ෆාමසි ලයිසන් එකක්

Demon Wolf

Well-known member
  • Aug 31, 2024
    181
    256
    63
    මචං ෆාමසි ලයිසන් එකක් ෆාමසිස්ට් නැතුව ලයිසන් එක විතරක් රෙන්ට් කරනවනම් මේ දවස් වල යන රේට්ස් කොහොමද කියල උබලා දන්නවද? මාසෙක රෙන්ට් එකේ ගාන?
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,852
    35,746
    113
    වොන්ඩර් ලැන්ඩ්
    20-25

    Aluthen karanna yanna epa. Pharmacy dan lost.. hondata hithala invest karapan .

    Pattama risky.kisima freedom ekak nathi thuppa business ekak ..
    pissuda ban mita aurudu 10 kata kalinut oya ganan
    anika phamercy kiyanne salli ulpath
    kamati ganan gahala denawa

    mage yaluwek loan dala medicne stock kala
    u lagadi anith shop ekat aran loku kala phamercy eka
    wifay kello 4 kuy wada
     
    • Like
    Reactions: Demon Wolf

    miurukdh

    Junior member
  • Jun 24, 2022
    94
    85
    18
    20-30 athara gank ynw
    Pharmacist nathuw kiwwt issr dn aniwaryen pharmacy 1 pharmacist kenek inna one nattm fdi case adinw registration karanna amarui anika registration 1 pharmacist yanna one aniwaryen
    Town ekaka nm 250m distance 1 thiyenne one aluthin pharmacy 1 danw nm rural area nm 750m thiyenna one eka lagam thiyn pharmacy 1 idn oya aluthin dn 1t

    Dn nm lokuwt profit thiyn businesses 1 newei Pharmacy kiyanne hodt hithanna danna kalin me kale thiyn ewath adn yanne patta amaruwen

    Tw details one nm kiyanna
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,761
    8,537
    113
    In Your Heart
    Explain more pls bro
    Regulation dan thadai. Pharmacist full time inna ona . Pharmacist kenek 1 panala illanawa..

    Eka behethakata company 100+have ..

    Docala commis gahana nisa adu kule branda liyanne . Patient ta honda ewa newe..ithin a brand eka nathinam patient wena pharmacy ekakata yanawa.

    Issarahata expire drugs walatath salli deela api destroy karawanna oni.

    Minissu dawasata dekata beheth ganne .
    Dawasata beheth dunnath maseta dunnath pharmacy eka staff ekata yana time and resource waste eka ekai.dawas dekata aran giya eka aye enne thawa dawas dekak beheth ganna parana medicine covers wath gen na .

    Discount dun nathnam a enneth na .

    Discount deela loku cost ekak ekka business karanna amarui ban.

    Oya thiyena prashna walin 10% thawa godak thiyenawa machan . Oluwa ridenawa oua httawal kiyaddi..

    Rellata karanna nam yanna epa .. anika loku ganak ona 7mil wath aduma oni

    pissuda ban mita aurudu 10 kata kalinut oya ganan
    anika phamercy kiyanne salli ulpath
    kamati ganan gahala denawa

    mage yaluwek loan dala medicne stock kala
    u lagadi anith shop ekat aran loku kala phamercy eka
    wifay kello 4 kuy wada
    Ehema denawa nam langadi kela wei.. kohomath horata patta profit ganna puluwan.mama kiwwe genuine karana widiya..honda brands deela karaddi profit na .jarawa wikinaddi patta profit..

    Anika unregistered baggage item karana un thama hondata hamba karanne ..
    ------ Post added on Feb 16, 2025 at 4:55 PM

    20-30 athara gank ynw
    Pharmacist nathuw kiwwt issr dn aniwaryen pharmacy 1 pharmacist kenek inna one nattm fdi case adinw registration karanna amarui anika registration 1 pharmacist yanna one aniwaryen
    Town ekaka nm 250m distance 1 thiyenne one aluthin pharmacy 1 danw nm rural area nm 750m thiyenna one eka lagam thiyn pharmacy 1 idn oya aluthin dn 1t

    Dn nm lokuwt profit thiyn businesses 1 newei Pharmacy kiyanne hodt hithanna danna kalin me kale thiyn ewath adn yanne patta amaruwen

    Tw details one nm kiyanna
    Rajithaya enna kalin patta profit ..patta profit ganna puluwan minissunta honda beheth deelath ..

    Dan mala jarawa thama godak pharmacy wala thiyenne .profit oni nam minissunta jarawa wikinanna wenne ..branded products wala bonus na .

    Eg: Perfectil range eka balanna fake items pawa pharmacy walin wikinanawa . Owa thama ithin profit
    ------ Post added on Feb 16, 2025 at 4:58 PM
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,852
    35,746
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Regulation dan thadai. Pharmacist full time inna ona . Pharmacist kenek 1 panala illanawa..

    Eka behethakata company 100+have ..

    Docala commis gahana nisa adu kule branda liyanne . Patient ta honda ewa newe..ithin a brand eka nathinam patient wena pharmacy ekakata yanawa.

    Issarahata expire drugs walatath salli deela api destroy karawanna oni.

    Minissu dawasata dekata beheth ganne .
    Dawasata beheth dunnath maseta dunnath pharmacy eka staff ekata yana time and resource waste eka ekai.dawas dekata aran giya eka aye enne thawa dawas dekak beheth ganna parana medicine covers wath gen na .

    Discount dun nathnam a enneth na .

    Discount deela loku cost ekak ekka business karanna amarui ban.

    Oya thiyena prashna walin 10% thawa godak thiyenawa machan . Oluwa ridenawa oua httawal kiyaddi..

    Rellata karanna nam yanna epa .. anika loku ganak ona 7mil wath aduma oni

    Ehema denawa nam langadi kela wei.. kohomath horata patta profit ganna puluwan.mama kiwwe genuine karana widiya..honda brands deela karaddi profit na .jarawa wikinaddi patta profit..

    Anika unregistered baggage item karana un thama hondata hamba karanne ..
    ------ Post added on Feb 16, 2025 at 4:55 PM

    hora game nam gahanawa ban
    pressure tablet 10mg illuwama 5 mg deka gane dila wadi paura salli aran
    e wage hama ekatama karanawa
    anika doctor natuwa un behet denawa ban podi ledata
    behet ehemat danawa
     
    • Like
    Reactions: Demon Wolf

    miurukdh

    Junior member
  • Jun 24, 2022
    94
    85
    18
    pissuda ban mita aurudu 10 kata kalinut oya ganan
    anika phamercy kiyanne salli ulpath
    License external karapu kattiy lagath tiynw b.pharm dgree karapu aya lagth thiynw
    External karapu ewun oka denne kunu kollet
    Mokd diganna bari nisa dgree tiyn ewn nm normally aduwt denne ne

    Salli ulpath kiwwt thiyenne 15% margin ekak
    Eken tamai okkam karanna one
     
    • Like
    Reactions: Demon Wolf

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,236
    1
    2,919
    113
    20-30 athara gank ynw
    Pharmacist nathuw kiwwt issr dn aniwaryen pharmacy 1 pharmacist kenek inna one nattm fdi case adinw registration karanna amarui anika registration 1 pharmacist yanna one aniwaryen
    Town ekaka nm 250m distance 1 thiyenne one aluthin pharmacy 1 danw nm rural area nm 750m thiyenna one eka lagam thiyn pharmacy 1 idn oya aluthin dn 1t

    Dn nm lokuwt profit thiyn businesses 1 newei Pharmacy kiyanne hodt hithanna danna kalin me kale thiyn ewath adn yanne patta amaruwen

    Tw details one nm kiyanna
    Meke phamasist la inne ayi , eyala gov job karana gamn da inne , godak tan wala eyala natte ayi , owage assistant lata padi natte ayi , pharmacist la wenne කොහොමද external
     
    • Like
    Reactions: Demon Wolf

    miurukdh

    Junior member
  • Jun 24, 2022
    94
    85
    18

    Rajithaya enna kalin patta profit ..patta profit ganna puluwan minissunta honda beheth deelath ..

    Dan mala jarawa thama godak pharmacy wala thiyenne .profit oni nam minissunta jarawa wikinanna wenne ..branded products wala bonus na .

    Eg: Perfectil range eka balanna fake items pawa pharmacy walin wikinanawa . Owa thama ithin profit
    ------ Post added on

    Meke phamasist la inne ayi , eyala gov job karana gamn da inne , godak tan wala eyala natte ayi , owage assistant lata padi natte ayi , pharmacist la wenne කොහොමද external
    Gov job krn pharmacistlt harim law 1 anuw licence 1 katawath rent karanna be eyalat Pharmacy 1 dannath be. Habai mewa one trm wenw.

    Hari nm Pharmacy 1 pharmacist kenek inna one eya tm drugs doble check karala patient denna one.

    Assistant pharmacistlat drug dispensing karanna taniym be pharmacist kenek inna one eth pharmacist kenek 1lak pannala illanw ara uda kiyl tiynw wage itin karanna beri hinda pharmacy wala pharmacistla ne.
    Assistant kenekt uparim 50000 wage tm yanne ekath sahen experience tiyanna one.

    External Pharmacy exam 1 tiynw eka pass unm licence 1 denw awuruddk gane mn hitanne exam tiynw
    ------ Post added on Feb 16, 2025 at 5:40 PM
     
    • Like
    Reactions: Demon Wolf

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,880
    1
    9,661
    113
    Gampaha
    ලයිසන් එකක් 20-30 අතර යනව. ක්ලීන් ශ්‍රී ලන්කා එක නිසා ගොඩක් අය බය වෙලා ලයිසන් ඩීමාන්ඩ් උනා. මේ දවස් වල ලයිසන් හොයා ගන්න පට්ට අමාරුයි. ඊලග බැච් එක රිලීස් උන ගමන් ලයිසන් ආපහු මාකට් එකට එන නිසා මාස කීපෙකින් හරියනව. NMRA රෙජිස්ට්‍රේශන් නම් පට්ටම හෙඩෙක් එකක්. රෙජිස්ට්‍රේශන් එක ගන්න අඩුම අවුරුද්දක්වත් යනව. ඊට පස්සෙ තමා ෆාමසි එක open කරන්න පුලුවන්. ඊට පස්සෙ BR එක ගන්න තවත් මාස 3ක් වගේ යනව. එපා වෙනව ඉතින්. ඒ කාලෙ ඇතුලත බෙහෙත් ගන්න බෑ කම්පැනි වලින්. BR නැතුව දෙන්නෙ නෑ. සබ් කම්පැනිවලින් ගන්න පුලුවන්. ෆාමසි කියන්නෙ කොටි වලිගෙ වගේ, අල්ල ගත්තට පස්සෙ අතඇරගන්න බෑ. හැබයි පට්ටම ප්‍රොෆිටබල් බිස්නස් එකක්.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    20-25

    Aluthen karanna yanna epa. Pharmacy dan lost.. hondata hithala invest karapan .

    Pattama risky.kisima freedom ekak nathi thuppa business ekak ..

    nodakin, heading eka balala math awe parmarcy biz ekak patan ganna hithagen,
    lagadi wife ekkath katha kara
     
    • Like
    Reactions: Demon Wolf

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,880
    1
    9,661
    113
    Gampaha
    kamati ganan gahala denawa
    ෆාමසි වල කැමති ගනන් ගහල බෙහෙත් දෙන්න බෑ. ඒව හොර වැඩ. බිලක් ඉල්ලන් කම්ප්ලෙන් කලොත් හරියටම එක කම්ප්ලේන් එකෙන් නඩුවක් වැටෙනව.
    nodakin, heading eka balala math awe parmarcy biz ekak patan ganna hithagen,
    lagadi wife ekkath katha kara
    පටන් ගනින් බන්. හොදට ප්‍රොෆිට් තියෙන බිස්නස් එකක්.
    -------------------------------------------------------------------------------------------------------

    ලක්ශ 10ක් ඇති Drugs වලට විතරක්.. Grocery සහ Cosmetics කරනව නම් තම අමතර ලක්ශ 5ක් ඇති. (Grocery සයිඩ් එක කිරිපිටි, බිස්කට් සහ චොකලට් වලට විතරක් සීමා කරල) ඩිවයිස් කරනව නම් තවත් ලක්ශයක් ඇති පටන් ගන්න. වෙන මුදල් ඕනෙ වෙන්නෙ Mandatory: AC and Fridge (single door එකක් ඇති), Bottle cooler අත්‍යාවශ්‍ය නෑ. බිස්නක් එක දියුනු උනාම සප්ලයර් කෙනෙක් ගෙන් ෆ්‍රී ගන්න පුලුවන්. ඉතුරුව පාටිශන් එකටයි, (ලක්ශ 5ක් වගේ යයි. සාමාන්‍ය තරමකට වීදුරු වලින් කරගන්න.) බෝඩ් එකටයි (Board එකත් බිස්නස් එක හැදුනාම හෝ හැදෙන බවක් පේනව නම් ස්පොන්සර් ගන්න පුලුවන්න් පැනඩෝල්, කිරිපිටි, කොන්ඩම්, හෝ කොස්මැටික් සප්ලයර් කෙන්ක්ගෙන්. ඒ නිසා අඩු වියදම් ෆ්ලෙක්ස් බෝඩ් එකක් ඇති)

    මාජින් එක ඔය කියනවට වඩා පට්ටම වැඩී 65% තියෙන බෙහෙත් තියෙනව. ~= 1:3ක්

    බජ්ට් කියල එකක් නෑ. විසි කරන්න සල්ලි නැත්නම් invest as you go තමා. මොකද කලින් හිතාගන්න බෑ ඔය පැත්තෙ මොන බෙහෙත් යයිද කියල. ඒත් පටන් ගද්දි ඒව ගේන්න ඕනෙ. සමහර තුන්ඩු වල බෙහෙත් 8+ තියෙනව. එකක් හරි නැති උනොත් ඔක්කොම එපා කියල යනව. අනික කලින් කිව්ව වගේ එහෙම බෙහෙත් ගන්න බෑ BR නැතුව. sub ලගෙන් අරන් එයාල රිටන් ගන්නෙ නෑ. ඉතින් කොහොමත් ෆාමසිය හැදිල එන්න අවුරුද්දක් දෙකක් යනව. ෆීල්ඩ් එක්ස්පීරියන්ස් නැත්නම් සුපර්මාකට් වගේ ඔක්කොම බඩු ගෙනත් ෆ්‍රීසර් දාල ස්කේල් දාල පාකින් හදල ලොකුවටම පටන් ගන්නව වගේ පටන් ගන්න බෑ. එක්ස්පයර් වෙනව ලක්ශ ගනනින්. බෙහෙත් සුලබ නෑ ඉල්ලුව ගමන් ගෙනත් දෙන්න. ලොකුවට ඉල්ලුවට දෙන්නෙ නෑ. prazosin box 5යි දුන්නෙ. Augmentin අඩල ඉල්ල ගත්තෙ. glucophage xr, 850mg box 10 දුන්නෙ. ඉල්ලුව කියල ලක්ශ ගනන් වලින් බෙහෙත් බාල යන්නෙ නෑ. අලුත් නම් බොක්ස් 10-20 උපරිම දෙන්නෙ. හිඟ ඒව නම් දෙන්නෙම නෑ

    බෙහෙත් කියන්නෙ අදුරෙ අතපත ගානව වගේ. කස්ටමර්ට තුන්ඩු කියවන්න බෑ. ෆාමසියෙන් හරි බෙහෙත දුන්නද නැද්ද කියන්න කස්ටමර් දන්නෙ නෑ. හොයාගන්නත් බෑ. හිතේ සැකෙන් බොන්න බෑ. ෆාමසියෙන් වැරදුනොත් මරණයක් වෙන්න පුලුවන්. බෙහෙත් ගන්න එන්නෙ බෙහෙතක් වරද්දල නොදෙයි කියන විස්වාසය එක්ක. ඒක හැදෙන්න ගොඩක් කල් යනව
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,441
    8,198
    113
    mokakda ban fake medicine kathawa? yako owa beela ledak hoda wenne naha neda ethakota?