යම්කෝ meme එකක් share කරා කියලා community violate කරාලු, Bullying & harassment warning flag එකක් ඇවිත්
profile downgrade කරලා
දැන් මීම් share කරාට අනිත් උන්ට පෙන්නන් නැතිම තරම්!
මේක හදාගන්න විදියක් තියනවද බන්
account එක delete කරලා දාන්න වෙයිද
මොලෝ රහක් නෑ fb යන්නවත් හිතෙන්නැ බන් දැන්

profile downgrade කරලා
දැන් මීම් share කරාට අනිත් උන්ට පෙන්නන් නැතිම තරම්!
මේක හදාගන්න විදියක් තියනවද බන්
account එක delete කරලා දාන්න වෙයිද
මොලෝ රහක් නෑ fb යන්නවත් හිතෙන්නැ බන් දැන්
Last edited: