ඔය ඉතිං හත්පොලේ ගාගන්න හදන්නෙ. ඕක ඇත්තටම කරන්න ගියොත් Remittance සෑහෙන නැති වෙනව රටට. මේ රට තාමත් විදේශ විනිමය පැත්තෙන් බැලුවොත් නූලෙන් දුවන්නෙ. එතකොට ඔය කියනව විදියට, Freelance කරන අයට, රට ගිහිල්ල සල්ලි එවන අයට හැමෝටම ඔය ටැක්ස් එක වදිනව. අනිත් එක ඒ එන සල්ලි ඕන තරම් හංගන්න ක්‍රම තියෙනව, රට ඉන්න අයට ඒ සල්ලි එහේම තියාගෙන වියදමට විතරක් එවන්න පුලුවන්, Freelance කරන අයටත් ඒ සල්ලි කොහේ හරි හෝල්ඩ් කරල තියාගෙන එවන්න පුලුවන්. ඔය මොන විදියකින් හෝ වෙන්නෙ රටට ඩොලර් නොඑන එක. ඒ නිසා මේක පොඩ්ඩක් ප්‍රැක්ටිකල් දෙයක් නෙමෙයි. කරන්න ගියොත් අනිවාර්යෙන් ලොකු ප්‍රශ්නයක් එනව රටේ ඩොලර් සංචිතයෙ.
අනිත් එක උංඩියල් වගේ දේවල් ප්‍රමෝට් වෙයි වැඩි වැඩියෙන්