ඉතින් ටිකක් බීපන්ගෑණු ඕන කමින් කුක්කු දෙක අපේ මූණේ ගාවනවා.![]()
ඇත්තkota kota yaama. thopilata hariyanne naththe bus 30mins walin yanna puluwan eka paya 2k withara yana eka. Examples, 155, kotahena, Kelainya bus (don't remember the route number)
ඇයි බන් මෙව අඩු කුලෙ දකුණු ආසියාවෙම වෙන්නෙ? සුද්දා ඔව කරන්නෙ නැබස් එකේ යන්නෙ නෑ, හැබැයි බයික් එකේ යද්දි බස් එකේ ඩ්රයිවරයයි, ජනෙල් ගාව වාඩිවෙලා යන උනුයි පාරට කෙල ගහද්දි, කට හෝදලා වතුර විසි කරද්දි පාරෙ යන අපේ ඇඟේ වදින එක තමා එපා වෙන්නෙ.
කොට කොට යන එක, පරන AC මගුල් තාම දුවන එක,කන පැලෙන්න සිංදු දාන එක, 2-3 සීට් තියෙන බස් වල හිටන් යන එකබස් වෙලාවට වැඩ නැති එක.
time table එකක් නැති එක.
මාරු සල්ලි ඕන එක.
සෙනඟ ඉන්න වෙලාවට බස් අඩුවෙන් තියෙන එක.
පෞද්ගලිකව සද්දෙට බස් සින්දු දාන එකයි සීට්වල ඉදන් ඉන්න එවුන් ජනෙල් වහගෙන යන එක
kota kota yaama. thopilata hariyanne naththe bus 30mins walin yanna puluwan eka paya 2k withara yana eka. Examples, 155, kotahena, Kelainya bus (don't remember the route number)
බස් එකේ යන්නෙ නෑ, හැබැයි බයික් එකේ යද්දි බස් එකේ ඩ්රයිවරයයි, ජනෙල් ගාව වාඩිවෙලා යන උනුයි පාරට කෙල ගහද්දි, කට හෝදලා වතුර විසි කරද්දි පාරෙ යන අපේ ඇඟේ වදින එක තමා එපා වෙන්නෙ.
බස් වෙලාවට වැඩ නැති එක.
time table එකක් නැති එක.
මාරු සල්ලි ඕන එක.
සෙනඟ ඉන්න වෙලාවට බස් අඩුවෙන් තියෙන එක.
ඉහත සඳහන් සියල්ල සහ පහලින් comment කිරීමට නියමිත සියල්ලසද්දෙට අඩු කුලේ සිංදු මහ හයියෙන් බස් වල දාන එක..උන්ට ඵහෙම කරන්න කිසිම අයිතියක් නෑ..බස් උන්ගේ වුනාට මිනිස්සු යන්නේ සල්ලි දීලා..
![]()