Pusa inspection karanna oneමගේ දරුවව පුසෙක් අතින් හුරලා අවුරුද්දයි දරුවට මන් මොකද කරන්න ඕන
මේක කරන්න අනිවරෙන්.ගෙදර පූසෙක් ද? අනිවා පරක්කු නොවී (මතක විදියට පැය 72ක් ඇතුලත වගේ) ලගම තියෙන රජයේ රෝහලට ගහින් බෙහෙත් විදගන්න
දන්න කියන තැනක පූසෙක් නම් පූසට බෙහෙත් විදිල නම් මතක ඇතුව ඒ පොතත් අරන් යන්න
පූසා දවස් 14ක් බලා ගන්න
ඌ දවස් 14ක් ඇතුලත මැරුනොත් තමයි කේස් එක (එහෙම උනොත් උගේ ඔළුව අරන් යන්න වෙනවා ඌට ජලභීතිකාව තිබුනද බලාගන්න)
දරුව නිසා රිස්ක් ගන්නේ නැතුව අනිවා හොස්පිටල් යන්න, වෙලාවට වැකසීන් කලොත් කිසි දෙයකට බය වෙන්න දෙයක් නෑ
ඔව් මේක තමයිගෙදර පූසෙක් ද? අනිවා පරක්කු නොවී (මතක විදියට පැය 72ක් ඇතුලත වගේ) ලගම තියෙන රජයේ රෝහලට ගහින් බෙහෙත් විදගන්න