මචංලා සල්ලි හොයන්නේ කොහොමද?

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    මචංලා එපා වෙලා තියෙන්නේ බං. මම දැන් ඒ ලෙවල් 3 වෙනි පාර කරන්නේ. ක්ලාස් ෆීස් නම් ගෙදරින් දෙනවා ඒත් බං කොල්ලෝ උනාම අතේ කීයක් හරි තියෙන්න එපයි වියදමට ඒක නිසා සල්ලි හොයන්න විදියක් නැද්ද? මේ ලගදි රත්ති එකේ පාට් ටයිම් වැඩක් කරා ප්‍රමෝශන් එකක් ඒකෙන් නම් ගානක් ලයින් කරගත්තා. සාමාන්‍යයෙන් ග්‍රැපික් ඩිසයින් ටය්ප් සෙටින් පුලුවන් ෆයිවර් එකට ගිග් එකකුත් දාලා තියෙන්නේ ඒත් ඕඩර්ස් නෑ. මචංලා සල්ලි හොයන්න විදියක් කියපන්කෝ මාසෙකට රු 10000ක් තිබ්බනම් ඇති
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    tho koheda hitiye mechchara kal,
    uba neda ara akka kenek inna kathwk ehema kiyala, ballekge photo ehama dala thibbe
    lagadi neda AL kare
     
    • Like
    Reactions: Yin And Yang

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,915
    1,337
    113
    මට නම් මතකයි බන්,
    මට ගෙදරින් ක්ලාස් ෆීස් හම්බුනේ නෑ,
    එහෙන් මෙහෙන් හම්බුන ආදාර වලින් තමඉ වැඩේ ගියෙ, මාසෙට 1000ක් හම්බුනා.
    උදේට බඩ පිරෙන්ඩ වතුර බොනවා, දවල්ට කාගෙන් හරි බත් කටක් කනවා, හවසතත් වතුරම බොනව.

    මට මැත්ස් ක්ලාස් යන්ඩ සල්ලි හම්බුනා,
    පිසික්ස් නම් පරන ගනන් ආපහු හැදුව,
    මැත්ස් එකේ කාර්ඩ් එක 700ද කොහෙද, ඉතුරු 300 ඉතුරු කරන් විභාගෙ ලඟ කාලෙ කෙමෙස්ට්‍ර පේපර් ක්ලාස් ගියා.
    ගෙදර ඉන්න සමහර දවසට දවල් බත් කටත් නැහැ.
    තිබුනොත්, කොහිලයි බතුයි, කිරි අලඉ බතුයි. අපේ ගෙදර ලොකු කොහිල වලකුයි, හබරල වගාවකුයි තිබුනා

    මම ආස සබ්ජෙක්ට් එක කෙමෙස්ට්‍රි, යුනිවර්සිටි සිලෙක්ට් උනාට පස්සේ, ක්ලාස් කරල ඒ කාලෙ ශේප් උනා, තව ඉතින් මහපොල, යාලුවො උදව් කරා

    තුන්වෙනි පාර නම් කරන්නේ ඔය අවුරුද්ද මහන්සි වෙලා කරපන්. ආපහු ඔය චාන්ස් එක එන්නෙ නැහැනෙ. ඊට පස්සෙ සල්ලි හොයපන්
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646

    dan umba ganath kiyapan uta motivate wenna
     
    • Like
    Reactions: Little Hulk

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423

    දැන් මොකද බන් කරන්නේ
    නිකමට අහන්න හිතුනා

    මචංලා එපා වෙලා තියෙන්නේ බං. මම දැන් ඒ ලෙවල් 3 වෙනි පාර කරන්නේ. ක්ලාස් ෆීස් නම් ගෙදරින් දෙනවා ඒත් බං කොල්ලෝ උනාම අතේ කීයක් හරි තියෙන්න එපයි වියදමට ඒක නිසා සල්ලි හොයන්න විදියක් නැද්ද? මේ ලගදි රත්ති එකේ පාට් ටයිම් වැඩක් කරා ප්‍රමෝශන් එකක් ඒකෙන් නම් ගානක් ලයින් කරගත්තා. සාමාන්‍යයෙන් ග්‍රැපික් ඩිසයින් ටය්ප් සෙටින් පුලුවන් ෆයිවර් එකට ගිග් එකකුත් දාලා තියෙන්නේ ඒත් ඕඩර්ස් නෑ. මචංලා සල්ලි හොයන්න විදියක් කියපන්කෝ මාසෙකට රු 10000ක් තිබ්බනම් ඇති
    මේක උඹට
    මගේ පොඩි කාලේ සල්ලි තිබ්බේ නෑ
    ඉන්න ගෙයක් තිබ්බෙත් නෑ
    එක එක තැන් වල ගෙවුනේ
    දෙමව්පියන්ට ප්ලැන් එකක් තිබ්බෙත් නෑ මට කරන්න ඒනේ දෙවල් ගැන
    එලෙවල් 1වෙන පාර විතරයි කලේ. හේතුව ආර්තික දුෂ්කරතා
    ABC රිසාල්ට් එකක් තිබ්බත් මට ඕනේ උනේ සල්ලි හොයන්න
    මගේ කරුමෙට එක යන්න එක ජොබ් වැදුනා
    හැබැයි මට තේරුනේ මගේ ජිවිතේ සක් වෙලා කියලා 27දි වගේ
    27 ඉ දන් 32ක් වගේ වෙනකල් අම්බ කට්ටක් කෑවා වෙච්ච වැරදි හදාගෙන ආයේම ටර්න් එකක් ගන්න
    ඒක බුදුම බුදු අම්බ කට්ටක්
    27 වෙද්දි මම ආණ්ඩුවේ රස්සාවක් සහ පින් පඩියක් ලැබෙන හාන්සි ඩෑල් එකක්
    හැබැයි ඔළුවේ කැරිම හීන ලෝඩ් එකක් තිබ්බා. හිත ඊලෝන් මස්ක් වගේ. සාක්කු කැලණි හිගන්නෙක් වගේ
    සෝ පටන් ගත්තා Freelancing. මට මතක විදියට වයස 24 වගේ ඉ දන් මම ඉලස්ට්‍රෙටර් පොටෝෂෝප් අත ගගා හිටියා සෑහෙන කාලයක්. හැබැයි රුපියලක් වත් හොයලා තිබ්බේ නෑ
    27 දි අල්ලපු ඇල්ලිල්ල ඇරියස් කවර් වෙනකල්ම පෙලක් දවස් වල පැය 24(උදේ රස්සාව රෑට සුද්දෝ එක්ක) කැප කලා.අන්තිම කාලේ සුද්දන්ගෙන් සබ් අරන් අපා දුකක් වින්දේ. මේ කාලේ ජිවන තත්වය ටික ටික අප් උනා. ඔහොම අමු තිත්ත අවුරුදු 5 -6ක් ගියාට පස්සේ

    අද මම Quality of Life 2025 රැන්කින් වල මුල 7 ඇතුලේ තියෙන රටක ඉන්නවා.

    මගේ කතාවේ මන් දන්න මට වැරදුන තැන
    මම ඉගෙන ගන්න කාලේ රස්සාවට ගියා. හේතුව සල්ලි නෑ සහ මගේ යාළුවෝ බයික් අරන් වාහන අරන් ර ගද්දි මටත් ඕනේ උනා. දරා ගන්න බැරි උනා. සෝ මන් එතැන වැරදි.

    මම හදා ගත්ත තැන
    30ට ලං වෙද්දි දැන් ආයේ තේරුමක් නෑ මහන්සි වෙලා මෙහෙමම යනවා කියලා 99% මිනිස්සු හිතද්දි මම නෑ මම ආයේ ට්‍රයි කරනවා කියලා අමු අපායක් මැද්දේ ජිවිත කතාව කියන ෆිල්ම් එක ෂුට් කරන්න පටන් ගත්තා. ඒක අත් ඇරලා නිකන් හිටියා නම් අද මම තාමත් ලංකාවේ

    මම උඹට කියන්නේ අධ්‍යාපනය ගන්න තියෙන කාලේ ෆුල් ඇටෙන්ෂන් දීලා එක ගනිම්. ඒක නැති කර ගන්න එපා. ඒක උඹ උඹට කර ගන්න අපරාදයක්.

    ගගේදි හාන්නත් එපා වගේම මඩේදි නාන්නත් එපා. අදාල දේ අදාල කාලේ කරපන්
    ------ Post added on Feb 22, 2025 at 12:32 AM
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    class fees ගෙදරින් දෙනවනම් මුලින්ම් AL ගොඩදාගනින්.. ඊට පස්සේ ඕන දෙයක් කරපන්... :yes:

    ඕන දෙයක් කිව්වට උපරිම education කරපන් ඔය කාලේ.. gov කැම්පස් යන්න බැරි උනොත් ජොබක් කරන ගමන් part time හරි private degree එකක් කරපන්.. එතකොට තමා උබට ඉක්මනට උඩට එන්න පුලුවන්
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    මචංලා එපා වෙලා තියෙන්නේ බං. මම දැන් ඒ ලෙවල් 3 වෙනි පාර කරන්නේ. ක්ලාස් ෆීස් නම් ගෙදරින් දෙනවා ඒත් බං කොල්ලෝ උනාම අතේ කීයක් හරි තියෙන්න එපයි වියදමට ඒක නිසා සල්ලි හොයන්න විදියක් නැද්ද? මේ ලගදි රත්ති එකේ පාට් ටයිම් වැඩක් කරා ප්‍රමෝශන් එකක් ඒකෙන් නම් ගානක් ලයින් කරගත්තා. සාමාන්‍යයෙන් ග්‍රැපික් ඩිසයින් ටය්ප් සෙටින් පුලුවන් ෆයිවර් එකට ගිග් එකකුත් දාලා තියෙන්නේ ඒත් ඕඩර්ස් නෑ. මචංලා සල්ලි හොයන්න විදියක් කියපන්කෝ මාසෙකට රු 10000ක් තිබ්බනම් ඇති
    Graphic designing oyage wada Kali tikak sample pm karannako satis nam wada dennam
     
    • Like
    Reactions: Asmodeus

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    මල්ලි අමු ඇත්ත කිව්වොත් ඔය හැමෝම ඉගෙන ගන්න, ඉගෙන ගන්න කියන්නේ, එක path එකක් කරගෙන රට පනින එකට..
    වෙන රටවල වගේ නෙමෙය් ලංකාවේ තමන්ගේ හැකියාවෙන් ගොඩ ගියපු එවුන් ඉතාම සුළු පිරිසය් ඉන්නේ.. අපේ උන්ට සිරාවට එහෙම talent එකක් නැති තරම්..
    ඔය ගොඩ ගිය කියන බහුතරේ බැලුවොත් එක්කෝ රට ඉන්නේ නැත්තන් රට ගිහින් හම්බ කරන් මෙහෙ ඇවිත් ඉන්නේ..

    එනිසා ඉස්සෙල්ල උඹට තමන්ගේ දෙයක් කරන්න පුළුවන් හැකියාවක්, ආත්ම විශ්වාසයක් තියන 1% එකෙක්ද බලපන්,
    99% කට වගේ එහෙම නැහැ කියල හිතනවා නම් රට යන්න අද ඉඳන් try කරපන්..
    A/L සහ degree ගැනීම කියන්නේ රට යන්න එක පාත් එකක් විතරය්, එක උඹට සෙට් වෙන්න් නැහැ කියල හිතෙනවා නම් korea exam කරලා රට යන්න පුළුවන්, නැත්තන් motor mechanic, AC, diving, agriculture, hair stylist වගේ sectors වලට යන්න. ඒවත් හරි යන්නේ නැත්තන් nursing වලට යන්න පුළුවන්, එකත් බැරිනම් බහුතරයක් වගේ student ගිහින් PR job නැති නිසා අවරුදු 5ක් වයසක මිනිස්ස්සු බලාගෙන (ගු අදින්න තම ඉතින්) PR ගන්නත් පුළුවන්..
    ඔය වගේ දහස් ගානක් ක්‍රම තියනවා.. A/L වලින් කෙටි කාලයක් තුල demand degree එකකට select වෙන්න අමරුය් කියල හිතෙනවා නම් දැන්ම වෙන path එකක් තොර ගනින්.. කාලේ කන්න එපා..
    මතක තිය ගන්න හැමෝම තමන්ගේ කැපවීම මහන්සිය අරව මේවා talk දුන්නට අවසානෙට ගොඩ යාමට real හේතුව රට යාම.. ඔකය් ඇත්ත..
     
    Last edited:

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,915
    1,337
    113
    dan umba ganath kiyapan uta motivate wenna
    දැන් මොකද බන් කරන්නේ
    නිකමට අහන්න හිතුනා

    මේක උඹට
    මගේ පොඩි කාලේ සල්ලි තිබ්බේ නෑ
    ඉන්න ගෙයක් තිබ්බෙත් නෑ
    එක එක තැන් වල ගෙවුනේ
    දෙමව්පියන්ට ප්ලැන් එකක් තිබ්බෙත් නෑ මට කරන්න ඒනේ දෙවල් ගැන
    එලෙවල් 1වෙන පාර විතරයි කලේ. හේතුව ආර්තික දුෂ්කරතා
    ABC රිසාල්ට් එකක් තිබ්බත් මට ඕනේ උනේ සල්ලි හොයන්න
    මගේ කරුමෙට එක යන්න එක ජොබ් වැදුනා
    හැබැයි මට තේරුනේ මගේ ජිවිතේ සක් වෙලා කියලා 27දි වගේ
    27 ඉ දන් 32ක් වගේ වෙනකල් අම්බ කට්ටක් කෑවා වෙච්ච වැරදි හදාගෙන ආයේම ටර්න් එකක් ගන්න
    ඒක බුදුම බුදු අම්බ කට්ටක්
    27 වෙද්දි මම ආණ්ඩුවේ රස්සාවක් සහ පින් පඩියක් ලැබෙන හාන්සි ඩෑල් එකක්
    හැබැයි ඔළුවේ කැරිම හීන ලෝඩ් එකක් තිබ්බා. හිත ඊලෝන් මස්ක් වගේ. සාක්කු කැලණි හිගන්නෙක් වගේ
    සෝ පටන් ගත්තා Freelancing. මට මතක විදියට වයස 24 වගේ ඉ දන් මම ඉලස්ට්‍රෙටර් පොටෝෂෝප් අත ගගා හිටියා සෑහෙන කාලයක්. හැබැයි රුපියලක් වත් හොයලා තිබ්බේ නෑ
    27 දි අල්ලපු ඇල්ලිල්ල ඇරියස් කවර් වෙනකල්ම පෙලක් දවස් වල පැය 24(උදේ රස්සාව රෑට සුද්දෝ එක්ක) කැප කලා.අන්තිම කාලේ සුද්දන්ගෙන් සබ් අරන් අපා දුකක් වින්දේ. මේ කාලේ ජිවන තත්වය ටික ටික අප් උනා. ඔහොම අමු තිත්ත අවුරුදු 5 -6ක් ගියාට පස්සේ

    අද මම Quality of Life 2025 රැන්කින් වල මුල 7 ඇතුලේ තියෙන රටක ඉන්නවා.

    මගේ කතාවේ මන් දන්න මට වැරදුන තැන
    මම ඉගෙන ගන්න කාලේ රස්සාවට ගියා. හේතුව සල්ලි නෑ සහ මගේ යාළුවෝ බයික් අරන් වාහන අරන් ර ගද්දි මටත් ඕනේ උනා. දරා ගන්න බැරි උනා. සෝ මන් එතැන වැරදි.

    මම හදා ගත්ත තැන
    30ට ලං වෙද්දි දැන් ආයේ තේරුමක් නෑ මහන්සි වෙලා මෙහෙමම යනවා කියලා 99% මිනිස්සු හිතද්දි මම නෑ මම ආයේ ට්‍රයි කරනවා කියලා අමු අපායක් මැද්දේ ජිවිත කතාව කියන ෆිල්ම් එක ෂුට් කරන්න පටන් ගත්තා. ඒක අත් ඇරලා නිකන් හිටියා නම් අද මම තාමත් ලංකාවේ

    මම උඹට කියන්නේ අධ්‍යාපනය ගන්න තියෙන කාලේ ෆුල් ඇටෙන්ෂන් දීලා එක ගනිම්. ඒක නැති කර ගන්න එපා. ඒක උඹ උඹට කර ගන්න අපරාදයක්.

    ගගේදි හාන්නත් එපා වගේම මඩේදි නාන්නත් එපා. අදාල දේ අදාල කාලේ කරපන්
    ------ Post added on Feb 22, 2025 at 12:32 AM
    දැන් IT field එකේ ජොබ් එකක් කරනව, පිටරටකට සර්විස් එකක් දෙනවා. ලන්කාවෙ ඉඳන්.
    දවසකට 15Kක් 20K ක් or more හොයන්ඩ පුලුවන්.
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    Bro, the secret of success is not just learning but doing something with the knowledge of what you already know. You don't need expertise, but start doing something. We are into IT, so, we know this by doing projects. When you starting new projects, you may not have expertise in the particular technology stack required for the project, but eventually you will gain the expertise with the project. So keep involved with what you already know and practice it. Remember, consistency is the key. Good luck.
     
    Mcn, Godak aya kiyanawa 'consistency ' key eka kiyala. Mata podi example ekak ekka pahadili karapn mcn poddak. consistency kiyanne mokadda?
     
    • Like
    Reactions: Asmodeus

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,224
    24,938
    113
    tracing Geo-location.. ... ...
    මගේ කතාවේ මන් දන්න මට වැරදුන තැන
    මම ඉගෙන ගන්න කාලේ රස්සාවට ගියා. හේතුව සල්ලි නෑ සහ මගේ යාළුවෝ බයික් අරන් වාහන අරන් ර ගද්දි මටත් ඕනේ උනා. දරා ගන්න බැරි උනා. සෝ මන් එතැන වැරදි.

    මම හදා ගත්ත තැන
    30ට ලං වෙද්දි දැන් ආයේ තේරුමක් නෑ මහන්සි වෙලා මෙහෙමම යනවා කියලා 99% මිනිස්සු හිතද්දි මම නෑ මම ආයේ ට්‍රයි කරනවා කියලා අමු අපායක් මැද්දේ ජිවිත කතාව කියන ෆිල්ම් එක ෂුට් කරන්න පටන් ගත්තා. ඒක අත් ඇරලා නිකන් හිටියා නම් අද මම තාමත් ලංකාවේ
    ------ Post added on Feb 22, 2025 at 12:32 AM

    mokada kale 27n passe? podi wistharayak danna puluwanda?
     
    • Love
    Reactions: Pol hora

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    සාටකයක් දාගෙන රට ජාතිය ආගම කියලා පපුවට ගහගනින් 🥴🥴 🤌
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    Mcn, Godak aya kiyanawa 'consistency ' key eka kiyala. Mata podi example ekak ekka pahadili karapn mcn poddak. consistency kiyanne mokadda?
    Bro, the humans have limits in their memory. You can experiment with this by yourself. Read some articles; now try to recollect that information the day after. Can you recollect it? No, most of us can't. So we need to reread those articles. By this exercise, your brain cells that are responsible for that particular memory will be activated. If you practice, what you're learning will continuously be activated. The brain keeps those highly activated memories as important and will keep them even longer. so it will be a permanent memory. So keep practicing - consistency is the key. Remember, you need good sleep too. Because it was the night time that the brain kept sorting those memories and keep highly active memories as important. Good luck.