දැන් ඔය වෙඩි තියන්න ආපු උන් දෙන්නා උන්ගේ පුද්ගලික වැඩකට අරූව මරන්න ආව නෙවෙයි නේ... කාගේ හරි කොන්ත්‍රාත් එකකටනේ මරන්න ආවේ... ඒ ආපු උන් දෙන්නව ඕකොටම කලින් වෙඩි තියලා මරලා දාපුවාම කොන්ත්‍රාත් දුන්න එකයි, ආයුධ දුන්න එකයි, ඒ කොන්ත්‍රාත් එක දෙන්න හේතු උන අපරාධ වලට සම්බන්ධ උණුයි ඔක්කොම නිදහස් වෙනවනේ... ආයුධ පෙන්නන්න ගිහිං වෙඩි තියලා මරණ එකෙන් උඩ ඉදලා ගේම ප්ලේ කරන සෙට් එක බේරෙනවා ඇර වෙන දෙයක් වෙන්නේ නෑ... උන්ටික බේරෙනවා කියන්නේ මේ අපරාධ ඉස්සරහටත් මේ විදිහටම වෙනවා කියන එක....ඔය සාක්කි මරණ කථාව අාවේ අර චමුදිත කියන ඵකාගේ යූ ටියුබ් චැනල් ඵකේ වීඩියෝ වලින් නේ..අපි කොහොමද දන්නේ උන් ඔය යූ ටියුබ් වල කරන වීඩියෝ වල 100%ක් අැත්ත කථා කරනවද බොරු කථා කරනවද කියලා විව්ස් ගන්න