🚨 ලංකාවේ නාකි පිරිමි ජෙනරේෂන් එක පට්ට අවුල්නේ මචන්ලා ..වෙලාවකට බල්ලෝ වගේ...

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,462
    15,428
    113
    Gampaha
    පාරට බැස්සොත් නාකියෙක් හිටියොත් අපෙන් ගසා කන්නමයි බලන්නේ..ත්‍රිවිල් කාරයාගේ ඉඳලා කඩේක ශොප් අයිතිකාරයා දක්වා එහෙමයි..කිසිම මනුස්සකමක් නෑ.. කිසිම පිරිමිකමකුත් නෑ..සමහර එවුන්ට තරුණ කොල්ලෝ මාර ඇලජික්... අනික පට්ට ජෙලක් තියෙන්නේ..නිකන් අපි උන්ට වැරැද්දක් කලා වගේ කතාව.. වෙලාවකට බයත් හිතෙනවා අපි නාකි උනාමත් එහෙම වෙයිද කියලා.. :(

    මම නාකි පිරිමි ඉන්න තැන් ගොඩක් මඟ ඇරලා තියනවා.. :yes: :yes: :yes:
     
    Last edited:

    gama22

    Well-known member
  • ඔහොම හිටියම ඕක සාමාන්‍යයයි

    img_1_1737613981244.jpg
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    වයසට එද්දි නිතැතින්ම එන ඉරිසියාව. පිටරට උන්ට එහෙම නෑ. උන් වයස ගණන් ගන්නේ නෑ. වයසට ගියත් සමාජයෙන් කොන් වෙන්නේ නෑ.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,462
    15,428
    113
    Gampaha
    වයසට එද්දි නිතැතින්ම එන ඉරිසියාව. පිටරට උන්ට එහෙම නෑ. උන් වයස ගණන් ගන්නේ නෑ. වයසට ගියත් සමාජයෙන් කොන් වෙන්නේ නෑ.
    අනේ අපිටත් එහෙම වෙයිද ? ඊට කලින් මැරිලා යන එක හොඳයි. :yes:
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,288
    113
    උඹ වගේ ලෙබ්බේ කෙනෙක් දැක්කාම උන්ට බය හිතෙනවා ඇති පොන්නයෝ ආප්ප තොප්පිය දාලා රැවුල වවාගන ලෝගු ඇඳුම ඇදන් සහරන්ගේ මල්ලි වගේ ඉද්දි උන්ට හිතෙනවා ඇති බෝම්බයක් ගහන්න මේ ඉන්නේ කියලා.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,348
    36,231
    113
    මැදමහනුවර
    පාරට බැස්සොත් නාකියෙක් හිටියොත් අපෙන් ගසා කන්නමයි බලන්නේ..ත්‍රිවිල් කාරයාගේ ඉඳලා කඩේක ශොප් අයිතිකාරයා දක්වා එහෙමයි..කිසිම මනුස්සකමක් නෑ.. කිසිම පිරිමිකමකුත් නෑ..සමහර එවුන්ට තරුණ කොල්ලෝ මාර ඇලජික්... අනික පට්ට ජෙලක් තියෙන්නේ..නිකන් අපි උන්ට වැරැද්දක් කලා වගේ කතාව.. වෙලාවකට බයත් හිතෙනවා අපි නාකි උනාමත් එහෙම වෙයිද කියලා.. :(

    මම නාකි පිරිමි ඉන්න තැන් ගොඩක් මඟ ඇරලා තියනවා.. :yes: :yes: :yes:
    මන් මේ ලඟදි සුපර්මාකට් එකක වැඩකරන කෙල්ලෙක්ට දෙන්න ගිෆ්ට් එකක් අරන් එතන සිකුරුටි අන්කල්ට පන්දාහක් දීලා කිව්වා අරක ඒ ගර්ල්ට දෙන්න කියලා. ඌ පන්දාහා තියාගෙන බෑ කිව්වා. බැරිනම් සල්ලි ආපහු දෙන්න එපෑ.

    @SLK_sri
    @Nidarshana_k
    @Fiona Dabare
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,594
    113
    Colombo
    මන් මේ ලඟදි සුපර්මාකට් එකක වැඩකරන කෙල්ලෙක්ට දෙන්න ගිෆ්ට් එකක් අරන් එතන සිකුරුටි අන්කල්ට පන්දාහක් දීලා කිව්වා අරක ඒ ගර්ල්ට දෙන්න කියලා. ඌ පන්දාහා තියාගෙන බෑ කිව්වා. බැරිනම් සල්ලි ආපහු දෙන්න එපෑ.

    @SLK_sri
    @Nidarshana_k
    @Fiona Dabare
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,735
    1,522
    113
    නාකී උන් කියල නැ සමහර කොල්ලොත් එහෙමයි. හැමතැනම පට්ට කපටි උන් ඉන්නේ කඩේ ඉඳන් ටැක්සි වල හිටං ගසා කන්න හදන්නේ.
    meka sira, salli thiyanawa kiyala pennuwoth wenne dekai, ekko suupuma karala danawa aye ithin iwarai, ekko kiyana onema deyak karanawa duwa unath dei, hamathnama inne kapati porawal, kisima passion ekak na, game gahannamai hadanne, puluwan wechcha gaman arinawa, habai ehema kiyala mamanam wenas wenne na, mama hodainam a gathiguna wenasa karaganne na
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    මන් මේ ලඟදි සුපර්මාකට් එකක වැඩකරන කෙල්ලෙක්ට දෙන්න ගිෆ්ට් එකක් අරන් එතන සිකුරුටි අන්කල්ට පන්දාහක් දීලා කිව්වා අරක ඒ ගර්ල්ට දෙන්න කියලා. ඌ පන්දාහා තියාගෙන බෑ කිව්වා. බැරිනම් සල්ලි ආපහු දෙන්න එපෑ.

    @SLK_sri
    @Nidarshana_k
    @Fiona Dabare

    tho ponnayek kiyala සිකුරුටි අන්කල් dena ganna athi,

    anika uba moko සුපර්මාකට් එකක වැඩකරන කෙල්ලෙක්ට ගිෆ්ට් දෙන්න giye??
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,735
    1,522
    113
    මන් මේ ලඟදි සුපර්මාකට් එකක වැඩකරන කෙල්ලෙක්ට දෙන්න ගිෆ්ට් එකක් අරන් එතන සිකුරුටි අන්කල්ට පන්දාහක් දීලා කිව්වා අරක ඒ ගර්ල්ට දෙන්න කියලා. ඌ පන්දාහා තියාගෙන බෑ කිව්වා. බැරිනම් සල්ලි ආපහු දෙන්න එපෑ.

    @SLK_sri
    @Nidarshana_k
    @Fiona Dabare
    kellekta thaniyen talk karala , wade plan karaganna barinam, kello talk karannepa bn, un kamathi na, un kamathi direct talk karana unta
     
    • Like
    Reactions: Dexter-D