🛑🛑 සංවර්ධන නිවුස් | පාතාලය දණගසයි

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,760
    8,992
    113
    ulan bator
    තනි කකුලෙන් ඉස්ටෙසම ඉස්සරහට අව්වෙ හිටොල තිබ්බ දාට තමයි පාතාල කාරෙයො යහමගට යන්නෙ!

    " මම පාතාලයෙන් ඉවතව යහ මගට යමි" කියල පෙලි ලස්සෙයක් ලියවන්නත් ඔන!
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    Capture.PNG
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    පැය කිහිපයක් තුල සමස්ත පාතාල ලෝකයම තිගැස්මට පත්කිරීමට පොලිසිය කටයුතු කර තිබේ. ඉදිරි කාලය තුල පාතාල ක්‍රියාකාරකම් වල කැපී පෙනෙන අඩුවීමක් අපේක්ෂා කලහැකිවේ.
    කාලගුණෙ වගේ ද පාතාලය
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,475
    15,442
    113
    Gampaha
    ලපය අන්තිමේදි රනිල් කරපු විදිහටම කරගෙන යනවා
    ලපයා බාර් පර්මිට් බෙදුවේ නෑ ..රනිල් බෙදුවා.. ඒ නිසා අසමානයි.. :yes: