Solar ප්‍රශ්නයට විසදුම, 1.7B දකුණු ආසියාවේ විශාලම බැටරි බලාගාරය ලංකාවට! සුපිරි වැඩක්! 🔋⚡

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,150
    113

    SL to establish ‘largest’ battery-based solar energy storage system​

    Untitled.jpg

    Approve eka hamba wela wela godak kal den. Me project ekata mokada une ban? 🤔🤔
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,727
    5,678
    113
    ගොන් වැඩක් බන්. කෝටි ගානක් බැටරි වලට. වියදම සැරයි. අනික fire hazard. පරිස්සම් කරන්න වෙනවා සැහෙන්න. Pump storage එක 2014 විතර ඉදන්ම තියෙන්නේ විදුලිබල මණ්ඩලයේ ජාතික සැලැස්මේ. එක් හැදුවා නම් හරි. ලංකාවේ ඕනේ තරම් වතුර තියන ඒකේ.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,150
    113
    Ai uba hituwada pako cabinet aprovel eka hambuna gaman wada patan gannawa kiyala gon pakaya.thawa kochchara wada tiyanawada.lajja natuwa lapa wesige putha anith un patan gatta project uu genawa wage karanawa.
    uba neda thambiyekta baye eda yata ringapu eka? ane gon pako danne netnam kata waha gena idapan.
     
    • Haha
    Reactions: Jihadi john

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,037
    4,602
    113
    මේ තියෙන්නෙ රනිල් කොරන්ඩ හිටිය ඒව! ජෙප්පො පටන් ගත්තොත් තමා! සයිනොපෙක් එකේ refinery ඩීල් එකටත් හුකාගත්තානෙ
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,150
    113
    ගොන් වැඩක් බන්. කෝටි ගානක් බැටරි වලට. වියදම සැරයි. අනික fire hazard. පරිස්සම් කරන්න වෙනවා සැහෙන්න. Pump storage එක 2014 විතර ඉදන්ම තියෙන්නේ විදුලිබල මණ්ඩලයේ ජාතික සැලැස්මේ. එක් හැදුවා නම් හරි. ලංකාවේ ඕනේ තරම් වතුර තියන ඒකේ.
    cost & maintenance nam uba kiwwa wage tamai. ea unata me wede nam hodai ban. 100% FDI ekak kiyalane kiwwe ea dawas wala. Me wage battery storage projects tibba nam oya grid eka stable karanna beri prashna neti wenawa.
    e mokatada battery ona wenne..day time hadena solana tika okkoma use karala e time ekata balagara wala production adu akra num harine.
    dawalta illumaa adui, peak usage eka tiyenne reta. wedipura generate wena power battery wala store karanna puluwan. samahara projects tiyenawa dawalta solar walin pahala Tank eke wathura udata pump karanawa, itapasse reta demand eka wedi welawata hydro power walin electricity generate karanawa. cost eka adui.
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,163
    780
    113
    Ai uba hituwada pako cabinet aprovel eka hambuna gaman wada patan gannawa kiyala gon pakaya.thawa kochchara wada tiyanawada.lajja natuwa lapa wesige putha anith un patan gatta project uu genawa wage karanawa.
    ponna kariya project awata karapu ekak kiyapan pakayo. okoma hora kawa anthimeta project aran un yana giya witharai. huthige puta. nahayen adana epa lajja nadda hutho, idapan katai pukai wahan five years yanakan
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,950
    6,368
    113
    East Blue (Goa Kingdom)
    බැටරි කියන්නේ ඇත්ත බැටරි ද ?

    එහෙනම් අමු මෝඩ වැඩක්

    නැත් නම් water battery reservoir එකක් නම් හරි , කිලිනොච්චියේ කොහෙද කඳු ?

    water battery reservoir එකක් හදන්න එක ළඟ තියෙන ජලාශ දෙකක් ඕන , ගොඩක් ලොකු vertical elevation වෙනක් තියෙන්න ඕන දෙක අතර .

    ජල විදුලිය කියන්නේ දැනට ලෝකේ තියෙන grid balance කරන්න හොඳම සහ පහසුම ප්‍රයෝගික විදුලි නිෂ්පාදන ක්‍රමය .

    වෙන විධි වලින් කැරකෙන turbines වලට සාපේකෂව on off කරන්න & speed අඩු වැඩි කරන්න යන වෙලව ගොඩක් අඩුයි ජාල විදුලිය

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,150
    113
    2023 එකක් නේත මේ?
    me ara seeya tender nathuwa ausi walath harihaman office ekakwath nathuwa mattu una eka neda? :ROFLMAO:
    Sudu mahaththuru Ranil lokkawa rewettuwa da? 😅😅

    United Solar Energy

    බැටරි කියන්නේ ඇත්ත බැටරි ද ?

    එහෙනම් අමු මෝඩ වැඩක්

    නැත් නම් water battery reservoir එකක් නම් හරි , කිලිනොච්චියේ කොහෙද කඳු ?

    water battery reservoir එකක් හදන්න එක ළඟ තියෙන ජලාශ දෙකක් ඕන , ගොඩක් ලොකු vertical elevation වෙනක් තියෙන්න ඕන දෙක අතර .

    ජල විදුලිය කියන්නේ දැනට ලෝකේ තියෙන grid balance කරන්න හොඳම සහ පහසුම ප්‍රයෝගික විදුලි නිෂ්පාදන ක්‍රමය .

    වෙන විධි වලින් කැරකෙන turbines වලට සාපේකෂව on off කරන්න & speed අඩු වැඩි කරන්න යන වෙලව ගොඩක් අඩුයි ජාල විදුලිය

    meke kiyana widihata nam Batteries ban. 1500MW battery energy storage system
    ------ Post added on Feb 16, 2025 at 10:13 PM
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,421
    16,620
    113
    Malfoy Manor, Wiltshire, England.
    Sudu mahaththuru Ranil lokkawa rewettuwa da? 😅😅

    United Solar Energy

    na na Ranilui, kanchanayai ekathuwela apiwa rawattuwa :ROFLMAO:

    okata 1.7billion thiya harihaman office ekakwath na kiyala mattu una. e dawas wala oke dala thibba ausi address ekata kalu sinhayake hoyagena giyama gettuwaka banner ekak witharak thiyenawalu name eka dala.
    mokakhari shell company ekak.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,150
    113
    na na Ranilui, kanchanayai ekathuwela apiwa rawattuwa :ROFLMAO:

    okata 1.7billion thiya harihaman office ekakwath na kiyala mattu una. e dawas wala oke dala thibba ausi address ekata kalu sinhayake hoyagena giyama gettuwaka banner ekak witharak thiyenawalu name eka dala.
    mokakhari shell company ekak.
    Mun yako! ekath kalu sinhalayek ge da? Munge lk site eka witarai weda, Aussie site eka check kara eka suspend wela. Munta hosting rewnew kara ganna be, ea unta Billion ganan walin talk eka. 🤭🤭