නිවන් දකින්නේ කොහොමද?

nuwan9999

Well-known member
  • Sep 25, 2024
    918
    704
    93
    ඉතින්, තමා තුලට හැරී ආර්ය පර්යෙශනයේ යෙදීම කියන්නෙත් ප්‍රතිපදාවක් ම නෙ.
    ආර්ය පර්යෙශනයේ කොහෙද තියෙන්නෙ? ඔවා අවිද්‍යාවෙන් හදාගත්ත දේවල් :lol:
     
    • Wow
    Reactions: NRTG

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo

    ආර්ය පර්යේශනය හමු වෙන්නෙත් අවිද්යාව තුල තමයි, පිලිපදින්නෙත් අවිද්යාව නිසා තමයි, කවද හරි අවිද්යාවෙන් පිලිපදින ආර්ය පර්යේසනය විද්යා බූමියෙන් ඉවර වෙන්නත් පුලුවන්, දුක්ක අනිත්ත අනාත්ම ස්වභාවය අවබෝධ වෙලා නිවන් දැක්කොත්

    අවිද්යා බූම්යෙම හමුවන නිවනක් දකින්න බලන් අවිද්වා බූමියෙම පවතින දුකක් ඉවර කරන්න බලන්, අවිද්යා බූමිය තුලම පවතින මාර්ගයක් follow කරනවා, ඒකත් "කවදහරි" ඉවර කරන්න බලන්

    අවිද්යාවේ සංස්කරන තමයි හැම දේම ඒක දකින්න බැරි එකයි ප්‍රස්නෙ
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,298
    67,650

    :oo:

    Most people are afraid to give up their minds because they think they need them to function in the world. How do daily activities get done if there is no-one who decides what to do and how to do them?

    Try it and see. You are like someone in an STD telephone exchange who thinks that he has to run around and make the connections himself. Relax, stop interfering, and you will see that the whole show runs by itself without any intervention from you.
     
    මිනිස්සු අවිද්යා බූමියේ ඉන්නේ

    අවිද්යා පවතින විට දුක පවතිනවා, අවිද්යාව කියන්නේ යටා ස්වභාවය ස්වභාවය නොදැකීම, යටා ස්වභාවය තමයි අනිත්යයි අනාත්මයි දුක්කයි කියලා කිව්වේ, ඔතන වචන අර්ථයකින් කියන්න උත්සහ කරේ වචන වලින් පැහැදිලි කරනින බැරි ශූන්යතාවය, නිවන

    දැන් මේක කියවද්දි ඇස් දෙකෙන් මේ පෙන්නේ සූන්ය අරමුනු ටිකක් කියලා අවබෝධ වුනානම් දැන් නිවන් දකිනවා, ඊට පස්සේ මේ අකුරු වචන ඒකේ තේරුමෙන් වැඩකි තියෙයිද?

    මේ ටයිප් කරන මම කවුද? ඇස් දෙකෙන් දකින අරමුනු මත සකස් කර ගත්ත අවිද්යා බූමිය තුල ඉන්න පුද්ගලයෙක්, මේ ටයිප් කරන මම ඉන්නේ ඔයාගේ බාහිර ලෝකයේ විතරයි, ඒකට independently මම කොහෙවත් නැහැ, බුදුන් දහම් සගුනුත් ඒමයි, බාහිර ලෝකයම අවිද්යාව මත ගොඩනැගෙන්නේ

    ඒත් පෘටක්ජන මිනිස්සුන්ට අවිද්යාව හමුවෙන්නැහැ, මෙතන මේ හමුවෙන්නැහැ කියන "අවිද්යාව" මිනිස්සු තේරුමක් පනවලා සකස් කර ගත්ත අවිද්යාව නෙමෙයි, ඒක ලෝකොත්තර නිවන තුල පවතින දෙයක්, මිනිස්සු කරන්නේ අරමුනු වල යතා ස්වභාවය නොදැක ගොඩනගපු සංකල්ප ( ධර්මය, අභිධර්මය, භාවනාක්‍රම..) මේ හැම දේම තුලින්ම කොහෙද තියෙන නිවනක් දකින්න හදන එක, අර උඩ කිව්ව වගේ "දැන් මේක කියවද්දි ඇස් දෙකෙන් මේ පෙන්නේ සූන්ය අරමුනු ටිකක් කියලා අවබෝධ වුනානම් දැන් නිවන් දකිනවා, ඊට පස්සේ මේ අකුරු වචන ඒකේ තේරුමෙන් වැඩකි තියෙයිද?"
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,369
    113
    Colombo, Sri Lanka

    Sad Cry GIF by MOODMAN
     
    Aramunu shunya nan nawatenna epaye.ai duwanne tawath :oo: oya suthamaya kcanaya witrane
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Aramunu shunya nan nawatenna epaye.ai duwanne tawath :oo: oya suthamaya kcanaya witrane

    "අරමුනු" කියන්නෙත් අවිද්යාව තුල ගොඩනගාගත්ත දෙයක්
    මෙතන තියෙන්නේ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියක්

    දැන් මන් දාපු එක ඔයා ඇස් දෙකෙන් දකිද්දි මේක නිකන් සන්නාවක් විතරයි කියලා පන්නාවෙන් අවිද්යාව අවිද්යාව ලෙස දැක්කේ නැහැ, දැක්කනම් මාර්ගඵල ලබනවා, දැක්කේ නැකි නිසා දැන් මේක කියවලා මොකක් හරි තේරුමක් ඔයා සකස් කර ගත්තා, දැන් ඒක පෙර ඔහොම අරමුනු වල යටා ස්වබාවය නොදැක සකස් කර ගත්ත දැනුම එක්ක සන්සන්දනය කරා, දැන් ඔයා ප්‍රස්නයක් අහනවා

    ඔය ඔයාගේ අවිද්යා බූමිය තුල ඔයා ගොඩනගාගත්ත දෙයක්, මිරිගුවක්, දැන් මිරිගුව ඇතුලේ ඔයාට කොල පාටට පේන මාලුවා ඇයි මට කොල පාට නැත්තේ කියලා මගෙන් අහනවා 😏

    මම ඉන්නෙත් ඔයාගේ අවිද්යා බූමිය ඇත්ලේ, මිරිගුවක් ඇතුලේ තියෙන මිරිගුවක් ගැන මිරිගුව ඇතුලෙ තියෙන තව එක්කෙනෙක්ගෙන් අහනවා

    ඔය ප්‍රස්න වලට උත්තර හම්බෙන්නැහැ කවදාවත්, ප්‍රස්න ඉවර කරමු
     
    • Like
    Reactions: NRTG

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,187
    4,875
    113
    Abyss

    ඔය ඔයාගේ අවිද්යා බූමිය තුල ඔයා ගොඩනගාගත්ත දෙයක්, මිරිගුවක්, දැන් මිරිගුව ඇතුලේ ඔයාට කොල පාටට පේන මාලුවා ඇයි කොල පාට නැත්තේ කියලා මගෙන් අහනවා 😏

    ඔය ප්‍රස්න වලට උත්තර හම්බෙන්නැහැ කවදාවත්, ප්‍රස්න ඉවර කරමු
    maithree dyanaya wadaa ganne kohomada?

    ooken prathipala thiyenawalu godak
     
    • Like
    Reactions: NRTG

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    maithree dyanaya wadaa ganne kohomada?

    ooken prathipala thiyenawalu godak

    මන් දැම්මා නේ දවසක් ඉන්න හොයලා දාන්නම්
    මයිත්‍රි බාවනාව කරලා නැහැ මන් ඒ නිසා දන්නැහැ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,298
    67,650
    113
    "අරමුනු" කියන්නෙත් අවිද්යාව තුල ගොඩනගාගත්ත දෙයක්
    මෙතන තියෙන්නේ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියක්

    දැන් මන් දාපු එක ඔයා ඇස් දෙකෙන් දකිද්දි මේක නිකන් සන්නාවක් විතරයි කියලා පන්නාවෙන් අවිද්යාව අවිද්යාව ලෙස දැක්කේ නැහැ, දැක්කනම් මාර්ගඵල ලබනවා, දැක්කේ නැකි නිසා දැන් මේක කියවලා මොකක් හරි තේරුමක් ඔයා සකස් කර ගත්තා, දැන් ඒක පෙර ඔහොම අරමුනු වල යටා ස්වබාවය නොදැක සකස් කර ගත්ත දැනුම එක්ක සන්සන්දනය කරා, දැන් ඔයා ප්‍රස්නයක් අහනවා

    ඔය ඔයාගේ අවිද්යා බූමිය තුල ඔයා ගොඩනගාගත්ත දෙයක්, මිරිගුවක්, දැන් මිරිගුව ඇතුලේ ඔයාට කොල පාටට පේන මාලුවා ඇයි මට කොල පාට නැත්තේ කියලා මගෙන් අහනවා 😏

    මම ඉන්නෙත් ඔයාගේ අවිද්යා බූමිය ඇත්ලේ, මිරිගුවක් ඇතුලේ තියෙන මිරිගුවක් ගැන මිරිගුව ඇතුලෙ තියෙන තව එක්කෙනෙක්ගෙන් අහනවා

    ඔය ප්‍රස්න වලට උත්තර හම්බෙන්නැහැ කවදාවත්, ප්‍රස්න ඉවර කරමු
    Ivara karana ekath hethu palayak.mage palanayen thorai.mage avidya bumiye inna obagen answers enawa.

    maithree dyanaya wadaa ganne kohomada?

    ooken prathipala thiyenawalu godak
    This thero the best in maitreya methods

    ------ Post added on Feb 6, 2025 at 8:44 PM
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Ivara karana ekath hethu palayak.mage palanayen thorai.mage avidya bumiye inna obagen answers enawa.

    හේතු ඵල සකස්වෙන්නේ අවිද්යාව පවතින විට, ඔයාගේ පාලනයෙන් තොරයි හෝ පාලනයේ තුල මොකක් හරි තියෙනවා කියන්නේ ඔයාගේ බාහිර ලෝකේ ඇතුලේ සකස් කර ගත්ත සන්කල්පයක්

    විදර්සනා කරලා බලන්න, මැරෙන්න කලින් නිවන් දකින්න
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,298
    67,650
    113
    හේතු ඵල සකස්වෙන්නේ අවිද්යාව පවතින විට, ඔයාගේ පාලනයෙන් තොරයි හෝ පාලනයේ තුල මොකක් හරි තියෙනවා කියන්නේ ඔයාගේ බාහිර ලෝකේ ඇතුලේ සකස් කර ගත්ත සන්කල්පයක්

    විදර්සනා කරලා බලන්න, මැරෙන්න කලින් නිවන් දකින්න
    Sankalapayak unata palanyen thorai eliyen baluwama.eka mata prathyaksha una:P
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Yes.but still a pre planed movie. :P 18 dathuwama athulen baluwa

    ඇතුලෙන් බලන විදිහ අනුව එක එක දේවල් පේනවා
    හැබැයි පේන එකක්වත් ඇත්ත නෙමෙයි 😉