ලංකාවේ සිට විදේශයන්ට අන්තර්ජාලය හරහා සේවා සපයන සිංහලුන්ට අනුර කුමාරගේ අලුත් අයවැයෙන් 15%ක බද්දක්...

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318
    113
    ඔය ඉතිං හත්පොලේ ගාගන්න හදන්නෙ. ඕක ඇත්තටම කරන්න ගියොත් Remittance සෑහෙන නැති වෙනව රටට. මේ රට තාමත් විදේශ විනිමය පැත්තෙන් බැලුවොත් නූලෙන් දුවන්නෙ. එතකොට ඔය කියනව විදියට, Freelance කරන අයට, රට ගිහිල්ල සල්ලි එවන අයට හැමෝටම ඔය ටැක්ස් එක වදිනව. අනිත් එක ඒ එන සල්ලි ඕන තරම් හංගන්න ක්‍රම තියෙනව, රට ඉන්න අයට ඒ සල්ලි එහේම තියාගෙන වියදමට විතරක් එවන්න පුලුවන්, Freelance කරන අයටත් ඒ සල්ලි කොහේ හරි හෝල්ඩ් කරල තියාගෙන එවන්න පුලුවන්. ඔය මොන විදියකින් හෝ වෙන්නෙ රටට ඩොලර් නොඑන එක. ඒ නිසා මේක පොඩ්ඩක් ප්‍රැක්ටිකල් දෙයක් නෙමෙයි. කරන්න ගියොත් අනිවාර්යෙන් ලොකු ප්‍රශ්නයක් එනව රටේ ඩොලර් සංචිතයෙ.
    අනිත් එක උංඩියල් වගේ දේවල් ප්‍රමෝට් වෙයි වැඩි වැඩියෙන්
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    මදැයි මෝඩ ජෙපි වහල්ලු රනිල්ට බැන බැන පිස්සෙක්ට ඡන්දෙ දුන්නා :lol:

    jepi wahallu newei huththu rellata puka dena mahindage bai wesige puththu, a asse ranil huththage toiyoth innawa.

    kohma unath hoda wedak oka,

    habai api wage issara idanma undiyal karanna purudu unanam iwarai
     
    • Haha
    Reactions: deanXX

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,986
    4,007
    113
    Sri Lanka
    6B Foreign Reservation ටික අවුරුද්දක් ඇතුලත 3B කරගන්න යන්නෙ ඉතින්. ඕක ගැහුවොත් මම USD ටික USA වලම කරකවල ජීවත් වෙන්න ඕන ටික විතරක් ගෙන්නනව. අනික් එවුන් ටික කරන්නෙත් එච්චරම තමයි. මෙච්චර රටට උදව්වක් කරද්දි ඒකටත් ඇරල දැම්මම හරි. :confused:
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318
    113
    6B Foreign Reservation ටික අවුරුද්දක් ඇතුලත 3B කරගන්න යන්නෙ ඉතින්. ඕක ගැහුවොත් මම USD ටික USA වලම කරකවල ජීවත් වෙන්න ඕන ටික විතරක් ගෙන්නනව. අනික් එවුන් ටික කරන්නෙත් එච්චරම තමයි. මෙච්චර රටට උදව්වක් කරද්දි ඒකටත් ඇරල දැම්මම හරි. :confused:
    අන්න ඒක තමයි වෙන්නෙ. මේ වගේ පොඩි දෙයක්වත් තේරෙන්නෙ නැති, මොකෙක්ගෙ හරි ලණු ගිලින මැටි හරක් ටිකක් මේකෙ ඉන්නෙ බං.
    මේ වගේ මැටි තීරණ ගන්න එවුන් ටිකක් නම් මම මීට කලින් දැකල නෑ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,842
    31,624
    113
    අන්න ඒක තමයි වෙන්නෙ. මේ වගේ පොඩි දෙයක්වත් තේරෙන්නෙ නැති, මොකෙක්ගෙ හරි ලණු ගිලින මැටි හරක් ටිකක් මේකෙ ඉන්නෙ බං.
    මේ වගේ මැටි තීරණ ගන්න එවුන් ටිකක් නම් මම මීට කලින් දැකල නෑ.
    Gov services wala inna unta jealous athi
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,986
    4,007
    113
    Sri Lanka
    අන්න ඒක තමයි වෙන්නෙ. මේ වගේ පොඩි දෙයක්වත් තේරෙන්නෙ නැති, මොකෙක්ගෙ හරි ලණු ගිලින මැටි හරක් ටිකක් මේකෙ ඉන්නෙ බං.
    මේ වගේ මැටි තීරණ ගන්න එවුන් ටිකක් නම් මම මීට කලින් දැකල නෑ.

    මෙවුන්ට තේරෙන්නෙ නෑ ඔය ගහන TAX එකට වඩා මනුස්සයෙක් රටට ගෙන්නන USD ටික කොච්චර වටිනවද කියන එක. එතනින් එහාට කතා කරල වැඩක් නෑ මේ ගැන. තෙල් ටිකක් වත් ගෙන්න ගන්න බැරි වෙනව ඔය වගේ මී හරක් වැඩ කරොත් නම්. දන්න විදියට IMF එකේ කොන්දේසියක්. ඕක රනිලම කරා නම් හිත හදා ගන්න තිබුන. මොකද මිනිහ IMF එක්කම යන්නමනෙ වැඩේ පටන් ගත්තෙ. මෙවුන් ආවෙ ඒව ඕන නෑ කියලනෙ. දැන් රනිල්ගෙ පාරෙම යනව. වැඩක් නෑ කතා කරල.