala palayan, wediya adanna epa onna
     
    • Like
    • Wow
    Reactions: vito and NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,059
    34,580
    113
    පොලෝසියේ ඉන්න මේ වගේ මෝඩ උට්ටලට තේරෙන්නැද්ද මේ වගේ දෙයක් කරද්දි තමන්ගේ ජොබ් එකට කෙලවෙන බව
     
    • Like
    Reactions: NRTG and SLK_sri

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,729
    113
    සේදවත්ත
    රදවාගෙන ප්‍රශ්ණ කරන් නැතුව ගෙදර එක්කන් ගිහින් ඔලුව අතගාල ප්‍රශ්ණ කරන්නද

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    රදවාගෙන ප්‍රශ්ණ කරන් නැතුව ගෙදර එක්කන් ගිහින් ඔලුව අතගාල ප්‍රශ්ණ කරන්නද

    kagena ahalada huththo ehema kare,
    usawiyata danna ona kiyala polcie huththige puthala danne nedda?

    දින 6කට ආසන්න කාලයක් තිස්සේ රඳවා තබා ගනිමින් වධහිංසා පැමිණවීමේ සිද්ධිය
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,729
    113
    සේදවත්ත
    kagena ahalada huththo ehema kare,
    usawiyata danna ona kiyala polcie huththige puthala danne nedda?

    දින 6කට ආසන්න කාලයක් තිස්සේ රඳවා තබා ගනිමින් වධහිංසා පැමිණවීමේ සිද්ධිය
    උසාවියේ වැඩ වැඩී , ඔක්කම සාක්කි එකතු කරල දුන්නම නඩු කටයුතු වලට ලේසි . නිකං හෑල්ලු නොකර පලයං
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උසාවියේ වැඩ වැඩී , ඔක්කම සාක්කි එකතු කරල දුන්නම නඩු කටයුතු වලට ලේසි . නිකං හෑල්ලු නොකර පලයං
    kawuda koheda monwada hallu une??????

    දින 6කට ආසන්න කාලයක් තිස්සේ රඳවා තබා ගනිමින් වධහිංසා පැමිණවීමේ සිද්ධිය
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සාහිත්‍යය මේ ?

    mona සාහිත්‍යය​

    ballo nithiya danne nedda?

    දින 6කට ආසන්න කාලයක් තිස්සේ රඳවා තබා ගනිමින් වධහිංසා පැමිණවීමේ සිද්ධිය
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,729
    113
    සේදවත්ත

    mona සාහිත්‍යය​

    ballo nithiya danne nedda?

    දින 6කට ආසන්න කාලයක් තිස්සේ රඳවා තබා ගනිමින් වධහිංසා පැමිණවීමේ සිද්ධිය
    රදවාගෙන ප්‍රශ්ණ කරන්න කියලා නියෝගයක් එන්න ඇති

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    රදවාගෙන ප්‍රශ්ණ කරන්න කියලා නියෝගයක් එන්න ඇති

    enna athi kiyala uba kiuwata hari yanne neha,

    දින 6කට ආසන්න කාලයක් තිස්සේ රඳවා තබා ගනිමින් වධහිංසා පැමිණවීමේ සිද්ධිය
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,729
    113
    සේදවත්ත
    enna athi kiyala uba kiuwata hari yanne neha,

    දින 6කට ආසන්න කාලයක් තිස්සේ රඳවා තබා ගනිමින් වධහිංසා පැමිණවීමේ සිද්ධිය
    සමාන්‍යයෙන් රදවාගෙන ප්‍රශ්ණ කරනවනේ. ලෝකේ රදවගෙන ප්‍රශ්ණකරනකොට මෛත්‍රිය කරන් නෑනේ . ඔන්න උබව ඒම කරොත් නම් උබව බෝර් කරනකොට උබ වමාරයි වෙන උන් ඒම නෑනේ
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,933
    4,370
    113
    ඕකුන්ගෙ ලමයෙකුටවත් ජොබ් එකකට යන්න/ රට යන්න නැතිකරන්න ඕනෙ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සමාන්‍යයෙන් රදවාගෙන ප්‍රශ්ණ කරනවනේ. ලෝකේ රදවගෙන ප්‍රශ්ණකරනකොට මෛත්‍රිය කරන් නෑනේ . ඔන්න උබව ඒම කරොත් නම් උබව බෝර් කරනකොට උබ වමාරයි වෙන උන් ඒම නෑනේ

    ne ehema

    දින 6කට ආසන්න කාලයක් තිස්සේ රඳවා තබා ගනිමින් වධහිංසා පැමිණවීමේ සිද්ධිය

    dawas 6 k thiyagena වධහිංසා karana thanam nisa ballo job eken eliyata damme, ai okunta danne nedda owa karanna bahai kiyala
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,729
    113
    සේදවත්ත
    ne ehema

    දින 6කට ආසන්න කාලයක් තිස්සේ රඳවා තබා ගනිමින් වධහිංසා පැමිණවීමේ සිද්ධිය

    dawas 6 k thiyagena වධහිංසා karana thanam nisa ballo job eken eliyata damme, ai okunta danne nedda owa karanna bahai kiyala
    රදවාගෙන ප්‍රශ්ණ කරන්න වෙලාවකට මාස ගනන් අවසර දෙනවා