නම්බරේ දුන්නා බම් 😏 [වීඩියෝවක්]

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113


    මයෙ කිරියේ ඉන්බොස් එකට අපේ සුන්දර රදළ කිරි සාමාජිකයෙක් එවලා තිබ්බේ මේ වීඩියෝ කෑල්ල! ඔන්න මම පෝස්ට් කළා බම් ඈ.... 🤭🤗
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    paranai ban welcome internet
    ඉන් බොස් දාල රදලයෙක් එව්ව නිසා දැම්මේ බම්, අනික කිරියෙ රදලයින්ට මම බෑ කියන්නේ නෑ නෙව.....🤭🤗

    repost.. too old
    දන්නේ නෑ නෙව 🤗 අනික කිරියෙ රදලයින්ට මම බෑ කියන්නේ නෑ නෙව.....🤭🤗
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    හොඳ වෙලාවට තුවක්කු නැත්තෙ. අපේ රටේ කෙල්ලොන්ගෙ ඉවසීම නම් බින්දුවයි.
    අපේ රටේ කොහොමත් නල්ලේ තියාගෙන ඉන්න සීන් එක තියනව මචං, uniform එකක් ගහලා ඉන්න / කොහේ හරි කම්පනියක උසස් තැනක ඉන්න කාන්තා පරාණයක ගේ attitude බලපං මචං හෙනම අඩු කුලේ.... 🙄

    (හොඳ / පට්ට චරිත නැතුව නෙමේ, ඕනි තරම් හොඳ උන් ඉන්නවා 🤗)

    වීඩියෝ කරන්නේ කවුද? එහෙම වීඩියෝ කරන්න හේතුව මොකක්ද? 🤔
    ඔතන උබට ඇහුනද දන්නේ නෑ මගේ සුන්දර මිට්ටො කොල්ලො ටික කුණු හරපයක් දෙකක් වගේත් කියනවා නේ? 🧐🤔 එවුන් ගේ හැසිරීම වීඩියෝ කළාද දන්නේ නෑ කවුරු හරි 🤔🧐
    ------ Post added on Feb 18, 2025 at 5:43 PM

    යකෝ පොලිසියට අපේ ID , ලයිසන් ඔක්කොම ඉල්ලන්න, චෙක් කරන්න හොදයි, ෆෝන් නම්බර් එක දුන්නම ගහනව… :unsure:
    ආ අපේ ඩීලන්තට ඔහොම පුරස්න නෑ නෙව ඉතින්? 🤗 අපේ ඩිලන්ත ඔහොම බස් ගානේ නම්බර් දෙන්න යන්නේ නෑ නෙව 😏
    ------ Post added on Feb 18, 2025 at 5:45 PM
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,375
    1
    17,120
    113
    −273.15°C
    Middle School 90S GIF by nina tsur
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ඒකිගේ කරේ වැරද්දක් කියලද බන්.
    පොලිස් නිල ඇඳුම ඇඳගෙන ප්‍රසිද්දියේ/අප්‍රසිද්දියේ නිරායුද මිනිස්සුන්ට ගහන්න බෑ. වැරද්දක් උනත් ලැජ්ජාව හා ක්ෂණික කෝපය නිසා සමාව ලැබෙයි.