ජලබීතිකා

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,077
    3,803
    113
    මුහුද පැත්තේ..
    ගෙදර පූසෙක් ද? අනිවා පරක්කු නොවී (මතක විදියට පැය 72ක් ඇතුලත වගේ) ලගම තියෙන රජයේ රෝහලට ගහින් බෙහෙත් විදගන්න
    දන්න කියන තැනක පූසෙක් නම් පූසට බෙහෙත් විදිල නම් මතක ඇතුව ඒ පොතත් අරන් යන්න
    පූසා දවස් 14ක් බලා ගන්න
    ඌ දවස් 14ක් ඇතුලත මැරුනොත් තමයි කේස් එක (එහෙම උනොත් උගේ ඔළුව අරන් යන්න වෙනවා ඌට ජලභීතිකාව තිබුනද බලාගන්න)
    දරුව නිසා රිස්ක් ගන්නේ නැතුව අනිවා හොස්පිටල් යන්න, වෙලාවට වැකසීන් කලොත් කිසි දෙයකට බය වෙන්න දෙයක් නෑ
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,460
    67,054
    113
    Kuwait-Galle
    ගෙදර පූසෙක් ද? අනිවා පරක්කු නොවී (මතක විදියට පැය 72ක් ඇතුලත වගේ) ලගම තියෙන රජයේ රෝහලට ගහින් බෙහෙත් විදගන්න
    දන්න කියන තැනක පූසෙක් නම් පූසට බෙහෙත් විදිල නම් මතක ඇතුව ඒ පොතත් අරන් යන්න
    පූසා දවස් 14ක් බලා ගන්න
    ඌ දවස් 14ක් ඇතුලත මැරුනොත් තමයි කේස් එක (එහෙම උනොත් උගේ ඔළුව අරන් යන්න වෙනවා ඌට ජලභීතිකාව තිබුනද බලාගන්න)
    දරුව නිසා රිස්ක් ගන්නේ නැතුව අනිවා හොස්පිටල් යන්න, වෙලාවට වැකසීන් කලොත් කිසි දෙයකට බය වෙන්න දෙයක් නෑ
    මේක කරන්න අනිවරෙන්.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,404
    199,303
    113
    Colombo, Sri Lanka
    ගෙදර පූසෙක් ද? අනිවා පරක්කු නොවී (මතක විදියට පැය 72ක් ඇතුලත වගේ) ලගම තියෙන රජයේ රෝහලට ගහින් බෙහෙත් විදගන්න
    දන්න කියන තැනක පූසෙක් නම් පූසට බෙහෙත් විදිල නම් මතක ඇතුව ඒ පොතත් අරන් යන්න
    පූසා දවස් 14ක් බලා ගන්න
    ඌ දවස් 14ක් ඇතුලත මැරුනොත් තමයි කේස් එක (එහෙම උනොත් උගේ ඔළුව අරන් යන්න වෙනවා ඌට ජලභීතිකාව තිබුනද බලාගන්න)
    දරුව නිසා රිස්ක් ගන්නේ නැතුව අනිවා හොස්පිටල් යන්න, වෙලාවට වැකසීන් කලොත් කිසි දෙයකට බය වෙන්න දෙයක් නෑ
    ඔව් මේක තමයි (y)
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,132
    1
    9,019
    113
    -~උලක් උඩ-~
    දැන් අවුරුද්දක් වෙනවනම් හූරලා. සමහරවිට පිස්සු හැදිලා හොඳවෙලත් ඇති