ෆම්කේ fb 🥴

Derek69

Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    යම්කෝ meme එකක් share කරා කියලා community violate කරාලු, Bullying & harassment warning flag එකක් ඇවිත්

    profile downgrade කරලා
    දැන් මීම් share කරාට අනිත් උන්ට පෙන්නන් නැතිම තරම්!

    මේක හදාගන්න විදියක් තියනවද බන්
    account එක delete කරලා දාන්න වෙයිද 🤦

    මොලෝ රහක් නෑ fb යන්නවත් හිතෙන්නැ බන් දැන් 🥴🤦
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,299
    12,556
    113
    Piliyandala
    මම 2009 හදපු එක 2024දී කෙල උනා බං.. පබ්ලික් කමෙන්ට් එකක් දාලා. සෑහෙන්න මේමරිස් තිබ්බා බං නැති වෙද්දී...

    ඊමේල් දාලා ඉල්ලුවත් නො චාන්ස්..

    කුනුහරප වත් නෙමෙයි දැන්මේ...
     
    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    මම ඕකනේ comment එකක්වත් දාන්නේ නැත්තේ.. රටේ නැති හුත්තවල් වලට රිපෝට් වෙලා flag වෙලා හැමනිලා යනවා.
    Sira mcn

    මම 2009 හදපු එක 2024දී කෙල උනා බං.. පබ්ලික් කමෙන්ට් එකක් දාලා. සෑහෙන්න මේමරිස් තිබ්බා බං නැති වෙද්දී...

    ඊමේල් දාලා ඉල්ලුවත් නො චාන්ස්..

    කුනුහරප වත් නෙමෙයි දැන්මේ...
    😢 ado aparadayk bn eknm
    ------ Post added on Feb 10, 2025 at 11:08 PM
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    මම 2009 හදපු එක 2024දී කෙල උනා බං.. පබ්ලික් කමෙන්ට් එකක් දාලා. සෑහෙන්න මේමරිස් තිබ්බා බං නැති වෙද්දී...

    ඊමේල් දාලා ඉල්ලුවත් නො චාන්ස්..

    කුනුහරප වත් නෙමෙයි දැන්මේ...
    AI දාලා හැම මගුලම කරන්න යන හින්ද කෙලවෙනව META එකට, මට මාසෙකට කමෙන්ට් දාන්න බෑ.
    INSTAGRAM එකේ ඔයිට එහා, රික් 60ක් විතර දවසට දැම්මොත් සති දෙකකට විතර Spam කියල පෙන්නනව ඇක්සෙප්ට් කරන්න යන උන්ට .
    එතකොට උන් රිපොට් ගහනව ඉතින් අකවුන්ට් එක ඉවරයි. මහ පකේ වැඩ බන්
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,299
    12,556
    113
    Piliyandala
    AI දාලා හැම මගුලම කරන්න යන හින්ද කෙලවෙනව META එකට, මට මාසෙකට කමෙන්ට් දාන්න බෑ.
    INSTAGRAM එකේ ඔයිට එහා, රික් 60ක් විතර දවසට දැම්මොත් සති දෙකකට විතර Spam කියල පෙන්නනව ඇක්සෙප්ට් කරන්න යන උන්ට .
    එතකොට උන් රිපොට් ගහනව ඉතින් අකවුන්ට් එක ඉවරයි. මහ පකේ වැඩ බන්
    මට අවූල බං, සමහර ඇල්බම් පිටින් අප්ලෝඩ් කරා බැකප් නැතුව... දැන් වොරි වෙලා වැඩක් නෑ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    යම්කෝ meme එකක් share කරා කියලා community violate කරාලු, Bullying & harassment warning flag එකක් ඇවිත්

    profile downgrade කරලා
    දැන් මීම් share කරාට අනිත් උන්ට පෙන්නන් නැතිම තරම්!

    මේක හදාගන්න විදියක් තියනවද බන්
    account එක delete කරලා දාන්න වෙයිද 🤦

    මොලෝ රහක් නෑ fb යන්නවත් හිතෙන්නැ බන් දැන් 🥴🤦

    oka 48hrs limited kiyala athi balapan.passe normal wenawa
     
    CaptonNemo

    Well-known member
  • Aug 2, 2021
    1,764
    2,295
    113
    Chi-Lanka
    www.Capton.nemo
    මම 2009 හදපු එක 2024දී කෙල උනා බං.. පබ්ලික් කමෙන්ට් එකක් දාලා. සෑහෙන්න මේමරිස් තිබ්බා බං නැති වෙද්දී...

    ඊමේල් දාලා ඉල්ලුවත් නො චාන්ස්..

    කුනුහරප වත් නෙමෙයි දැන්මේ...
    https://www.raybeamdigital.com/
     
    • Like
    Reactions: shameera89

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    account එක delete කරලා දාපන් රිසන් එකකුත් දීපන් වැඩක් නැහැ මෙහෙම පාවිච්චි කරලා කියල

    එතකොට මාක් සකර්බර්ග් ගෙන් කෝල් එහෙම එනවා ආන්ස්වර් කරන්න යන්න එපා පඩය වගේ ඉදපන් මිස්කෝල් 100ක් වත් ගහනකන්
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    යම්කෝ meme එකක් share කරා කියලා community violate කරාලු, Bullying & harassment warning flag එකක් ඇවිත්

    profile downgrade කරලා
    දැන් මීම් share කරාට අනිත් උන්ට පෙන්නන් නැතිම තරම්!

    මේක හදාගන්න විදියක් තියනවද බන්
    account එක delete කරලා දාන්න වෙයිද 🤦

    මොලෝ රහක් නෑ fb යන්නවත් හිතෙන්නැ බන් දැන් 🥴🤦
    දැන් ෆේස්බුක් ඉන්නෙ ඔහේ කාලෙ කකා ඉන්න ලෝ iq සෙට් එකයි උන්ව විකුණන් කන පේජ් කාරයොයි
     
    • Wow
    • Like
    Reactions: Psiko and Derek69

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,410
    12,982
    113
    🤍
    දැන් ෆේස්බුක් ඉන්නෙ ඔහේ කාලෙ කකා ඉන්න ලෝ iq සෙට් එකයි උන්ව විකුණන් කන පේජ් කාරයොයි
    Tiktok inne mona wage un da?

    Ig inne mona wage un da ?

    Twitter inne mona wage un da ?

    Sinahalyo gena ahnne
     
    • Like
    Reactions: iworld