පාරට බැස්සොත් නාකියෙක් හිටියොත් අපෙන් ගසා කන්නමයි බලන්නේ..ත්රිවිල් කාරයාගේ ඉඳලා කඩේක ශොප් අයිතිකාරයා දක්වා එහෙමයි..කිසිම මනුස්සකමක් නෑ.. කිසිම පිරිමිකමකුත් නෑ..සමහර එවුන්ට තරුණ කොල්ලෝ මාර ඇලජික්... අනික පට්ට ජෙලක් තියෙන්නේ..නිකන් අපි උන්ට වැරැද්දක් කලා වගේ කතාව.. වෙලාවකට බයත් හිතෙනවා අපි නාකි උනාමත් එහෙම වෙයිද කියලා.. 
මම නාකි පිරිමි ඉන්න තැන් ගොඩක් මඟ ඇරලා තියනවා..

මම නාකි පිරිමි ඉන්න තැන් ගොඩක් මඟ ඇරලා තියනවා..
Last edited: