මූ කියන විදිහටනම් අර තඩි ගැනී කියන්නේ බොරු

මූ කියන කතාත් සුවර් නෑ

හැබැයි Airport එකේ අහුවුන විදිහ කියනවා තර්කානුකූලයි
ඒ ගෑනිට තිබ්බෙ වෙනම ගේමක්
ඔය ගෑනිව චමුදිතගෙ ප්‍රොග්‍රැම් එකට ගෙනාවෙත් කීර්ති
මුලින් කීර්ති උදව් කලාට පස්සෙ ගැනිට කීර්ති බැක් කලේ නෑ
ඔය ගෑනිගෙ Family එකට අයිති ලොකු බිල්ඩින් එකක් තියෙනවා කුලියාපිටියෙ බස් ස්ටෑන්ඩ් එකේම කඩ 300 ක බිල්ඩිමක්
ඕකට ගේමක් දුන්නා වෙන එකෙක්
ඌ තමයි ගනේමුල්ලෙ සන්ජීව චැනල් කරලා ගනේමුල්ල සන්ජීව ලවා අර ගෑනිට කෝල් කෙරෙව්වෙ
"ඔය බිල්ඩින් එකේ මගෙ කඩ වගයක් තියෙනව ප්‍රශ්න නොදා පැත්තකට වෙලා ඉන්න කියලා"
ඕකට ගිහින් තමයි කීර්ති සන්ජීවත් එක්ක පැටලිලා "උඹ ලෝකෙ කොහෙ හැන්ගිලා කිටියත් හොයල ගහනවා කියලා " එකේ දැම්මෙ ඊට සතියකට පස්සෙ සන්ජීව Airport එකේදි අහු උනා
අද ඌට ගහලා
ගිය සතියෙත් මම කීර්තිගෙ වීඩියෝ එකක් බලන ගමන් හිතුවෙ සන්ජීව එලියට ආවොත් මූ ඉවරයි නෙ කියල
ඉක්මනටම කීර්ති ආයෙ විඩියෝ එකක් දායි පම්පෝරියක් දාලා
සන්ජීවට ගහනවා කියපු FB Post අයින් කරගෙන වගේ
තවම FB එකේ කිසිම සද්දයක් නෑ