ado kari maynage underworld okkoma maranawa neda ?

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,859
    35,759
    113
    වොන්ඩර් ලැන්ඩ්
    naki maynalage pakkali service karapu dakune underworld eke un hoya hoya maranawa
    evidance nati karanna

    mooda lapaya payyak karnawa okun hareddi maynala gema gahala okkoma clean karala iwaray

    ලංකාවේ නිව්ස් චැනල් මේ නිව්ස් එක ගහන්නෙ පියා සහ දියණියට වෙඩි වරැසාවක් කියලා/ මේක ආණ්ඩුවේ නොහැකියාවක් ලෙස/ ඇත්තටම වෙනම කතාවක් සමාඡගත වෙන්නේ/ මේක රාඡපක්ෂලා පැහැදිලිවම සාක්ෂි විනාස කිරීමක්

    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,550
    164,907
    113
    එකමත් එක රටක
    කවුද මරන්නේ ?

    අර පොඩි එකෙක්වත් මරලා තිබ්බේ එයාල ද ?

    ඔය සංජය කියන එකාව අල්ලලා දෙන්නත් පොහොට්ටුවේ මයින එක්ක ඉන්න ගෑනියෙක් නේ . ඌ කොහොමද එතකොට මයිනගේ එකෙක් වෙන්නේ ? :unsure:
     
    • Haha
    • Like
    Reactions: elajani and ttj

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    කවුද මරන්නේ ?

    අර පොඩි එකෙක්වත් මරලා තිබ්බේ එයාල ද ?

    ඔය සංජය කියන එකාව අල්ලලා දෙන්නත් පොහොට්ටුවේ මයින එක්ක ඉන්න ගෑනියෙක් නේ . ඌ කොහොමද එතකොට මයිනගේ එකෙක් වෙන්නේ ? :unsure:
    එකට ඉදලා ගේම් ගහපු උන්ව මරන්නේ. තේරෙන්නේ නැද්ද?
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,034
    113
    Milagiriya
    කවුද මරන්නේ ?

    අර පොඩි එකෙක්වත් මරලා තිබ්බේ එයාල ද ?

    ඔය සංජය කියන එකාව අල්ලලා දෙන්නත් පොහොට්ටුවේ මයින එක්ක ඉන්න ගෑනියෙක් නේ . ඌ කොහොමද එතකොට මයිනගේ එකෙක් වෙන්නේ ? :unsure:

    මූ කියන විදිහටනම් අර තඩි ගැනී කියන්නේ බොරු 🙄 මූ කියන කතාත් සුවර් නෑ 🤷🏽‍♂️ හැබැයි Airport එකේ අහුවුන විදිහ කියනවා තර්කානුකූලයි
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,545
    7,183
    113
    ඔය සංජය කියන එකාව අල්ලලා දෙන්නත් පොහොට්ටුවේ මයින එක්ක ඉන්න ගෑනියෙක් නේ . ඌ කොහොමද එතකොට මයිනගේ එකෙක් වෙන්නේ ? :unsure:
    Uba ochchara modayekda bn.. Meke talk dunnata..

    Gon talk didi post dala mole kuruwal wela wage neda
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,716
    2,570
    113
    කවුද මරන්නේ ?

    අර පොඩි එකෙක්වත් මරලා තිබ්බේ එයාල ද ?

    ඔය සංජය කියන එකාව අල්ලලා දෙන්නත් පොහොට්ටුවේ මයින එක්ක ඉන්න ගෑනියෙක් නේ . ඌ කොහොමද එතකොට මයිනගේ එකෙක් වෙන්නේ ? :unsure:
    අනේ හුත්තෝ..පොන්නය වගේ රාජපක්සලගේ සල්ලි වලට ඔහොම පුක දෙන්න එපා යකෝ.. ටෝක්ස් නම් කැම්පස් ගියපු එකෙක්. ඒත් රාජපක්සලාගේ සල්ලි නැතිව ජිවත් වෙන්න බැ..දැන් උබේ අනික් ෆේක් ටිකෙන් මේකේ ඩිස්ලයික් දාපං. ඒවුනාට ඊයා..යකෝ ලැජ්ජ නැද්ද යකෝ රාජපක්සලට ඔහොම කඩේ යන්න සල්ලි වලට වුනත්
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,978
    6,389
    113
    East Blue (Goa Kingdom)
    naki maynalage pakkali service karapu dakune underworld eke un hoya hoya maranawa
    evidance nati karanna

    mooda lapaya payyak karnawa okun hareddi maynala gema gahala okkoma clean karala iwaray
    chandrika & ranil ta owa hondata purudu

    චන්ද්‍රිකා , ප්‍රේමදාස/JR(පොනිලා ) ගේ කලේ තමයි ලංකාවේ පතලේ වැඩිම තිබ්බේ
    උසාවි ඇතුලේ මරණ එක සාමාන්‍ය දෙයක් ඒ කාලේ

    රටේ ප්‍රධාන උසාවියක , විශේෂ STF ආරක්ෂාව තියෙද්දී , හරියට check නොකර ඇතුලට අරන් තියෙන්නේ ,(ඔය විදිහට ලොකු පොත් ඇතුලේ දාල machine gun උනත් අරන් ඒවි )

    එක media පොන්නයෙක් ඇමතිගෙන් ඇහුවේ නැහැ ඒ ගැන .
    media පොන්න වෙන බයිලා ගහනව . උන් අහන ගොන් ප්‍රශ්න බලපන් ඇමතිගෙන් .

    චන්ද්‍රිකා , ප්‍රේමදාස/JR(පොනිලා ) ගේ කලේ තමයි ලංකාවේ පතලේ වැඩිම තිබ්බේ
    උසාවි ඇතුලේ මරණ එක සාමාන්‍ය දෙයක් ඒ කාලේ

    ගොටබය (ජනාදිපති වෙලා නෙමේ ඉස්සර) පොඩ්ඩක් අඩු කරා .(උන්ට support නැති උන්ව මාරුව එහෙම හරි අඩු උනා එළිපිට රන්ගිලි පොන්න පතලයෝන්ගේ ) උන් කරේ උන්ගේ උන්ට එළිපිට කරන්න එපා කියල මිනි මරන්න ඉඩ දුන්න එක උන්ගේ ඇති හොඳක් නැහැ ,

    ආයෙත් පඹය වැඩි කරලා දුන්න . අයෙත් යහපාලන කාලේ එළිපිට දඟලන්න ගත්ත .

    අනුරයා මේකට දැනට වග කියන්න ඕන නැහැ . කල් යන්න කලින් වැඩ කරොත් හරි .

    ලංකාවේ පතලේ ලොකුම supporter UAE කියන පොන්න රටේ ආණ්ඩුවේ .

    මාතර එකෙක් කළුතර උසාවියට ඇවිත් සාක්ෂි දෙන උන්ට වෙඩි තිබ්බ මතකද ?​

    https://elakiri.com/threads/මාතර-එකෙක්-කළුතර-උසාවියට-ඇවිත්-සාක්ෂි-දෙන-උන්ට-වෙඩි-තිබ්බ-මතකද.2199528/#post-30552753
     
    • Like
    Reactions: Ysa Karu

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,550
    164,907
    113
    එකමත් එක රටක
    Uba ochchara modayekda bn.. Meke talk dunnata..

    Gon talk didi post dala mole kuruwal wela wage neda
    අර බයික් එකේ යද්දී මැරිච්ච එකා මයිනට විරුද්ද්දව කතා කර කර ගිය එකෙක් බන්

    අනේ හුත්තෝ..පොන්නය වගේ රාජපක්සලගේ සල්ලි වලට ඔහොම පුක දෙන්න එපා යකෝ.. ටෝක්ස් නම් කැම්පස් ගියපු එකෙක්. ඒත් රාජපක්සලාගේ සල්ලි නැතිව ජිවත් වෙන්න බැ..දැන් උබේ අනික් ෆේක් ටිකෙන් මේකේ ඩිස්ලයික් දාපං. ඒවුනාට ඊයා..යකෝ ලැජ්ජ නැද්ද යකෝ රාජපක්සලට ඔහොම කඩේ යන්න සල්ලි වලට වුනත්
    මොකද්ද මම කියපු එකේ වැරැද්ද ?
    අර චමුදිතයගේ video එකේ පොහොට්ටු ගෑනියෙක් ඇවිල්ල කියන්නේ ඔයි එකි තමයි ඌ ව අල්ලලා දුන්නේ කියලා .

    මම කියන්නේ මයින දුන්න ගේමක් වෙන්න ඇති කියලා .
    උබ කියන්නේ මේවා කරේ ලපය කියලා ද ?
    මයින බේරෙන එක නේ ඕයි වෙන්නේ ඌ ට විරුද්ද උන් මැරෙද්දි :rofl:
    ------ Post added on Feb 19, 2025 at 1:42 PM

    මූ කියන විදිහටනම් අර තඩි ගැනී කියන්නේ බොරු 🙄 මූ කියන කතාත් සුවර් නෑ 🤷🏽‍♂️ හැබැයි Airport එකේ අහුවුන විදිහ කියනවා තර්කානුකූලයි

    අපෝ මූ ව එපා උනා අර කෙහෙල් ගෙඩි කතාවෙන්
    ------ Post added on Feb 19, 2025 at 1:42 PM

    එකට ඉදලා ගේම් ගහපු උන්ව මරන්නේ. තේරෙන්නේ නැද්ද?
    මයින ද මරන්නේ ?
    ------ Post added on Feb 19, 2025 at 1:43 PM

    ආ . . හුච්චිපුතා ගේ ත්‍රෙඩ් එක මම හරියට කියවල නෑ .
    ඌ කියන්නෙත් මම කියන දේම තමයි .
    මම හිතුව ඌ අර ලපය පාතාලේ මර්ධනය කරනවා වගේ කතවක් කිව්වා කියලා 🥱

    ------ Post added on Feb 19, 2025 at 1:44 PM
     
    Last edited:
    • Like
    Reactions: Mr Bones

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    අර බයික් එකේ යද්දී මැරිච්ච එකා මයිනට විරුද්ද්දව කතා කර කර ගිය එකෙක් බන්

    මොකද්ද මම කියපු එකේ වැරැද්ද ?
    අර චමුදිතයගේ video එකේ පොහොට්ටු ගෑනියෙක් ඇවිල්ල කියන්නේ ඔයි එකි තමයි ඌ ව අල්ලලා දුන්නේ කියලා .

    මම කියන්නේ මයින දුන්න ගේමක් වෙන්න ඇති කියලා .
    උබ කියන්නේ මේවා කරේ ලපය කියලා ද ?
    මයින බේරෙන එක නේ ඕයි වෙන්නේ ඌ ට විරුද්ද උන් මැරෙද්දි :rofl:
    ------ Post added on Feb 19, 2025 at 1:42 PM

    අපෝ මූ ව එපා උනා අර කෙහෙල් ගෙඩි කතාවෙන්
    ------ Post added on Feb 19, 2025 at 1:42 PM

    මයින ද මරන්නේ ?
    ------ Post added on Feb 19, 2025 at 1:43 PM
    යෝසිතය. උගේ ඕඩර්ස්
     
    • Like
    Reactions: topkollek

    monson

    Well-known member
  • May 7, 2007
    25,175
    27,530
    113
    :lol:

    ගණේමුල්ල සංජීවගේ ඝාතකයා පිස්තෝලය අධිකරණ භූමියට රැගෙන ඇවිත් තියෙන්නේ අපරාධ නඩු විධි වධාන සංග්‍රහයේ සඟවලා….

    Untitled-1-10-750x500.jpg

    ගණේමුල්ලේ සංජීව ඝාතනය කළ වෙඩික්කරු නීතීඥයකු ලෙස වෙස්වලාගෙන අපරාධ නඩු විධාන සංග්‍රහයේ සිදුරු කරන ලද පිටපතක් තුළ සඟවා පිස්තෝලය උසාවිය තුළට රැගෙන ආ බව වාර්තා වේ.

    ගිනි අවියේ හැඩයට සරිලන පරිදි පිටු කපා තිබුණි.

    - https://lankasara.com/si/පුවත්/ඝාතකයා-පිස්තෝලය-අධිකරණ-භ/
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,716
    2,570
    113
    අර බයික් එකේ යද්දී මැරිච්ච එකා මයිනට විරුද්ද්දව කතා කර කර ගිය එකෙක් බන්

    මොකද්ද මම කියපු එකේ වැරැද්ද ?
    අර චමුදිතයගේ video එකේ පොහොට්ටු ගෑනියෙක් ඇවිල්ල කියන්නේ ඔයි එකි තමයි ඌ ව අල්ලලා දුන්නේ කියලා .

    මම කියන්නේ මයින දුන්න ගේමක් වෙන්න ඇති කියලා .
    උබ කියන්නේ මේවා කරේ ලපය කියලා ද ?
    මයින බේරෙන එක නේ ඕයි වෙන්නේ ඌ ට විරුද්ද උන් මැරෙද්දි :rofl:
    ------ Post added on Feb 19, 2025 at 1:42 PM

    අපෝ මූ ව එපා උනා අර කෙහෙල් ගෙඩි කතාවෙන්
    ------ Post added on Feb 19, 2025 at 1:42 PM

    මයින ද මරන්නේ ?
    ------ Post added on Feb 19, 2025 at 1:43 PM

    ආ . . හුච්චිපුතා ගේ ත්‍රෙඩ් එක මම හරියට කියවල නෑ .
    ඌ කියන්නෙත් මම කියන දේම තමයි .
    මම හිතුව ඌ අර ලපය පාතාලේ මර්ධනය කරනවා වගේ කතවක් කිව්වා කියලා 🥱

    ------ Post added on Feb 19, 2025 at 1:44 PM
    :rofl:
    උබ බබා..
    කිව විතරයි කොහොම හරි උබේ අනික් අකවුන්ට් එකෙන් ඩිස්ලයික් එකකුත් දාලා:rofl:
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    ඔව් ඉතින් මම ත් කියන්නේ උන් වෙන්න පුලුවන් කියලා තමයි
    ඔච්චර ආරක්‍ෂාවක් තිබිලත් උසාවිය ඇතුලෙ වෙඩි තියලා මාරු වෙලා ගියේ කොහොමද හිතපන්.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,859
    35,759
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔන්න මයිනලා වැඩේ දීලා මෙයාට/ පව් පොඩි උන් දෙන්නත් ඉවරයි/ ලංකාවේ නිව්ස් චැනල් මේ නිව්ස් එක ගහන්නෙ පියා සහ දියණියට වෙඩි වරැසාවක් කියලා/ මේක ආණ්ඩුවේ නොහැකියාවක් ලෙස/ ඇත්තටම වෙනම කතාවක් සමාඡගත වෙන්නේ/ මේක රාඡපක්ෂලා පැහැදිලිවම සාක්ෂි විනාස කිරීමක්

    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,550
    164,907
    113
    එකමත් එක රටක
    ඔච්චර ආරක්‍ෂාවක් තිබිලත් උසාවිය ඇතුලෙ වෙඩි තියලා මාරු වෙලා ගියේ කොහොමද හිතපන්.
    ඒක අස්සේ අවදානය වෙන පැත්තකට යන විදියේ වෙන සිද්දියක් උනා ද දන්නේ නෑ නේ ඒ වෙලාවේම .
    සද්දේ අඩු ද දන්නේ නෑ gun එකෙත් .

    පපුවට වෙඩි වැදිලා කියලා කිව්වේ දොස්තරයා නම්
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    ඒක අස්සේ අවදානය වෙන පැත්තකට යන විදියේ වෙන සිද්දියක් උනා ද දන්නේ නෑ නේ ඒ වෙලාවේම .
    සද්දේ අඩු ද දන්නේ නෑ gun එකෙත් .

    පපුවට වෙඩි වැදිලා කියලා කිව්වේ දොස්තරයා නම්
    ෆොටෝස් වල නම් පපුවේ ලේ පැල්ලම් පේන්න නෑ. නීතිඥයෝ අතරේ ඉඳලා වෙඩි තියලා පිස්ටල් එක බිම දාලා මාරුවෙලා තියෙන්නේ. විත්ති කුඩුව ළඟ ආරක්‍ෂකයෝ නෑ. සද්දෙට කෑ ගැහිල්ලට කට්ටිය පිරුණම ඌව හොයාගන්න බෑ. ෆුල් සූට් ගහල නීතිඥයෙක් වගේ ඉඳලා තියෙන්නේ. කලබල නැතුව හෙමීට මාරුවෙන්න ඇති
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,550
    164,907
    113
    එකමත් එක රටක
    ෆොටෝස් වල නම් පපුවේ ලේ පැල්ලම් පේන්න නෑ. නීතිඥයෝ අතරේ ඉඳලා වෙඩි තියලා පිස්ටල් එක බිම දාලා මාරුවෙලා තියෙන්නේ. විත්ති කුඩුව ළඟ ආරක්‍ෂකයෝ නෑ. සද්දෙට කෑ ගැහිල්ලට කට්ටිය පිරුණම ඌව හොයාගන්න බෑ. ෆුල් සූට් ගහල නීතිඥයෙක් වගේ ඉඳලා තියෙන්නේ. කලබල නැතුව හෙමීට මාරුවෙන්න ඇති
    ජාතික රෝහලේ බුවා නම් කිව්වේ පපුවට කියලා
     
    • Sad
    Reactions: Lovtus