මයෙ කිරියේ ඉන්බොස් එකට අපේ සුන්දර රදළ කිරි සාමාජිකයෙක් එවලා තිබ්බේ මේ වීඩියෝ කෑල්ල! ඔන්න මම පෝස්ට් කළා බම් ඈ....
සිරාවට?ඔය කෙල්ලට දැන් විනය පරීක්ෂණයක් යනවා
ඔව්,නමුත් වැඩ තහනම් කරලා නෑසිරාවට?
ඉන් බොස් දාල රදලයෙක් එව්ව නිසා දැම්මේ බම්, අනික කිරියෙ රදලයින්ට මම බෑ කියන්නේ නෑ නෙව.....paranai ban welcome internet
දන්නේ නෑ නෙවrepost.. too old
අපේ රටේ කොහොමත් නල්ලේ තියාගෙන ඉන්න සීන් එක තියනව මචං, uniform එකක් ගහලා ඉන්න / කොහේ හරි කම්පනියක උසස් තැනක ඉන්න කාන්තා පරාණයක ගේ attitude බලපං මචං හෙනම අඩු කුලේ....හොඳ වෙලාවට තුවක්කු නැත්තෙ. අපේ රටේ කෙල්ලොන්ගෙ ඉවසීම නම් බින්දුවයි.
ඔතන උබට ඇහුනද දන්නේ නෑ මගේ සුන්දර මිට්ටො කොල්ලො ටික කුණු හරපයක් දෙකක් වගේත් කියනවා නේ?වීඩියෝ කරන්නේ කවුද? එහෙම වීඩියෝ කරන්න හේතුව මොකක්ද?![]()
ආ අපේ ඩීලන්තට ඔහොම පුරස්න නෑ නෙව ඉතින්?යකෝ පොලිසියට අපේ ID , ලයිසන් ඔක්කොම ඉල්ලන්න, චෙක් කරන්න හොදයි, ෆෝන් නම්බර් එක දුන්නම ගහනව…![]()
ඒකිගේ කරේ වැරද්දක් කියලද බන්.ඔය කෙල්ලට දැන් විනය පරීක්ෂණයක් යනවා
පොලිස් නිල ඇඳුම ඇඳගෙන ප්රසිද්දියේ/අප්රසිද්දියේ නිරායුද මිනිස්සුන්ට ගහන්න බෑ. වැරද්දක් උනත් ලැජ්ජාව හා ක්ෂණික කෝපය නිසා සමාව ලැබෙයි.ඒකිගේ කරේ වැරද්දක් කියලද බන්.