අධික උණුසුම ගැන ජනතාවට රතු එළියක් - "පවතින උෂ්ණත්වය ඉතාම හානිකරයි"🌞🌡️

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    April wenakan paayanawlu
    මේ වගේ පැවිල්ලක් මතක ඇති කාලෙක තිබුනේ නැහැ. උදේ අටට එන අව්වටත් හම පිච්චෙනවා වගේ :baffled:
    AC sarana tamai.

    වැවි වාන් දාන්න, ගංවතුර ගලන්න වැහැලා සති කීයද ගියේ. දැන් කරවෙන්න පායනවා.
    Dan enna enna temperatue eka wadi wenawa neda 2015 wage kale march wala inna amaru ganata heat wenne na..but dan centigrades 2 kin withara kalinta wada average temperatuee eka wadi wela wage mata penne.
    global climate change

    ගිය අවුරුද්දෙ මේ කාලෙ වගේම වෙයි වගේ..
    Giya awurudde February mulama me wage sera awwak set unada ban? March wage weddi neda?
     
    • Like
    Reactions: NRTG