Greentel phone ගන්න එපා

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    1000027495.jpg

    මේ හත්තිලව්ව ගත්ත දවසෙ ඉදන් බැටරි බහිනව බට්න් පෝන් එකක් ගන්න ඕන නිසා ගත්තෙ 4400 ක් උනා ගත්තු දවසෙ ඉදන් 100% ක් චාජ් කලාම පැ‍යක් විතර තිබිල 0ටම බැහැල යනව රු 200 ගානෙ දහපාරක් විතර ටවුමට ගියා තුන්පාරක් කම්පැනි යැව්ව කඩේ එකා ගෙන් කැ* කතා ඇහුව බැටරි මාරුකලා චාජරේ ගහල ගහල පිච්චුන අන්තිමට බෝඩ් එකක් මාරුකලා තාම චාජ් එක පැය 24 ක් වත් තියෙන්නේ නෑ වැඩිපුර ගානක් දෙන්නම් වෙන එකක් දෙන්න ම් කීවට මාරුකරන්න බෑලු මේ පෝන් ජාතිය ලංකාවේ හදල තියෙන නිසා ආසාවෙන් ගත්තෙ 4400 අවුලක් නෑ greentel ලබ්බ වල් ආයෙ ගන්නෑ:angry:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    lanakwe electric badu ganna pissuda
    හොද ඒවත් තියෙනවා

    nokia ekak ganna epayi.
    oowa set na.
    නොකියා සීල් කඩපුව තිබ්බෙ රීමෙනුෆෙක්චරෙඩ් ද කොහෙද මාස 3 ඉ වොරන්ටි 3000 ගානක්
    ------ Post added on Feb 8, 2025 at 12:39 PM
     
    • Like
    Reactions: NRTG

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    ස්ටීල් ල්‍යිව් :D
    හොදයි

    මොකේ ඊයෙ ඩාක් එකෙන් ඇවිත් මට බැනල ගියෙ බෙහෙත් බොන්න පරක්කු උනාද
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    View attachment 246359
    මේ හත්තිලව්ව ගත්ත දවසෙ ඉදන් බැටරි බහිනව බට්න් පෝන් එකක් ගන්න ඕන නිසා ගත්තෙ 4400 ක් උනා ගත්තු දවසෙ ඉදන් 100% ක් චාජ් කලාම පැ‍යක් විතර තිබිල 0ටම බැහැල යනව රු 200 ගානෙ දහපාරක් විතර ටවුමට ගියා තුන්පාරක් කම්පැනි යැව්ව කඩේ එකා ගෙන් කැ* කතා ඇහුව බැටරි මාරුකලා චාජරේ ගහල ගහල පිච්චුන අන්තිමට බෝඩ් එකක් මාරුකලා තාම චාජ් එක පැය 24 ක් වත් තියෙන්නේ නෑ වැඩිපුර ගානක් දෙන්නම් වෙන එකක් දෙන්න ම් කීවට මාරුකරන්න බෑලු මේ පෝන් ජාතිය ලංකාවේ හදල තියෙන නිසා ආසාවෙන් ගත්තෙ 4400 අවුලක් නෑ greentel ලබ්බ වල් ආයෙ ගන්නෑ:angry:
    ගත්තේ කොහෙන්ද
     
    • Like
    Reactions: NRTG

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Greentel :lol: wtf බං. Branded දෙයක් අරන් use කරහන් නැත්තම් ඔය වගේ බාල ජරාව අරන් නිකන් plastic recycling process එකට දායක වෙන්න තමයි තියෙන්නෙ සල්ලිත් නැති කරගෙන. දෙයක් ගද්දි නැතිනම reviews බලලා ටිකක් හරි හොඳ reputable brand එකක් ගන්න බලන්න.