💥කොටහේනේ මිනීමැරුම් සිද්දියේ ,

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඔය සාක්කි මරණ කථාව අාවේ අර චමුදිත කියන ඵකාගේ යූ ටියුබ් චැනල් ඵකේ වීඩියෝ වලින් නේ..අපි කොහොමද දන්නේ උන් ඔය යූ ටියුබ් වල කරන වීඩියෝ වල 100%ක් අැත්ත කථා කරනවද බොරු කථා කරනවද කියලා විව්ස් ගන්න
    දැන් ඔය වෙඩි තියන්න ආපු උන් දෙන්නා උන්ගේ පුද්ගලික වැඩකට අරූව මරන්න ආව නෙවෙයි නේ... කාගේ හරි කොන්ත්‍රාත් එකකටනේ මරන්න ආවේ... ඒ ආපු උන් දෙන්නව ඕකොටම කලින් වෙඩි තියලා මරලා දාපුවාම කොන්ත්‍රාත් දුන්න එකයි, ආයුධ දුන්න එකයි, ඒ කොන්ත්‍රාත් එක දෙන්න හේතු උන අපරාධ වලට සම්බන්ධ උණුයි ඔක්කොම නිදහස් වෙනවනේ... ආයුධ පෙන්නන්න ගිහිං වෙඩි තියලා මරණ එකෙන් උඩ ඉදලා ගේම ප්ලේ කරන සෙට් එක බේරෙනවා ඇර වෙන දෙයක් වෙන්නේ නෑ... උන්ටික බේරෙනවා කියන්නේ මේ අපරාධ ඉස්සරහටත් මේ විදිහටම වෙනවා කියන එක....
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,161
    20,763
    113
    හස්තිශෛලපුර
    චමුදිතයගේ මගුලක් ගැන නෙවෙයි මම කියන්නේ . . කොහොමත් ඔය වැඩේ අවුල්

    මෙච්චර කල් ඔය ආයුධ පෙන්නන්න ගිහින් මරණ එක කරා නේ බන් .
    ඕවට බය උන් නෙවෙයි ඔය කුලියට මරන්න බාරගන්නේ ..
    ------ Post added on Feb 22, 2025 at 10:13 AM
    hena kalakin ohoma news ekak ahuwe mama nam... awurudu 2/3kin wage..
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,779
    5,753
    113
    මට පේන්නේ පහුගිය ටිකේ පොලීසියේ ලොකු ලොක්කන්ගේ කුට්ටම් ඇනිල්ලේන් ආණ්ඩුව නාගෙන තියෙන්නේ. මොකුත්ම නොදන්න ලොකු එවුන් ටිකට ලොකුම ඩිවිශන් ටික බාර දීලා දන්න උන්ව දුෂ්කර දාලා වගේ. නැත්නම් මෙච්චරම නෑමක්?
     
    • Like
    Reactions: Asmodeus

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    මුලු පොලිසියම ගෙදර යවලා හමුදාවට රට බාර දෙන්න වෙනවා ලපයාට ඉක්මනට.. නැතිනම් රට හදන්න නෑ... :no: :no: :no:
    ඔන්න ඕක තමා අපි දැන් අවුරුදු 4ක වෙලේ ඉඳන් කියන්නේ.පොලිසිය ප්‍රතිස්ථාපනය කල යුතුයි.
     
    • Like
    Reactions: CohenLenstra

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,788
    113
    සේදවත්ත

    මේ අර ඒරෝප්පේ පුස්ථාකලෙක ඉදන් හැල්ලු කරන එකා නේද @SLK_sri වගේම එකෙක් . ලංකාවට එන් නෑ කොහේ හරි ඉදන් හෑල්ලු කරන එක තමා වීරකම . ලංකාවට ආවොත් ජංගිත් නැතුව යන්න වෙන්නේ
     
    • Haha
    Reactions: supun_sg

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මේ අර ඒරෝප්පේ පුස්ථාකලෙක ඉදන් හැල්ලු කරන එකා නේද @SLK_sri වගේම එකෙක් . ලංකාවට එන් නෑ කොහේ හරි ඉදන් හෑල්ලු කරන එක තමා වීරකම . ලංකාවට ආවොත් ජංගිත් නැතුව යන්න වෙන්නේ

    ube ammada hallu une pons
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,208
    12,222
    113
    Ohio, USA
    මුලු පොලිසියම ගෙදර යවලා හමුදාවට රට බාර දෙන්න වෙනවා ලපයාට ඉක්මනට.. නැතිනම් රට හදන්න නෑ... :no: :no: :no:
    qUMBn0K.gif
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,788
    113
    සේදවත්ත
    mn ehema kiuwada huththo,
    ubai kiuwe, ehena ube amma wenna athi, moko manussayek siddiyak kiyanne thamanta unama misak, wena ekekta unai kiyala bayata kiyanne naha
    මිනිස්සු බනින්නේ සාප තියන්නේ වොයිස් කට් දෙන්නේ තමන්ට දුකක් කරදරයක් අපහසුතාවකට මූන දෙන්න උනාම . උබත් ඒමයි මෙච්චර පොලිස් ත්‍රෙඩ් ලියන්නේ උබට ජීවිතේ උන ප්‍රශ්ණයක් නිසා පොලිසියෙන්
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මිනිස්සු බනින්නේ සාප තියන්නේ වොයිස් කට් දෙන්නේ තමන්ට දුකක් කරදරයක් අපහසුතාවකට මූන දෙන්න උනාම . උබත් ඒමයි මෙච්චර පොලිස් ත්‍රෙඩ් ලියන්නේ උබට ජීවිතේ උන ප්‍රශ්ණයක් නිසා පොලිසියෙන්

    yako ubai me thread bump karagena hallu unai kiyagena nahayen adanne, a kiyanne ubata police ballangen prashna unada???
     
    • Haha
    Reactions: Don GasCan

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    මහින්ද මහත්තයා කියන්නේ දෙවි කෙනෙක්.. දෙවි කෙනෙකේ උනාම අනුගාමිකයෝ ගොඩක් ඉන්නවා.. අනුගාමිකයෝ කියන්නේ ඒ දෙවියන් වෙනුවෙන් මැරෙන්න උනත් ලැස්ති මිනිස්සු.. දෙවි කෙනෙක් ඉස්සරහා රටක ජනාධිපති කෙනෙක් උනත් දුවිල්ලක් වගේ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,502
    166,924
    113
    එකමත් එක රටක
    මහින්ද මහත්තයා කියන්නේ දෙවි කෙනෙක්.. දෙවි කෙනෙකේ උනාම අනුගාමිකයෝ ගොඩක් ඉන්නවා.. අනුගාමිකයෝ කියන්නේ ඒ දෙවියන් වෙනුවෙන් මැරෙන්න උනත් ලැස්ති මිනිස්සු.. දෙවි කෙනෙක් ඉස්සරහා රටක ජනාධිපති කෙනෙක් උනත් දුවිල්ලක් වගේ..
    උබත් මයින ගේ අනුගාමිකයෙක් ද ?
     
    • Haha
    Reactions: Thari87

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    උබත් මයින ගේ අනුගාමිකයෙක් ද ?
    දැන් නම් එපා වෙච්ච නාකි මයිනෙක් බන්..ඕනම දෙයක් ඕනවට වඩා ඕනේ නැ...
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,788
    113
    සේදවත්ත
    yako ubai me thread bump karagena hallu unai kiyagena nahayen adanne, a kiyanne ubata police ballangen prashna unada???
    උබට තරම් නම් ප්‍රශ්ණ උනේ නෑ. උබල නම් සෑහෙන කරදර වලට මූන දුන්නලු නේද පොලිසිය නිසා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබට තරම් නම් ප්‍රශ්ණ උනේ නෑ. උබල නම් සෑහෙන කරදර වලට මූන දුන්නලු නේද පොලිසිය නිසා

    ubata prshana nisai hallu unai kiyagena adanne huththo, prashna nethnam paduwe hitapan adanne ai