98 ලෝක කුසලානය දිනා ගත්දා සිට ලංකාව නොමැති පළමු ICC තරගාවලිය හෙටින් ඇරඹේ ...

dog123

Well-known member
  • Sep 25, 2007
    2,865
    3,840
    113
    "2025 ICC Champions Trophy", ශූරයන්ගේ කුසලානය ඩයලොග්TV ඔස්සේ සජීවීව 🏏 😍
    📺 Star Sports 1 - Ch no.68
    📺 Star Sports 1 HD - Ch no.120
    📺 Star Sports 2 - Ch no.69
    ====================
    *සියලු තරග ශ්‍රී ලංකා වේලාවෙන් සවස 2.30 ට ආරම්භ වේ.
    * සම්පූර්ණ තරගාවලිය නැරඹීමට Star Sports 1 සහ Star Sports 2 නාලිකා 2 ම අවශ්‍ය වේ.
     
    • Like
    Reactions: War Fighter

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,183
    1
    28,826
    113
    අනේ හොදයි. අපේ ලොන්තයන්ට international level overseas compete කරන්න තරම් talent එකක් නෑ. ලංකාවට ගෙන්නගෙන කුඹුරුවල වගා ලංකා වගා සංග්‍රාමයක් කරන්න විතරයි පුලුවන්
     

    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,865
    3,840
    113
    🔥ඉංදියාව සහභාගී වන සියලු තරග ඩුබායි හිදී.එයට හේතුව ඉංදියාව ,පාකිස්තානයේ සංචාරය කිරීම ප්‍රතික්ෂේප කිරීමයි.මූලික වටයේ අනෙක් සියලු තරග සත්කාරක පාකිස්තානයේ පැවැත්වේ...
     
    • Angry
    Reactions: War Fighter

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    98?? World Cup
    dj review GIF
     
    • Haha
    Reactions: War Fighter

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,183
    1
    28,826
    113
    🔥ඉංදියාව සහභාගී වන සියලු තරග ඩුබායි හිදී.එයට හේතුව ඉංදියාව ,පාකිස්තානයේ සංචාරය කිරීම ප්‍රතික්ෂේප කිරීමයි.මූලික වටයේ අනෙක් සියලු තරග සත්කාරක පාකිස්තානයේ පැවැත්වේ...
    ඩස්ප ගතිය තමයි