මේ හත්තිලව්ව ගත්ත දවසෙ ඉදන් බැටරි බහිනව බට්න් පෝන් එකක් ගන්න ඕන නිසා ගත්තෙ 4400 ක් උනා ගත්තු දවසෙ ඉදන් 100% ක් චාජ් කලාම පැයක් විතර තිබිල 0ටම බැහැල යනව රු 200 ගානෙ දහපාරක් විතර ටවුමට ගියා තුන්පාරක් කම්පැනි යැව්ව කඩේ එකා ගෙන් කැ* කතා ඇහුව බැටරි මාරුකලා චාජරේ ගහල ගහල පිච්චුන අන්තිමට බෝඩ් එකක් මාරුකලා තාම චාජ් එක පැය 24 ක් වත් තියෙන්නේ නෑ වැඩිපුර ගානක් දෙන්නම් වෙන එකක් දෙන්න ම් කීවට මාරුකරන්න බෑලු මේ පෝන් ජාතිය ලංකාවේ හදල තියෙන නිසා ආසාවෙන් ගත්තෙ 4400 අවුලක් නෑ greentel ලබ්බ වල් ආයෙ ගන්නෑ

