Limo Plantation A pyramid scheme?

Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,402
    1,433
    113
    IN THE INTERNET
    මෙන්න මෙක ගැන කවුරු හරි හරි විස්තරයක් දන්නවද :confused:?
    අපෙ ගෙදරින් මෙකට invest කරනව කියල 1 million දාන්න යනව:angry:.
    මටනම් හිතෙන්නෙම pyramid scheme එකක් කියල:angry: .
    නිකන් කිවුවට අහන්නෙ නෑ ගොඩක් කට්ටිය දල තියෙනව කියල දාන්නම යනව :angry:.
    මෙක leagal නෑ කියල prove කරන්න ක්‍රමයක් තියෙනවද? :confused:central bank එකෙන් සල්ලි collect කරන්න අවසර දීල තියෙනවද කියල හොයගන්න ක්‍රමයක් තියෙනවද ?:confused: කියන්නෙ උන් central bank registered කියල:confused: .

    https://www.facebook.com/LimoPlantation/

    https://www.youtube.com/@LimoPlantation

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,805
    1
    49,893
    113
    ප*යාගල
    sorry.com
    ගොඩක් කට්ටිය දල තියෙනව කියල දාන්නම යනව :angry:.
    ගොඩක් කට්ටිය ලිදට පැන්නා කියල උබලත් පනිනවද? ඔයිට වඩා ලොකු Awards ගත්තා Blue Mountain සෙට් එක. අන්තිමේ සල්ලි දාන්න උන්ට සතේ කාසි දාල ඇරියේ.හොදට හොයල බලපන්
     
    • Like
    Reactions: chinmak and maticat

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,402
    1,433
    113
    IN THE INTERNET
    ගොඩක් කට්ටිය ලිදට පැන්නා කියල උබලත් පනිනවද? ඔයිට වඩා ලොකු Awards ගත්තා Blue Mountain සෙට් එක. අන්තිමේ සල්ලි දාන්න උන්ට සතේ කාසි දාල ඇරියේ.හොදට හොයල බලපන්
    Ongrid solar system ekak gahanawa kiyala ganak illa gaththa anith tika thama mona hari karanna balanna one
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,093
    1
    16,463
    113
    −273.15°C
    ප්ලාන්ටේසන් ඕන නම් මේකට ඉන්වෙස්ට් කරන්න.
    ස්කෑම් වුණත් මොකෝ රටට වැඩක් කරපු හෙළ යක්ක පුතෙක් නේ උබලගේ. 😂

    https://www.pintannaplantations.lk/

    470213143_1068003028455644_1864132460728335099_n.jpg
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,761
    12,926
    113
    yako gedarata kiyapanko..... meerigama patten akkarayak wage aran annasi danna kiyala oya redde danne nethuva................
    අන්නාසි වැඩේ හොදයිද බං? මීරිගම, ගිරිඋල්ලේ එහෙම ඉඩන් අඩුයිද?
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    අන්නාසි වැඩේ හොදයිද බං? මීරිගම, ගිරිඋල්ලේ එහෙම ඉඩන් අඩුයිද?
    Akkare 10-20 Lks yanne... annasi wede hodai kiyala tama kiyanne..... kelinma company eken avilla kapagena yanava.... ubata tiyenne pelatika aran pora dala gedi hadala unta kiyanna vitarai.... muladi podi cost ekak giyata profit wede
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    මෙන්න මෙක ගැන කවුරු හරි හරි විස්තරයක් දන්නවද :confused:?
    අපෙ ගෙදරින් මෙකට invest කරනව කියල 1 million දාන්න යනව:angry:.
    මටනම් හිතෙන්නෙම pyramid scheme එකක් කියල:angry: .
    නිකන් කිවුවට අහන්නෙ නෑ ගොඩක් කට්ටිය දල තියෙනව කියල දාන්නම යනව :angry:.
    මෙක leagal නෑ කියල prove කරන්න ක්‍රමයක් තියෙනවද? :confused:central bank එකෙන් සල්ලි collect කරන්න අවසර දීල තියෙනවද කියල හොයගන්න ක්‍රමයක් තියෙනවද ?:confused: කියන්නෙ උන් central bank registered කියල:confused: .

    https://www.facebook.com/LimoPlantation/

    https://www.youtube.com/@LimoPlantation

    මම වගකීමෙන් කියන්නෙ. ඔකෙ ඉන්නෙ ලෝක හොරු . මට කෝල් එකක් දීපන් මම සේරම විස්තර කියල දෙන්නම්. අර ග්ලෝබල් ලයිෆ් කරපු සෙට් එක කැඩිලා අලුතෙන් පටන් ගත්ත එක. ඔක්කෙ සිස්ටම් එක හදන්න මුලින්ම කීවෙ මට. මම ඕක කලෙ. නැ.. ඔය සෙරමල ලොක්කො ඉන්නෙ නුවර.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,761
    12,926
    113
    Akkare 10-20 Lks yanne... annasi wede hodai kiyala tama kiyanne..... kelinma company eken avilla kapagena yanava.... ubata tiyenne pelatika aran pora dala gedi hadala unta kiyanna vitarai.... muladi podi cost ekak giyata profit wede
    Ehenam e wadeth poddak balanna one :love2:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,035
    10,827
    113
    මෙන්න මෙක ගැන කවුරු හරි හරි විස්තරයක් දන්නවද :confused:?
    අපෙ ගෙදරින් මෙකට invest කරනව කියල 1 million දාන්න යනව:angry:.
    මටනම් හිතෙන්නෙම pyramid scheme එකක් කියල:angry: .
    නිකන් කිවුවට අහන්නෙ නෑ ගොඩක් කට්ටිය දල තියෙනව කියල දාන්නම යනව :angry:.
    මෙක leagal නෑ කියල prove කරන්න ක්‍රමයක් තියෙනවද? :confused:central bank එකෙන් සල්ලි collect කරන්න අවසර දීල තියෙනවද කියල හොයගන්න ක්‍රමයක් තියෙනවද ?:confused: කියන්නෙ උන් central bank registered කියල:confused: .

    https://www.facebook.com/LimoPlantation/

    https://www.youtube.com/@LimoPlantation

    salli hoyanna lesi lu da? loku labayak hambenawa lu da? ehenam owa scam!
     
    • Like
    Reactions: Prabasha

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,802
    759
    113
    Akkare 10-20 Lks yanne... annasi wede hodai kiyala tama kiyanne..... kelinma company eken avilla kapagena yanava.... ubata tiyenne pelatika aran pora dala gedi hadala unta kiyanna vitarai.... muladi podi cost ekak giyata profit wede
    Koheda ban akkare laksha 10 ta thiyenne
     
    • Like
    Reactions: senewimala1988

    hksm87

    Member
    May 22, 2026
    1
    0
    1
    මම වගකීමෙන් කියන්නෙ. ඔකෙ ඉන්නෙ ලෝක හොරු . මට කෝල් එකක් දීපන් මම සේරම විස්තර කියල දෙන්නම්. අර ග්ලෝබල් ලයිෆ් කරපු සෙට් එක කැඩිලා අලුතෙන් පටන් ගත්ත එක. ඔක්කෙ සිස්ටම් එක හදන්න මුලින්ම කීවෙ මට. මම ඕක කලෙ. නැ.. ඔය සෙරමල ලොක්කො ඉන්නෙ නුවර.
    Boss number akak dennako kata karanna
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,727
    2,586
    113
    Kadawatha, Sri Lanka
    Giriulla මැද්දෙපොළ විහාරය පහු කරලා ටිකක් දුර ගියාම හම්බ වෙන අක්කර 6 ක ඉඩමක් විකුනන්න තියෙනව. Interest නම් PM එකක් දාන්න. ඒකෙ වගා කටයුතු එහෙම කරන්නේ නැ. ඒත් ඉස්සර දාපු Rubber, Pol එහෙම තියෙනව.
     
    fodo77

    Active member
  • Feb 3, 2015
    389
    173
    43
    බලහන්කො ඕක බංකොළොත් කියලා අකුළගන් නැද්ද කියලා සල්ලි දාපු එවුන්ට දාපු සල්ලි ලොවෙත් හම්බෙන් නැ
    ✋🏾
    දුකයි කනගාටුයි මිනිස්සු ගැන නමුත් වගා ආයෝජන කියලා සල්ලි එකතු කරන ඔය පොන්සි ජාවාරම් ටික තව උපරිම මාස හයක් දුවයි ශුවර් ඔය ටික මිනිස්සුන්ගෙ සල්ලි ටිකට කෙළිනවා එතකොට වගා පනුවො ටික මිසින් හරියේ .
    🥴