🛑🛑 සංවර්ධන නිවුස් | පාතාලය දණගසයි

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    පැය කිහිපයක් තුල සමස්ත පාතාල ලෝකයම තිගැස්මට පත්කිරීමට පොලිසිය කටයුතු කර තිබේ. ඉදිරි කාලය තුල පාතාල ක්‍රියාකාරකම් වල කැපී පෙනෙන අඩුවීමක් අපේක්ෂා කලහැකිවේ.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    දනගස්සලා වෙඩි තිබ්බා කියලද කියන්නේ?
    වෙඩි තියන්න කලින් නම් දනගස්සලා තියනවා දැක්කා අත් කකුල් බැඳලා..
    වියහැකියි :yes:
     
    • Like
    Reactions: supun_sg

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    Shaking In Bed GIF by NTE Grøntforsprang
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,475
    15,442
    113
    Gampaha
    පැය කිහිපයක් තුල සමස්ත පාතාල ලෝකයම තිගැස්මට පත්කිරීමට පොලිසිය කටයුතු කර තිබේ. ඉදිරි කාලය තුල පාතාල ක්‍රියාකාරකම් වල කැපී පෙනෙන අඩුවීමක් අපේක්ෂා කලහැකිවේ.
    අනිවා ලපයාත් එක්ක සෙල්ලම් බෑ.. රාජපක්ෂවරුන්ගේ පාතාලය අපි අවසන් කරනවා..
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    අනිවා ලපයාත් එක්ක සෙල්ලම් බෑ.. රාජපක්ෂවරුන්ගේ පාතාලය අපි අවසන් කරනවා..
    උබ විපක්සෙ එක්ක සංදාන ගත උනාලු නේද? දැන් පිල්ලි ඩිලානයා කියන විදිහට ලු වැඩ නේද? :eek:
     
    • Wow
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,475
    15,442
    113
    Gampaha
    උබ විපක්සෙ එක්ක සංදාන ගත උනාලු නේද? දැන් පිල්ලි ඩිලානයා කියන විදිහට ලු වැඩ නේද? :eek:
    මම ස්වාධීන උනා ටික කාලේකට.. මාලිමාව හරි පාරේ ගියොත් ආයි එනවා.. හරි දේට හරියි කියනවා.. වැරදි දේට වැරදියි කියනවා.. @dilann :yes: :yes: :yes:
     
    • Like
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මම ස්වාධීන උනා ටික කාලේකට.. මාලිමාව හරි පාරේ ගියොත් ආයි එනවා.. හරි දේට හරියි කියනවා.. වැරදි දේට වැරදියි කියනවා.. @dilann :yes: :yes: :yes:
    අන්න හරි ස්වාදීනව හිටපන් මේ මං වගේ 😬
     
    • Love
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,475
    15,442
    113
    Gampaha
    අන්න හරි ස්වාදීනව හිටපන් මේ මං වගේ 😬
    මේ පාතාල රැල්ල මාලිමාව අපහසුතාවයට පත් කිරීමේ රාජපක්ෂ කුමන්ත්‍රණයක් බව ඉතා පැහැදිලියි.. මෙව්වාට රැවටිලා බෑ.. :no:
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,168
    6,653
    113
    East Blue (Goa Kingdom)
    මොකද්ද වෙලා තියෙන්නේ කොටහේන කප්පම් එකතු කරන උන් ,
    ආණ්ඩුව තමන්ට ඕන විදිහට නටවල සාක්ෂි හංගන්න ආණ්ඩුවේ උන් දැම්මල මිනි මරන්න තරම් power full කියල පෙන්නපු එකක්ද ??

    මේකෙන් පෙන්නේ පාතාලේ කප්පම් එකතු කරන උන් ආණ්ඩුව control කරන්න තරම් power full කියන එක