දේපළ හානි වූ බවට පවසමින් වන්දි ලබාගත් මන්ත්‍රීවරුන් 43 😮

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,249
    5,311
    113
    Panadura
    පසුගිය 2022 වසරේ අරගලය පැවැති කාලයේ තම දේපළ හානි වූ බවට පවසමින් වන්දි ලබාගත් මන්ත්‍රීවරුන් 43 කගේ නාම ලේඛනයක් අද (06) අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

    අදාළ නාම ලේඛනය පහතින්.

    * කපිල නුවන් අතුකෝරල - රු. 504,000

    * විමලවීර දිසානායක - රු. 550,000

    * ගීතා කුමාරසිංහ - රු. 972,000

    * තිස්ස කුට්ටිආරච්චි - රු. 1,143,000

    * ගුණපාල රත්නසේකර - රු. 1,412,780

    * ප්‍රේමනාත් සී. දොලවත්ත - රු. 2,300,000

    * ප්‍රියන්කර ජයරත්න - රු. 2,348,000

    * සම්පත් අතුකෝරළ - රු. 2,540,610

    * ජයන්ත කැටගොඩ - රු. 2,814,800

    * විමල් වීරවංශ - රු. 2,954,000

    * මහාචාර්ය චන්න ජයසුමන - රු. 3,334,000

    * අකිල එල්ලාවල - රු. 3,554,250

    * චමල් රාජපක්ෂ - රු. 6,539,374

    * චන්දිම වීරක්කොඩි - රු. 6,948,800

    * අශෝක ප්‍රියන්ත - රු. 7,295,000

    * සමන්ප්‍රිය හේරත් - රුපියල් ලක්ෂ 105.2

    * ජනක බණ්ඩාර තෙන්නකෝන් - රුපියල් ලක්ෂ 105.5

    * රෝහිත අබේගුණවර්ධන - රුපියල් ලක්ෂ 116.4

    * සීතා අරඹේපොල - රුපියල් ලක්ෂ 137.8

    * සහන් ප්‍රදීප් - රුපියල් ලක්ෂ 171.3

    * ශෙහාන් සේමසිංහ - රුපියල් ලක්ෂ 185.1

    * ඉන්දික අනුරුද්ධ - රුපියල් ලක්ෂ 195.5

    * මිලාන් ජයතිලක - රුපියල් ලක්ෂ 223

    * වෛද්‍ය රමේෂ් පතිරණ - රුපියල් ලක්ෂ 281

    * දුමින්ද දිසානායක - රුපියල් ලක්ෂ 288

    * කනක හේරත් - රුපියල් ලක්ෂ 292

    * ඩී.බී හේරත් - රුපියල් ලක්ෂ 321

    * ප්‍රසන්න රණවීර - රුපියල් ලක්ෂ 327

    * W.D වීරසිංහ - රුපියල් ලක්ෂ 372

    * ශාන්ත බණ්ඩාර - රුපියල් ලක්ෂ 391

    * එස්.එම් චන්ද්‍රසේන - රුපියල් ලක්ෂ 438

    * සනත් නිශාන්ත - රුපියල් ලක්ෂ 427

    * සිරිපාල ගම්ලත් - රුපියල් ලක්ෂ 509

    * අරුන්දික ප්‍රනාන්දු - රුපියල් ලක්ෂ 552

    * සුමිත් උඩුකුඹුර - රුපියල් ලක්ෂ 559

    * ප්‍රසන්න රණතුංග - රුපියල් ලක්ෂ 561

    * කෝකිලා ගුණවර්ධන - රුපියල් ලක්ෂ 587

    * මොහාන් පී ද සිල්වා - රුපියල් ලක්ෂ 601

    * නිමල් ලාංසා - රුපියල් ලක්ෂ 692

    * අලී සබ්රි රහීම් - රුපියල් ලක්ෂ 709

    * ගාමිණී ලොකුගේ - රුපියල් ලක්ෂ 749

    * ජොන්ස්ටන් ප්‍රනාන්දු - රුපියල් ලක්ෂ 934

    * කෙහෙළිය රඹුක්වැල්ල - රුපියල් ලක්ෂ 959
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,800
    31,591
    113
    පසුගිය 2022 වසරේ අරගලය පැවැති කාලයේ තම දේපළ හානි වූ බවට පවසමින් වන්දි ලබාගත් මන්ත්‍රීවරුන් 43 කගේ නාම ලේඛනයක් අද (06) අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

    අදාළ නාම ලේඛනය පහතින්.

    * කපිල නුවන් අතුකෝරල - රු. 504,000

    * විමලවීර දිසානායක - රු. 550,000

    * ගීතා කුමාරසිංහ - රු. 972,000

    * තිස්ස කුට්ටිආරච්චි - රු. 1,143,000

    * ගුණපාල රත්නසේකර - රු. 1,412,780

    * ප්‍රේමනාත් සී. දොලවත්ත - රු. 2,300,000

    * ප්‍රියන්කර ජයරත්න - රු. 2,348,000

    * සම්පත් අතුකෝරළ - රු. 2,540,610

    * ජයන්ත කැටගොඩ - රු. 2,814,800

    * විමල් වීරවංශ - රු. 2,954,000

    * මහාචාර්ය චන්න ජයසුමන - රු. 3,334,000

    * අකිල එල්ලාවල - රු. 3,554,250

    * චමල් රාජපක්ෂ - රු. 6,539,374

    * චන්දිම වීරක්කොඩි - රු. 6,948,800

    * අශෝක ප්‍රියන්ත - රු. 7,295,000

    * සමන්ප්‍රිය හේරත් - රුපියල් ලක්ෂ 105.2

    * ජනක බණ්ඩාර තෙන්නකෝන් - රුපියල් ලක්ෂ 105.5

    * රෝහිත අබේගුණවර්ධන - රුපියල් ලක්ෂ 116.4

    * සීතා අරඹේපොල - රුපියල් ලක්ෂ 137.8

    * සහන් ප්‍රදීප් - රුපියල් ලක්ෂ 171.3

    * ශෙහාන් සේමසිංහ - රුපියල් ලක්ෂ 185.1

    * ඉන්දික අනුරුද්ධ - රුපියල් ලක්ෂ 195.5

    * මිලාන් ජයතිලක - රුපියල් ලක්ෂ 223

    * වෛද්‍ය රමේෂ් පතිරණ - රුපියල් ලක්ෂ 281

    * දුමින්ද දිසානායක - රුපියල් ලක්ෂ 288

    * කනක හේරත් - රුපියල් ලක්ෂ 292

    * ඩී.බී හේරත් - රුපියල් ලක්ෂ 321

    * ප්‍රසන්න රණවීර - රුපියල් ලක්ෂ 327

    * W.D වීරසිංහ - රුපියල් ලක්ෂ 372

    * ශාන්ත බණ්ඩාර - රුපියල් ලක්ෂ 391

    * එස්.එම් චන්ද්‍රසේන - රුපියල් ලක්ෂ 438

    * සනත් නිශාන්ත - රුපියල් ලක්ෂ 427

    * සිරිපාල ගම්ලත් - රුපියල් ලක්ෂ 509

    * අරුන්දික ප්‍රනාන්දු - රුපියල් ලක්ෂ 552

    * සුමිත් උඩුකුඹුර - රුපියල් ලක්ෂ 559

    * ප්‍රසන්න රණතුංග - රුපියල් ලක්ෂ 561

    * කෝකිලා ගුණවර්ධන - රුපියල් ලක්ෂ 587

    * මොහාන් පී ද සිල්වා - රුපියල් ලක්ෂ 601

    * නිමල් ලාංසා - රුපියල් ලක්ෂ 692

    * අලී සබ්රි රහීම් - රුපියල් ලක්ෂ 709

    * ගාමිණී ලොකුගේ - රුපියල් ලක්ෂ 749

    * ජොන්ස්ටන් ප්‍රනාන්දු - රුපියල් ලක්ෂ 934

    * කෙහෙළිය රඹුක්වැල්ල - රුපියල් ලක්ෂ 959
    mun ita wada mahajana mudal mankolla kala athine
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,800
    31,591
    113
    මේ හානි ඇස්තමේන්තු කරපු උන්ව හොයාගන්නත් ඕන, සමහරවිට ඇමතිතුමාටනේ කියල වැඩිකරලත් දෙන්න ඇති ගාණක්
     
    Last edited:
    • Love
    Reactions: ChoronaSottiya

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,546
    98,506
    113
    ඕක දෙන්න වෙනවා කොහොමත්. දේපළ හානි කරේ මිනිස්සු නන් එක්කෝ එක එකා අල්ලලා වන්දි ගන්න වෙනවා නැත්තං රජයෙන් ගෙවන්න වෙනවා.

    ඒ නිසා ඊළග පාර නීතිය අතට ගන්න එපා බූරු පැටව් වගේ අපේ බදු සල්ලි තමා යන්නේ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,800
    31,591
    113
    ඕක දෙන්න වෙනවා කොහොමත්. දේපළ හානි කරේ මිනිස්සු නන් එක්කෝ එක එකා අල්ලලා වන්දි ගන්න වෙනවා නැත්තං රජයෙන් ගෙවන්න වෙනවා.

    ඒ නිසා ඊළග පාර නීතිය අතට ගන්න එපා බූරු පැටව් වගේ අපේ බදු සල්ලි තමා යන්නේ.
    estimate kale high value dala da kiyana eka?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,546
    98,506
    113
    estimate kale high value dala da kiyana eka?
    ඒව බලන්න තමා ඉතින් දැන් ඔය ආණ්ඩුව මිනිස්සු පත් කරේ. ඒ වගේ දෙයක් හොයා ගත්තා නන් ආන්න ඒක නන් බ්‍රේකින් මේ data නන් කලින් ඉදලම පබ්ලික් තිබ්බ.
     
    • Like
    Reactions: ruka!

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    ගිනි තිබ්බේ ජෙප්පො නේද

    අරූ උපාදිය ගෙනාවද බන් ජපානෙන්
    ------ Post added on Feb 6, 2025 at 3:54 PM

    කවදද මේවා අය කරගන්නේ ?
    ------ Post added on Feb 6, 2025 at 3:55 PM
    මේව අපේ බදු සල්ලි කියල පොඩි හරි දුකක් උබලට නැද්ද බං.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,514
    113
    තැන්ක්ස් රනිල් 🤣🤌


    බලපං ඒ අමනයා

    1. ගෑස් සිලින්ඩර් පිපිරිලා මැරිච්ච මිනිස්සුන්ට කීයක් වන්දි දුන්නා ද?
    2. තෙල් පෝලිම් වල මැරිච්ච මිනිස්සුන්ට කීයක් දුන්නා ද?
    3. බෙහෙත් කියලා වෙන ජරාව දීපු පිලිකා ලෙඩ්ඩුන්ට කීයක් දුන්නා ද?
    4. කෙහෙළියගේ බෙහෙත් වලින් ඇස් අන්ධ වෙච්ච උන්ට කීයක් දුන්නා ද?


    @tharakaf
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,594
    4,175
    113
    dc78a658-8114-4ad3-8d7c-158e728ff125.jpg
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,795
    2,360
    113
    ඕක දෙන්න වෙනවා කොහොමත්. දේපළ හානි කරේ මිනිස්සු නන් එක්කෝ එක එකා අල්ලලා වන්දි ගන්න වෙනවා නැත්තං රජයෙන් ගෙවන්න වෙනවා.

    ඒ නිසා ඊළග පාර නීතිය අතට ගන්න එපා බූරු පැටව් වගේ අපේ බදු සල්ලි තමා යන්නේ.
    එහෙම දෙන්ඩ වෙනව කියල කොහෙද බන් තියෙන්නෙ. එහෙනම් ඔය ගං වතුරට හෙම අහු වෙන ගෙවලවලට නාය යන ගෙවල් වලට හෙමත් මෙහෙම ගෙවන්ඩ ඕනෙ නෙ.පාස්කු ප්‍රහාරෙ වගේ ඒවගෙන් මැරුන ,ආබාදිත වෙච්චි අයට කීයක ගෙවල තියේද හොයල බලන්ඩ ඕනේ.

    මේක තනිකර දේශපාලන බලය යොදාගෙන ගත්ත වන්දියක්.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,546
    98,506
    113
    එහෙම දෙන්ඩ වෙනව කියල කොහෙද බන් තියෙන්නෙ. එහෙනම් ඔය ගං වතුරට හෙම අහු වෙන ගෙවලවලට නාය යන ගෙවල් වලට හෙමත් මෙහෙම ගෙවන්ඩ ඕනෙ නෙ.පාස්කු ප්‍රහාරෙ වගේ ඒවගෙන් මැරුන ,ආබාදිත වෙච්චි අයට කීයක ගෙවල තියේද හොයල බලන්ඩ ඕනේ.

    මේක තනිකර දේශපාලන බලය යොදාගෙන ගත්ත වන්දියක්.
    ඕක කැබිනට් තීරණයක් වගේ මතක. එතකොට කට්ටිය එකග වෙනවා නෙ ගෙවන්න එතකොට උන් නඩු දාන්න යන්නේ නැතුව ඇති.

    නඩු ගියා නන් එක එකා අල්ලාගෙන උන්ගෙන් අය කරගන්න හදන ඒකනේ කරන්නේ.

    දැන් ඉතින් ඕනි නන් රිවස් කරන්න මේ ආණ්ඩුවට පුළුවන්, කරලා ඉතිං අය කරගන්න තියෙන්නේ.
     
    • Like
    Reactions: Asmodeus