එදිනෙදා Bus එක්ක යනකොට එපාම වෙන දේවල් මොනවද?

CONDORI4NO

Junior member
  • Aug 11, 2024
    95
    32
    18
    පෞද්ගලිකව සද්දෙට බස් සින්දු දාන එකයි සීට්වල ඉදන් ඉන්න එවුන් ජනෙල් වහගෙන යන එක
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,934
    11,372
    113
    kota kota yaama. thopilata hariyanne naththe bus 30mins walin yanna puluwan eka paya 2k withara yana eka. Examples, 155, kotahena, Kelainya bus (don't remember the route number)
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,332
    1
    101,189
    113
    34
    Kalutara
    බස් එකේ යන්නෙ නෑ, හැබැයි බයික් එකේ යද්දි බස් එකේ ඩ්‍රයිවරයයි, ජනෙල් ගාව වාඩිවෙලා යන උනුයි පාරට කෙල ගහද්දි, කට හෝදලා වතුර විසි කරද්දි පාරෙ යන අපේ ඇඟේ වදින එක තමා එපා වෙන්නෙ.
     
    • Sad
    Reactions: Nidarshana_k

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,934
    11,372
    113
    බස් එකේ යන්නෙ නෑ, හැබැයි බයික් එකේ යද්දි බස් එකේ ඩ්‍රයිවරයයි, ජනෙල් ගාව වාඩිවෙලා යන උනුයි පාරට කෙල ගහද්දි, කට හෝදලා වතුර විසි කරද්දි පාරෙ යන අපේ ඇඟේ වදින එක තමා එපා වෙන්නෙ.
    ඇයි බන් මෙව අඩු කුලෙ දකුණු ආසියාවෙම වෙන්නෙ? සුද්දා ඔව කරන්නෙ නැ
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,415
    4,044
    113
    බස් වෙලාවට වැඩ නැති එක.

    time table එකක් නැති එක.

    මාරු සල්ලි ඕන එක.

    සෙනඟ ඉන්න වෙලාවට බස් අඩුවෙන් තියෙන එක.
     
    • Like
    Reactions: Lionzzz

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,612
    75,535
    113
    බස් වෙලාවට වැඩ නැති එක.

    time table එකක් නැති එක.

    මාරු සල්ලි ඕන එක.

    සෙනඟ ඉන්න වෙලාවට බස් අඩුවෙන් තියෙන එක.
    කොට කොට යන එක, පරන AC මගුල් තාම දුවන එක,කන පැලෙන්න සිංදු දාන එක, 2-3 සීට් තියෙන බස් වල හිටන් යන එක
     
    • Like
    Reactions: Lionzzz

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    bus wala yana anathayoth elakiriye innawada? Salli thiyena posh dial witharai elakiriye innawa aththe kiyala hithuwe....
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,370
    47,315
    113
    සද්දෙට අඩු කුලේ සිංදු මහ හයියෙන් බස් වල දාන එක.🤮🤮🤮🤮.උන්ට ඵහෙම කරන්න කිසිම අයිතියක් නෑ..බස් උන්ගේ වුනාට මිනිස්සු යන්‍නේ සල්ලි දීලා..😡😡😡😡😡
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,058
    1
    8,909
    113
    -~උලක් උඩ-~
    බස් වල සීට් 3-2 අස්සෙන් යද්දි බඩ හිරවෙන එක. :P ආය පොඩි රෝස බස් වල ඉඩ නැති කම. ඒක නිසා කලාතුරකින් බස් එකේ යන්නෙ
     
    • Haha
    Reactions: wqe123

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,832
    1,447
    113
    ගෙදර
    පෞද්ගලිකව සද්දෙට බස් සින්දු දාන එකයි සීට්වල ඉදන් ඉන්න එවුන් ජනෙල් වහගෙන යන එක

    kota kota yaama. thopilata hariyanne naththe bus 30mins walin yanna puluwan eka paya 2k withara yana eka. Examples, 155, kotahena, Kelainya bus (don't remember the route number)

    බස් එකේ යන්නෙ නෑ, හැබැයි බයික් එකේ යද්දි බස් එකේ ඩ්‍රයිවරයයි, ජනෙල් ගාව වාඩිවෙලා යන උනුයි පාරට කෙල ගහද්දි, කට හෝදලා වතුර විසි කරද්දි පාරෙ යන අපේ ඇඟේ වදින එක තමා එපා වෙන්නෙ.

    බස් වෙලාවට වැඩ නැති එක.

    time table එකක් නැති එක.

    මාරු සල්ලි ඕන එක.

    සෙනඟ ඉන්න වෙලාවට බස් අඩුවෙන් තියෙන එක.

    සද්දෙට අඩු කුලේ සිංදු මහ හයියෙන් බස් වල දාන එක.🤮🤮🤮🤮.උන්ට ඵහෙම කරන්න කිසිම අයිතියක් නෑ..බස් උන්ගේ වුනාට මිනිස්සු යන්‍නේ සල්ලි දීලා..😡😡😡😡😡
    ඉහත සඳහන් සියල්ල සහ පහලින් comment කිරීමට නියමිත සියල්ල :baffled:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    3,2 මැද හිටගෙන යෑma, චූ බර, මග කෙටීම,එහා පැත්තේ ඉන්න එකාගේ ගැවීම
     
    • Haha
    Reactions: Nidarshana_k