Loku Prashnayak

Duckduck

Well-known member
  • Mar 4, 2023
    1,733
    945
    113
    Kaleka idala gedara prashna athi wenawa wadi. Mata inne 7yr duwek. Udema school yanna lasthi karaganna amarui. But lasthi unata passe paduwe yanawa. Wifeta kenthi yanawa, mata ida wada kenthi yanawa. Godak welawata api kella issara araganna waara ananthai. Ratath me wadema repeat wenawa aye kellata adata yanna kiwwama , it’s kalin bathroom ekata gihin wash danna kiwwama kella apiwa kade yawanawa. Kohomahari Duu nisa gedara prashna athi wenawa. Duuge studies paththa gana nam thama complain na. Anik ayata disturb karana gathiyak thiyenawa. Dawalta kella inne wifege maha gedara,eheth podi ekek innawa. Kellawa apita set wenne rata, e inna tika welaweth sathuten inna ona. Mama me train eke office yanagaman, oluwe dan me prashne suffer karanawa. Mata hithenne Duu apiwa test karanawa. Apita mekata solution ekak deepan. 🙏
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,101
    113
    Kotte
    දුව උබලව ටෙස්ට් කරල සෙට් නත්තන් වෙන දෙමව්පියො හොයාගන්නද.
    දුවගෙ ඒවට තොපි දෙන්න බැනගන්නෙ ඇයි ඕව රන්ඩු වෙන්න ඕන මහ දේවල් නෙවෙයිනෙ . කෙල්ල අවු 16 විතර කොල්ලෙක් එක්ක සෙට්වෙලා අහුවුනොත් තොපි දෙන්නගෙන් එකෙක් මැරෙයි.

    ආර්තික ප්රෂ්න නිසා ස්ට්රෙස් එකෙන් ඉදල ඒක තමයි දුවගෙ ප්රෂ්න විදියට පිටවෙන්නෙ. ඔතන පශ්නෙ දුවගෙ නෙවෙයි උබල දෙන්නගෙ.
     
    Financial prashna deyak na bn. Api dennata denna second wennathi seen ekak thiyenawa. Mama ethana hasirenna ona mata hitha ganna ba.
     
    • Like
    Reactions: shamil45

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,980
    1
    100,550
    113
    33
    Kalutara
    දුව හිටියෙ නැත්තන් ඔය ප්‍රශ්න ඇතිවෙන්නෙ නැතිවෙන්න තිබුනද එතකොට? 🤔
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    962
    1,146
    93
    ඔහොම තමයි බං පොඩි එවුන් ඕකට කරන්න තියෙන්නේ පොඩි එකා මොනවා හරි හොඳ දෙයක් කරොත් උට reward එකක් දෙන එක නරක වැඩක් කරොත් එහෙම පනිෂ්මන්ට් එකක් දෙන එක පනිෂ්මන් කියන්නේ ගහන බනින එක නෙමේ අයින් කරලා තියෙනවා කාටුන් බලන්න දෙන්නේ නෑ පැණිරාදෙන්නෑ ඒ වගේ දෙයක් ඕක පුරුදු කරගත්තහම පොඩි එකා කියන දේ කරන්න පුරුදු වෙනවා ඊට පස්සේ reward එකක් හම්බෙන නිසා
     
    • Like
    Reactions: Duckduck

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,101
    113
    Kotte
    Financial prashna deyak na bn. Api dennata denna second wennathi seen ekak thiyenawa. Mama ethana hasirenna ona mata hitha ganna ba.
    ලිංගික ජීවිතය ඒකාකාරි උනාම ඔහොම වෙනව
    මගෙ යාලුවෙක්ට ඔහොම වෙලා මාව සෙට් කරන් ත්‍රීසම් එකක් දැම්ම
    ඔයාට උදව් කරන්නත් පුලුවන් මට
     
    • Haha
    Reactions: Duckduck

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,733
    945
    113
    M
    දුව හිටියෙ නැත්තන් ඔය ප්‍රශ්න ඇතිවෙන්නෙ නැතිවෙන්න තිබුනද එතකොට? 🤔
    Mama hithanna ban. Wife mata second wenna, same age nisada

    Mekanam karanna epa kawadawathma. Lamaya loku wela personality aul giyama umbata therei.
    Ow eaka nisa thamai, apita me prashna iwara karaganna ona, oya dewal nodannawa newei bn, ane manda,mata therenna
    ------ Post added on Feb 20, 2025 at 9:10 AM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,980
    1
    100,550
    113
    33
    Kalutara
    Mama hithanna ban. Wife mata second wenna, same age nisada

    Ow eaka nisa thamai, apita me prashna iwara karaganna ona, oya dewal nodannawa newei bn, ane manda,mata therenna
    ------ Post added on Feb 20, 2025 at 9:10 AM

    දෙන්නම dominant ඇති දෙන්නටම. දෙන්නගෙම ego එක ලොකුයි සේරටම වඩා. සම වයස් වලම අවුලක් නෙමෙයි ඒක. පර්සනලිටි අවුලක්. දෙන්නගෙන් එකෙක්වට්ජ් නම්‍යශීලී නෑ. අන්තිමේ ලමයගෙ අනාගතේ අඳුරේ. ලමයටත් ජාන වලින් ඕක දැනටමත් ගිහිල්ලා ඇති. උඹලා හැසිරෙන විදිහෙන් ලමයගෙ හැංගිලා තියෙන ජාන ට්‍රිගර් වෙලා වයසට යන්න යන්න උඹලගෙ තත්වෙට එනවා. එතකොට ඔය ප්‍රශ්නෙ දෙගුන තෙගුන වෙනවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,858
    73,572
    113
    Kaleka idala gedara prashna athi wenawa wadi. Mata inne 7yr duwek. Udema school yanna lasthi karaganna amarui. But lasthi unata passe paduwe yanawa. Wifeta kenthi yanawa, mata ida wada kenthi yanawa. Godak welawata api kella issara araganna waara ananthai. Ratath me wadema repeat wenawa aye kellata adata yanna kiwwama , it’s kalin bathroom ekata gihin wash danna kiwwama kella apiwa kade yawanawa. Kohomahari Duu nisa gedara prashna athi wenawa. Duuge studies paththa gana nam thama complain na. Anik ayata disturb karana gathiyak thiyenawa. Dawalta kella inne wifege maha gedara,eheth podi ekek innawa. Kellawa apita set wenne rata, e inna tika welaweth sathuten inna ona. Mama me train eke office yanagaman, oluwe dan me prashne suffer karanawa. Mata hithenne Duu apiwa test karanawa. Apita mekata solution ekak deepan. 🙏
    උඹලට මලපනින්නෙ උඹලට එක්කො වෙන ප්‍රශ්න තියෙන නිසා, නැත්තන් උඹලට මහන්සි නිසා. පොඩි උන්ට ඕවා තෙරෙන්නෙ නෑ බන්. ගෙදර මහ උන් දෙන්න පොඩ්ඩක් ඉවසීම පුරුදු වෙයන්. අනික වැඩ බෙදාගෙන කරපන්.
     
    • Like
    Reactions: Duckduck

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,733
    945
    113
    දෙන්නම dominant ඇති දෙන්නටම. දෙන්නගෙම ego එක ලොකුයි සේරටම වඩා. සම වයස් වලම අවුලක් නෙමෙයි ඒක. පර්සනලිටි අවුලක්. දෙන්නගෙන් එකෙක්වට්ජ් නම්‍යශීලී නෑ. අන්තිමේ ලමයගෙ අනාගතේ අඳුරේ. ලමයටත් ජාන වලින් ඕක දැනටමත් ගිහිල්ලා ඇති. උඹලා හැසිරෙන විදිහෙන් ලමයගෙ හැංගිලා තියෙන ජාන ට්‍රිගර් වෙලා වයසට යන්න යන්න උඹලගෙ තත්වෙට එනවා. එතකොට ඔය ප්‍රශ්නෙ දෙගුන තෙගුන වෙනවා.
    ehema nowenna api monada karanna ona, wife kese wethath mata karanna puluwan lamaya wenuwen

    උඹලට මලපනින්නෙ උඹලට එක්කො වෙන ප්‍රශ්න තියෙන නිසා, නැත්තන් උඹලට මහන්සි නිසා. පොඩි උන්ට ඕවා තෙරෙන්නෙ නෑ බන්. ගෙදර මහ උන් දෙන්න පොඩ්ඩක් ඉවසීම පුරුදු වෙයන්. අනික වැඩ බෙදාගෙන කරපන්.
    අනික වැඩ බෙදාගෙන කරපන්. meka mage godak adui bn. wife mata meta blame karana wara ananthai
    ------ Post added on Feb 20, 2025 at 12:20 PM

    stop eating red meat.
    me dawas tikema mutton kawa😂
    ------ Post added on Feb 20, 2025 at 12:21 PM
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,048
    4,115
    113
    Sri Lanka
    මුලින්ම බලන්න ඇත්තටම ප්‍රශ්නෙ මුල මොකක්ද කියල. සමහර විට ගෙදර අපිලිවෙලට ඇති. වයිෆ් කරන්න තියෙන වැඩක් මිස් කරනව වෙන්න පුළුවන්. ළමය නෙමෙයි ඔතන ප්‍රශ්නෙ. ළමය දැන් ඔයාලගෙ ආධිපත්‍යය Override කරල ගෙදර ලොක්ක වෙන්න හදන්නෙ. ඒකට කරන්න තියෙන එකම දේ මුලින්ම ඔයාල දෙන්න කතා කරල එක තීරනේකට ඇවිත් ළමය එක පැත්තකට දාල ඔයාල දෙන්න එක පැත්තක හිට ගන්න. ළමයට Override කරන්න දෙන්න එපා. ළමය ඉස්සරහ ඔයාල ආදරෙන් ඉන්න. ප්‍රශ්නෙ ඉබේම හොඳ වෙයි.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,508
    5,929
    113
    lamainge wada ganita bara deela umba paththakata weyan.. dakke nah wage hitapan.. ganunta onawata wada udaw karanna gihmath hena prashna. . samahra kalakinni ganunta therenne nah pirimingen shape eke wada ganna..
     
    • Like
    Reactions: Duckduck

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,579
    2,975
    113
    Sri Lanka
    ඔහොම තමයි බං පොඩි එවුන් ඕකට කරන්න තියෙන්නේ පොඩි එකා මොනවා හරි හොඳ දෙයක් කරොත් උට reward එකක් දෙන එක නරක වැඩක් කරොත් එහෙම පනිෂ්මන්ට් එකක් දෙන එක පනිෂ්මන් කියන්නේ ගහන බනින එක නෙමේ අයින් කරලා තියෙනවා කාටුන් බලන්න දෙන්නේ නෑ පැණිරාදෙන්නෑ ඒ වගේ දෙයක් ඕක පුරුදු කරගත්තහම පොඩි එකා කියන දේ කරන්න පුරුදු වෙනවා ඊට පස්සේ reward එකක් හම්බෙන නිසා
    Tahukanna ballo wageda lamai hadanna one :baffled:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,084
    49,421
    113
    සේදවත්ත
    ගෙදර නීතිය සාමය ස්ථාපිත වෙලා නෑ , නයා නම් පෙනේ පුප්පපන් පොඩ්ඩක්.

    නායකත්වයක් නෑ , බලය කාකොටාගන්නවා . පොඩි උනුත් පාට් දානව පේනව නේද .

    ඔය ලමය නිදාගත්තම උබේ පුරුශ ශක්තිය ගෑහැනිය උඩ අතේ කටේ මුනේ බන්ඩිය උඩ මුදාහෑරපන් එකයි ඔය නොරිස්සන වලි . සතියකට සිව් වරක්වත් රතිකෙලියේ යෙදියන්

    ඉහත සියල්ල බැරි නම් මම මැරැනවා කියලා පොඩි රංගනයක යෙදියන් මට මෙව්වා දරාගන්න බෑ කියලා . අඩපන් වැලහින්න වගේ ඔක්කම ඉස්සරා ඔලුව හප්ප ගනින් බිත්තියේ.