🤔🎬 ඩැනියෙල් ක්‍රේග්ට කලින් "ජේම්ස් බොන්ඩ්ට" රගපාන්න හිටපු නළුවො ගැන දන්නව ද? - James Bond Screen Tests 2005 😏🎥

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,037
    153,147
    113
    image

    2006 රිලීස් වුණු "Casino Royale" ෆිල්ම් එකේ ඉදලා "No time to die" චිත්‍රපටිය වෙනකම්ම ජේම්ස් බොන්ඩ්ගෙ චරිතෙට රගපෑවෙ ඩැනියෙල් ක්‍රේග් කියලා කවුරුත් දන්නවනෙ. ඒත් ඩැනියෙල් ක්‍රේග්ට කලින් "Casino Royale" ෆිල්ම් එකේදි ජේම්ස් බොන්ඩ්ගෙ චරිතෙට රගපාන්න තවත් නළුවො 4 දෙනෙකුත් තෝරගන්න කරපු තිර පරීක්ෂණවලට එහෙමත් නැත්නම් "Screen test" (Audition) වලට සහභාගි කරගත්තා. යම් නළුවෙක් හරි නිළියක් හරි ෆිල්ම් එකේ රගපාන්න තෝරගත්ත චරිතෙට හොදටම ගැළපෙනව ද කියලා චිත්‍රපටියෙ අධ්‍යක්ෂවරයයි, Casting director ඇතුළු කණ්ඩායමක් විසින් සිදු කරන පූර්ව පරික්ෂණයක් "Screen test" එකක් විදිහට සරලව ම හදුන්වන්න පුළුවන්. ඩැනියෙල් ක්‍රේග් ඇරෙන්න "Casino Royale" ෆිල්ම් එකේදි ජේම්ස් බොන්ඩ්ගෙ චරිතෙට රගපාන්න Henry Cavill, Anthony Starr (The Boys සිරීස් එකේ Homelander ව දන්නවනෙ), Sam Worthington, Rupert Friend කියන නළුවො 4 දෙනා තමයි මේ විදිහට තිර පරීක්ෂණවලට සහභාගි වුණේ. මේ කරපු screen test වල footages මීට සති 2 කට විතර ඉස්සෙල්ලා පළවෙනි වතාවට අන්තර්ජාලයට මුදා හැරලා තියෙනවා. මේ තියෙන්නෙ ඒ වීඩියෝ ටිකයි. :yes::)

    Henry Cavill

    40b7c63c-59a2-11e9-bbcc-84176f6dd1e7_image_hires_134058.jpg

    Anthony Starr

    MV5BMTQxMDg1Nzc0OV5BMl5BanBnXkFtZTcwODc4NTkyNw@@._V1_FMjpg_UX1000_.jpg
    The-Boys-Homelander-e1720743363244.jpg

    Sam Worthington

    MV5BODAwMTQ0Y2UtYmE0ZS00Mjc4LWExZTMtNTIzMjdmYTZlMTJkXkEyXkFqcGc@._V1_FMjpg_UX1000_.jpg

    Rupert Friend

    Rupert_Friend_at_Chelsea_Television_Studios_in_Manhattan%2C_February_2020.jpg

    අන්තිමට මේ තියෙන්නෙ ඩැනියෙල් ක්‍රේග්ගෙ 'Audition' එක.

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,037
    153,147
    113
    "Timothy Dalton" ට කලින් "Jurassic Park" ෆිල්ම් එකේ "Dr. Grant" රගපාපු ප්‍රවීණ හොලිවුඩ් නළුවෙක් වෙන "Sam Neill" 1986 රිලීස් කරපු "The Living Daylights" චිත්‍රපටියෙදි ජේම්ස් බොන්ඩ්ට රගපාන්න තෝරගන්න හිටියා කියලා දන්නව ද? මේ තියෙන්නෙ ඒ screen test එක. :)

    57645_v9_bd.jpg
    skynews-sam-neill-jurassic-park_6092264.jpg

    skynews-jurassic-park-laura-dern_4785942.jpg

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,733
    75,901

    දැන් මොකා රඟපෑවත් වැඩක් නෑ බන් franchise එක ගූ වෙලා තියෙන්නෙ. මුන් අර Qව gay කලා, ගූ කැත ගෑනියෙක්ව side kick කලා. අන්තිම එකේ ඌව පොන්නයෙක් කලා.

    මුන්ට ඔය franchise එකේ තේරුමවත් දන්නෙ නෑ බන්. ඕක තනිකර ලස්සන ගෑනු, ආතල් action සීන් තියෙන, bondගෙ private life එක වැඩක් නැති, ආතල් ගැජට් තියෙන, සුපිරි oneliners තියෙන කතාවක්.

    ඕක හරියටම තේරුම්ගන්න නම් 1960ගනන් වල ඉඳන් ගහපු ටික බලන්න ඕනා අන්තිම සෙට් එක අත ඇරලා.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,932
    1
    51,976
    113
    ප*යාගල
    sorry.com
    මුන්ට ඔය franchise එකේ තේරුමවත් දන්නෙ නෑ බන්. ඕක තනිකර ලස්සන ගෑනු, ආතල් action සීන් තියෙන, bondගෙ private life එක වැඩක් නැති, ආතල් ගැජට් තියෙන, සුපිරි oneliners තියෙන කතාවක්.
    Roger-Moore-as-James-Bond-with-the-Bond-Girls-in-Octopussy.jpg
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    "Timothy Dalton" ට කලින් "Jurassic Park" ෆිල්ම් එකේ "Dr. Grant" රගපාපු ප්‍රවීණ හොලිවුඩ් නළුවෙක් වෙන "Sam Neill" 1986 රිලීස් කරපු "The Living Daylights" චිත්‍රපටියෙදි ජේම්ස් බොන්ඩ්ට රගපාන්න තෝරගන්න හිටියා කියලා දන්නව ද? මේ තියෙන්නෙ ඒ screen test එක. :)

    57645_v9_bd.jpg
    skynews-sam-neill-jurassic-park_6092264.jpg

    skynews-jurassic-park-laura-dern_4785942.jpg

    He has very similar facial features to Sean Connery. Since Sam Neill is a good actor, he could have excelled in those movies.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,037
    153,147
    113
    මේ කාලේ russell crowe gladiator රගපාලා සුපිරියට hit වෙලා නෙ හිටියෙ පොරව මේකට සෙට් වෙන් නැද්ද?
    British, Irish, Scottish actors ලා විතරනෙ හුගක් වෙලාවට ජේම්ස් බොන්ඩ්ට තොරගන්නෙ. Tradition එකක් වගේ ඒක ගොඩක් වෙලාවට. වෙන රටවල ඇක්ටර්ස්ලා Audition කරලා අන්තිමට තෝරගන්නෙ උඩ කියපු රටවල්වලින් ආපු නළුවොන්ව තමයි. අනිත් එක එච්චර ප්‍රසිද්ධියක් නැති නළුවෙක්ව තමයි හුගක්වෙලාවට තෝරගන්නෙ. Crowe වගේ ඔස්කාර් දිනපු නළුවෙක්ව හුගක් වෙලාවට තෝරගන්නෙ නෑ. අනිත් පැත්තට බැලුවොත් ඔස්කාර් එකක් දිනලා industry එකේ උඩටම ආපු කාලෙක ජේම්ස් බොන්ඩ් වගේ franchise කැරැක්ටර් එකක් රගපාන්න Offer එකක් ආවත් Russel Crowe වගේ කෙනෙක් ඒ offer එක බාර ගනීවි කියලා හිතන්න බෑ. එක පාරක් "Clint Eastwood" ටත් "James Bond" කැරැක්ටර් එකට රගපාන්න offer එකක් ඇවිල්ලා තියෙනවා. ඒත් ඒක පොර reject කරලා තියෙනවා 'James Bond' ට රගපාන්න ඕන 'British' නලුවෙක් ම විතරයි කියන මතය උඩ. :yes:
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    ඩැනියෙල් ක්‍රේග්ට major නෙගටිව් point එකක් වුනා ටෙකී ගැජමැටික්ස් කැරැක්ටර් එකකට ඉන්න ඇක්ටර්ට කලච් තියන වාහන ඩ්‍රයිව් කරන්න දන්නෑ කියලා Aston Martin එක convert කරන්න වුනාලු අනික පොර gun violence වලට අකමැතී කියල කලින් කියල තිබිල
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,733
    75,901
    113
    අනික පොර gun violence වලට අකමැතී කියල කලින් කියල තිබිල
    රඟපාන එක හරියට තේරුම් ගන්න බැරි ඔය වගේ පක්කුන්ට ඇයි බන් මේ වගේ සුපිරි franchise පුදන්නෙ?
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,037
    153,147
    113
    He has very similar facial features to Sean Connery. Since Sam Neill is a good actor, he could have excelled in those movies.
    "Pierce Brosnan" ගෙයි, "Sean Connery" ගෙයි mix එකක් වගෙයි. :yes: :love:

    මගේ මතේ අනුව නම් ලස්සනම "Bond Girl" හිටියෙ "Roger Moore" ගෙ පළවෙනි 'Bond' ෆිල්ම් එක වුණු "Live and Let Die" වල 'solitaire' ගෙ කැරැක්ටර් එක කරපු "Jane Seymour". පට්ටම ලස්සනක් තිබ්බ actress කෙනෙක්.:) :love:

    e8f03895507ba27c5631ec0c5fef623f.jpg
    james-bond-roger-moore-and-solitaire-jane-seymour-circa-1973-sw-38.jpg

    MV5BMjA0MTg5NTgxOF5BMl5BanBnXkFtZTYwNTYyMDY2._V1_.jpg
    f8b200be169c67313faf3e5c8eb30684.jpg

    Getty_JaneSeymour_BondGirl.jpg

    jane-seymour-solitaire.jpg
    il_300x300.3563286687_qtet.jpg

    d86aae2c4b0fd77ac03c6541f9eeb33f.jpg