ලංකාවේ සිට විදේශයන්ට අන්තර්ජාලය හරහා සේවා සපයන සිංහලුන්ට අනුර කුමාරගේ අලුත් අයවැයෙන් 15%ක බද්දක්...

raman2

Well-known member
  • Feb 16, 2009
    9,705
    11,716
    113
    කට්ටිය රෙවාගන්න හදන්නෙ. උඹල වගේම මමත් මේ අවුරුද්දේ කොහොමත් රට මාරු කරනවා. මගේ ටැක්ස් ඩයල් එකෙන් ඇහුවාම ඌ කියන්නෙ අපි එහෙ ගෙවනවා කියලා අදාල නෑලු ලංකාවෙත් ගෙවන්න ඕනලු. ඩබල් ටැක්ස් agreement තිබ්බොත් ලංකාවෙ ටැක්ස් එක වැඩිනම් ඒ ඉතුරු ගාන ගෙවන්න ඕනලු. මම කිව්වා හුකාගනින් කියලා.

    මුන් කරන්න හදන්නෙ low hanging fruits ටිකට කෙලින්න. කයියයි පඩ ගඳයි කියලා කිව්වෙ නිකන් නෙවීනෙ බන්.

    අඩො කොහොමද ආතල් එක ලක්ශ ගාන ටැක්ස් ගෙවලා වාහනයක් ගන්නත් තව කොටියක් විතර අපි බදු ගෙවන්න ඕනා.

    හුකාගන්න කියපන් ඕකුන්ට
    ehema seen thiyenne USA citizen lata witharai.. wena rata wala naha..
    umba awrudden wadi kaalayak inne lankawe nam laknawata gewanne.. wadi kalayak wena ratakanan inne e ratata gewanne..

    හුත්තො ලක්ෂ 25 ට වැඩි නම් 36% ක් tax ගෙවන්ඩ? එතකොට ලක්ෂ 9 ක් අ‍ාණ්ඩුවට යවල 16 ද තියාගන්න වෙන්නෙ? බලාගෙන හිටපන් බේං කියල කට්ටිය USD ගෙන්න ගෙන ඕක ගෙවයි. 🤣🤣🤣

    මරු හැබැයි අප්‍රේල් ඕක දානවා කියන්නෙ ජූනි ජූලි දිහාට අ‍ායෙත් ඩොලර් එක 350+ ගිහින් තෙල් පෝලිම් අ‍ැවිත්, ලපයාව ජංගි පිටින් බේරෙ වැවට දාල රනිල්ට රට බාර දෙන්න පුළුවන් වෙයි.
    naha foreign income nam 15% max..
    ------ Post added on Feb 24, 2025 at 4:26 AM
     
    • Haha
    • Like
    Reactions: msan and deanXX

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,167
    71,725
    113
    යකෝ මේකේ හැටියට ලංකාවේ ඉදන් ඔන්ලයින් ජොබ් කරන එවුන්ට විතරක් නෙවෙයි වෙන රටවල ජොබ් කරලා ලංකාවට සල්ලි එවන එවුන්ටත් ටැක්ස් වදිනවා නේද ? :shocked:
    කොහොමද ඔය දෙක වෙන් කරලා අදුරගන්නේ සල්ලි වැටුනම ?
    ඔව්, කොටින්ම උඹට PR නැත්තන් උඹ එහෙත් ටැක්ස් ගෙවන්න ඕනා, ලංකාවෙත් tax ගෙවන්න ඕනා. double tax agreement තියෙන රටක නම් (ලංකා ටැක්ස්) - (රට ටැක්ස්) > 0 නම් ඔය වෙනස ලංකාවෙ IRD එකට ගෙවන්න ඕනා.

    උඹ ලංකාවෙ බැංකුවලට සල්ලි එව්වොත් මුන් කොහොමත් ට්‍රැක් කරන්න ට්‍රයි එකක් දෙයි වගේ.


    meka company walata witharai neda, individuals lata naha mama hithanne..

    50% gahuwath , ona pramane company namata genath wiyadam pennuwama tax karanna baha..
    habai ithin tikak hari tax gewan eka yuthu kama...
    individual latath gahuwath job anathayanta nam no choice tax gewanna wenawa..
    මේ පාර හැම එකාටම ගහලා. එකම වෙනස company වලට flat 15%, individualsලට මුල් 1.8mil (annual exemption) එකක් දීලා ඊට පස්සෙ ඉල්ලඟට ලක්ශ 7.5ට 6%, ඉතුරු ඔක්කොටම 15%
    ------ Post added on Feb 24, 2025 at 7:53 AM
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,100
    113
    Kotte
    6B Foreign Reservation ටික අවුරුද්දක් ඇතුලත 3B කරගන්න යන්නෙ ඉතින්. ඕක ගැහුවොත් මම USD ටික USA වලම කරකවල ජීවත් වෙන්න ඕන ටික විතරක් ගෙන්නනව. අනික් එවුන් ටික කරන්නෙත් එච්චරම තමයි. මෙච්චර රටට උදව්වක් කරද්දි ඒකටත් ඇරල දැම්මම හරි. :confused:
    ඔයා කරන්නෙ මොනවද මාමෙ
     
    • Love
    Reactions: sajith.xp.pk

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,964
    1
    56,988
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔබ ලබා දුන් ලේඛනය 2025 පෙබරවාරි 21 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ පළ වූ "අභ්‍යන්තර ආදායම් (සංශෝධන) පනත" නම් යෝජිත පනත් කෙටුම්පතකි. මෙය 2017 අංක 24 දරන අභ්‍යන්තර ආදායම් පනත සංශෝධනය කරන අතර, 2025 අප්‍රේල් 1 වැනි දින සිට ක්‍රියාත්මක වේ. පහත දැක්වෙන්නේ ප්‍රධාන සංශෝධනවල සාරාංශයක් සහ ශ්‍රී ලංකාවේ ස්වාධීන තොරතුරු තාක්ෂණ (IT) සේවා සපයන්නන්ට, විශේෂයෙන් දේශීයව හා ජාත්‍යන්තරව සේවා සපයන අයට, එහි බලපෑම පැහැදිලි කිරීමකි.
    ප්‍රධාන සංශෝධනවල සාරාංශය
    1. වන්දි ඉල්ලීමේ කාලය අඩු කිරීම (2 වන වගන්තිය, 150 වන ව්‍යවස්ථාව සංශෝධනය):
      • බදු ගෙවන්නන්ට බදු වන්දි ඉල්ලීමට තිබූ කාලය වසර හතරේ සිට මාස 30 දක්වා (වසර 2.5) අඩු වේ, 2024 අප්‍රේල් 1 න් පසු ආරම්භ වන තක්සේරු වර්ෂ සඳහා.
      • බලපෑම: ස්වාධීන සේවකයින්ට වන්දි ඉල්ලීම් වේගවත් කළ යුතු වන අතර, බදු වාර්තා තබා ගැනීම හා සැලසුම් කිරීම වඩාත් වැදගත් වේ.
    2. පුද්ගල ආදායම් බදු වෙනස්කම් (3 වන වගන්තිය, පළමු උපලේඛනය සංශෝධනය):
      • බදු-නිදහස් සීමාව සහ අනුපාත: 2025 අප්‍රේල් 1 සිට, පුද්ගලයින් සඳහා බදු-නිදහස් සීමාව වැඩි වන අතර, රු. 1,000,000 දක්වා ආදායම 6%කින් බදු ගෙවනු ලැබේ. රු. 2,500,000 ඉක්මවන ආදායම් සඳහා 36% දක්වා ප්‍රගතිශීලී අනුපාත යෙදේ.
      • විදේශ ඉපැයීම් සඳහා විශේෂ අනුපාතය: ශ්‍රී ලංකාව තුළ හෝ පිටත සපයන සේවාවලින්, විදේශ මුදල්වලින් ගෙවී බැංකු හරහා ශ්‍රී ලංකාවට එවන ලාභ හා ආදායම් 15%ක උපරිම අනුපාතයකින් බදු ගෙවේ. මෙය විදේශ මූලාශ්‍රවලින් ලබන ආදායමට ද බලපායි.
      • බලපෑම: විදේශ ගනුදෙනුකරුවන්ගෙන් (උදා: Upwork, Fiverr) ආදායම් උපයන ස්වාධීන සේවකයින්ට 15%ක අඩු බදු අනුපාතයෙන් ප්‍රතිලාභ ලැබේ, එය 36% දක්වා යන ප්‍රගතිශීලී අනුපාතවලට වඩා සුළුය. වැඩි වූ බදු-නිදහස් සීමාව අඩු ආදායම් ලබන්නන්ගේ බදු බර අඩු කරයි.
    3. සමාගම් බදු වෙනස්කම් (3 වන වගන්තිය, පළමු උපලේඛනය සංශෝධනය):
      • විදේශ මුදල්වලින් ලබන සේවා ආදායම්, බැංකු හරහා එවන විට, සමාගම්වලට ද 15%ක බදු අනුපාතයක් යෙදේ. බෙට්ටින්, ගේමින්, මත්පැන්, දුම්කොළ වැනි ක්ෂේත්‍රවලට 45%ක ඉහළ අනුපාත යෙදෙන නමුත් එය IT සේවාවලට අදාළ නොවේ.
      • බලපෑම: මෙය තනි පුද්ගල ස්වාධීන සේවකයින්ට එතරම් බලපාන්නේ නැත, නමුත් සමාගමක් ලෙස ක්‍රියා කරන්නේ නම් එය සමාන බදු ප්‍රතිකාරයක් ලබා දෙයි.
    4. වරප්‍රසාද ඉවත් කිරීම (4 වන වගන්තිය, තෙවන උපලේඛනය සංශෝධනය):
      • 2025 අප්‍රේල් 1 සිට, මීට පෙර බදු වරප්‍රසාද ලැබූ ඇතැම් සේවාවලින් ලබන ලාභ හා ආදායම් එම වරප්‍රසාදයෙන් ඉවත් වේ. එම සේවාවන් මෙහි නිශ්චිතව දක්වා නැතත්, IT සේවාවන් ඒවාට ඇතුළත් විය හැකිය.
      • බලපෑම: IT සේවාවන් මීට පෙර වරප්‍රසාදිත වී තිබුණේ නම් (උදා: විදේශ එවැනිමකට), ස්වාධීන සේවකයින්ට නව බදු බරක් පැටවිය හැකිය.
    5. බදු සහන වෙනස්කම් (5 වන වගන්තිය, පස්වන උපලේඛනය සංශෝධනය):
      • 2025 අප්‍රේල් 1 සිට, පුද්ගලයින් සඳහා බදු සහනය රු. 1,800,000 දක්වා වැඩි වේ.
      • බලපෑම: මෙම ඉහළ සහන මුදල බදු ගෙවිය යුතු ආදායම අඩු කරන අතර, මධ්‍යම ආදායම් ලබන ස්වාධීන සේවකයින්ට ප්‍රතිලාභ සලසයි.
    ස්වාධීන IT සේවා සපයන්නන්ට බලපෑම
    ධනාත්මක බලපෑම්:
    • විදේශ ඉපැයීම් සඳහා අඩු බදු අනුපාතය: විදේශ මුදල් ආදායම් සඳහා 15%ක බදු සීමාව (උදා: ජාත්‍යන්තර ගනුදෙනුකරුවන්ගෙන්) සැලකිය යුතු වාසියකි. උදාහරණයක් ලෙස, වාර්ෂිකව රු. 3,000,000ක් විදේශ IT කාර්යයෙන් උපයන ස්වාධීන සේවකයෙකු රු. 450,000ක් (15%) බදු ගෙවනු ඇත, එය ප්‍රගතිශීලී අනුපාත යටතේ රු. 720,000ට වඩා අඩුය (සහනයක් නොමැති බව උපකල්පනය කළහොත්). මෙය විදේශ ගනුදෙනුකරුවන් සමඟ වැඩ කිරීමටත්, බැංකු හරහා මුදල් එවීමටත් දිරිගන්වයි.
    • වැඩි වූ බදු-නිදහස් සීමාව සහ සහනය: රු. 1,000,000ක බදු-නිදහස් සීමාව සහ රු. 1,800,000ක සහනය යනු වාර්ෂිකව රු. 2,800,000 දක්වා උපයන ස්වාධීන සේවකයින්ට බදු බරක් නොමැති හෝ ඉතා අඩු බදු බරක් (රු. 1,000,000ට 6%ක්, සහනයෙන් පසු) ලැබීමයි. මෙය දේශීය හෝ මිශ්‍ර ආදායම් ලබන්නන්ට සහය වේ.
    • නිල බැංකු ප්‍රවේශය දිරිමත් කිරීම: 15%ක අනුපාතය සඳහා විදේශ ආදායම් බැංකු හරහා එවිය යුතු බැවින්, එය විනිවිදභාවය තහවුරු කරන අතර, ආදායම් මාර්ග විධිමත් කිරීමට ස්වාධීන සේවකයින් පෙළඹවිය හැකිය.
    ඍණාත්මක බලපෑම්:
    • කෙටි වන්දි කාලය: අධික ලෙස ගෙවූ බදු (උදා: බදු ගෙවීම්) සඳහා වන්දි මාස 30ක් ඇතුළත ඉල්ලිය යුතුය. මෙය පරිපාලනමය පීඩනයක් වන අතර, කාල සීමාව මඟහැරුණහොත් මුදල් අහිමි විය හැකිය.
    • වරප්‍රසාද නැතිවීමේ විය හැකියාව: IT සේවාවන් මීට පෙර තෙවන උපලේඛනය යටතේ වරප්‍රසාදිත වී තිබුණේ නම් (උදා: විදේශ එවැනිමකට), මෙම වෙනස ස්වාධීන සේවකයින්ට නව බදු බරක් ගෙන එනු ඇත. නමුත් 15%ක සීමාව මෙය සමනය කරයි.
    • ඉහළ ආදායම් ලබන්නන්ට ඉහළ අනුපාත: දේශීය ආදායම් රු. 2,500,000 ඉක්මවූ විට 36%ක අනුපාතයක් යෙදෙන අතර, විදේශ මුදල් ආදායම් නොලබන, දේශීය ගනුදෙනුකරුවන්ට සේවය කරන ඉහළ ආදායම් ලබන්නන්ට මෙය බලපායි. උදාහරණයක් ලෙස, රු. 3,000,000ක දේශීය ආදායමකට සහනයෙන් පසු රු. 720,000ක බදු බරක් පැටවේ, විදේශ ආදායමකට රු. 450,000ට සාපේක්ෂව.
    ප්‍රායෝගික උදාහරණ:
    • ස්වාධීන සේවක A (විදේශ ගනුදෙනුකරුවන්): එක්සත් ජනපද ගනුදෙනුකරුවන්ගෙන් රු. 2,000,000ක් උපයයි, ඩොලර්වලින් බැංකු හරහා එවයි. බදු = රු. 300,000 (15%). රු. 1,800,000ක සහනයෙන් පසු බදු ගෙවිය යුතු ආදායම රු. 200,000 වන අතර, 6%කින් (රු. 12,000) බදු ගෙවිය යුතුය. නමුත් 15%ක විදේශ අනුපාතය මෙය අභිබවා යන බැවින් බදු රු. 300,000ක් වේ.
    • ස්වාධීන සේවක B (දේශීය ගනුදෙනුකරුවන්): දේශීයව රු. 2,000,000ක් උපයයි. රු. 1,800,000ක සහනයෙන් පසු රු. 200,000ට 6%කින් (රු. 12,000) බදු ගෙවේ. ආදායම රු. 3,000,000 දක්වා වැඩි වුවහොත්, ප්‍රගතිශීලී අනුපාත යටතේ බදු රු. 270,000 දක්වා ඉහළ යයි.
    නිගමනය
    ශ්‍රී ලංකාවේ ස්වාධීන IT සේවා සපයන්නන්, විශේෂයෙන් ජාත්‍යන්තර ගනුදෙනුකරුවන්ට සේවය කරන්නන්, විදේශ ආදායම් සඳහා 15%ක බදු අනුපාතයෙන් හා වැඩි වූ බදු-නිදහස් සීමාවලින් ප්‍රතිලාභ ලබති. නමුත් ඔවුන් කෙටි වන්දි කාලසීමාවන්ට හා පෙර වරප්‍රසාද නැතිවීමට අනුවර්තනය විය යුතුය. දේශීය ගනුදෙනුකරුවන් මත රඳා පවතින ස්වාධීන සේවකයින්ට, ආදායම් සහන සීමාව ඉක්මවූ විට ඉහළ ප්‍රගතිශීලී අනුපාතවලට මුහුණ දීමට සිදු වන අතර, එය ජාත්‍යන්තර වෙළඳපොළ වෙත යොමු වීමට දිරිගන්වනු ඇත. ප්‍රතිලාභ උපරිම කිරීමට, ස්වාධීන සේවකයින් විදේශ ගෙවීම් බැංකු හරහා එවන බවටත්, බදු වාර්තා පිළිබඳ සැලකිලිමත් වන බවටත් සහතික විය යුතුය.
     
    • Haha
    Reactions: Identity

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,986
    4,007
    113
    Sri Lanka
    ස්වාධීන IT සේවා සපයන්නන්ට බලපෑම
    ධනාත්මක බලපෑම්:
    • ..................... සමඟ වැඩ කිරීමටත්, බැංකු හරහා මුදල් එවීමටත් දිරිගන්වයි.

    මුන්ට දෝදුද? :rolleyes:

    නාමල් ගේන්න කොන්ත්‍රාත් එක අනුර කරන්නේ රට වට්ටලා
    සිරාවටම
    ------ Post added on Feb 24, 2025 at 8:28 AM
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,964
    1
    56,988
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මුන්ට දෝදුද? :rolleyes:


    සිරාවටම
    ------ Post added on Feb 24, 2025 at 8:28 AM
    Optimal Strategy: Hybrid Approach

    The most practical way to minimize tax legally, given control over repatriation, is a combination of partial repatriation and maximizing deductions:
    • Step 1: Calculate minimum living expenses (e.g., Rs. 2,400,000/year).
    • Step 2: Maximize deductible expenses (e.g., Rs. 600,000, including depreciation).
    • Step 3: Repatriate Rs. 2,400,000:
      • Rs. 2,400,000 – Rs. 600,000 – Rs. 1,800,000 = Rs. 0 taxable; Tax = Rs. 0.
    • Step 4: Retain balance offshore, untaxed until needed.
    • Result: Total tax = Rs. 0 in 2025, with flexibility to adjust future repatriation.

    Practical Considerations
    • Banking: Use a foreign account (e.g., Wise, Payoneer) to hold unremitted funds; ensure no accidental repatriation (e.g., via linked local cards).
    • Compliance: File a tax return reporting foreign income but note it as unremitted; maintain expense records.
    • Risk Mitigation: Consult a tax professional to align with Sri Lanka’s residency rules (Section 68) and Central Bank regulations.
     
    • Love
    Reactions: tomiya1234
  • Jul 6, 2012
    10,677
    2,901
    113
    මෙවුන්ට තේරෙන්නෙ නෑ ඔය ගහන TAX එකට වඩා මනුස්සයෙක් රටට ගෙන්නන USD ටික කොච්චර වටිනවද කියන එක. එතනින් එහාට කතා කරල වැඩක් නෑ මේ ගැන. තෙල් ටිකක් වත් ගෙන්න ගන්න බැරි වෙනව ඔය වගේ මී හරක් වැඩ කරොත් නම්. දන්න විදියට IMF එකේ කොන්දේසියක්. ඕක රනිලම කරා නම් හිත හදා ගන්න තිබුන. මොකද මිනිහ IMF එක්කම යන්නමනෙ වැඩේ පටන් ගත්තෙ. මෙවුන් ආවෙ ඒව ඕන නෑ කියලනෙ. දැන් රනිල්ගෙ පාරෙම යනව. වැඩක් නෑ කතා කරල.
    Oka godak welawata unta reverse karaganna wenawa. Remittance adu wenna tyena possibility ekak gena @Bhanoob dala thibba wage mathakayi IG status ekakada koheda
     
    • Like
    Reactions: chami2015

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,513
    1
    3,542
    113
    Earth
    ලංකාවට USD ගේන එකෙන් දැනටමත් Government එක වාසි ගොඩක් ගන්නවනෙ (Exchange Rate Difference එකෙන් සල්ලි හොයනවා). ඒක තියාගෙන දැනට මගේ මතය නම් ඕකට Tax නොගහා තියන්න ඕන. පස්සෙ කාලෙකදි යම් ටැක්ස් එකක් ගෙවන එක වෙනමම කතාවක්. දැනට නොගහා ඉන්න ඕන කියන එක තමයි මගේ මතය.
     
    • Like
    Reactions: weere_singhe

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,515
    113
    ලංකාවට USD ගේන එකෙන් දැනටමත් Government එක වාසි ගොඩක් ගන්නවනෙ (Exchange Rate Difference එකෙන් සල්ලි හොයනවා). ඒක තියාගෙන දැනට මගේ මතය නම් ඕකට Tax නොගහා තියන්න ඕන. පස්සෙ කාලෙකදි යම් ටැක්ස් එකක් ගෙවන එක වෙනමම කතාවක්. දැනට නොගහා ඉන්න ඕන කියන එක තමයි මගේ මතය.


    කොහොමත් දැනටමත් USD වලට ටැක්ස් එකක් ගෙවනවා. ඩොලර් එකේ හරි ගාන 500 පැනලා තියෙන්නේ. එතනම නන්දලාල් හොඳ ගානක් කඩාගෙන ඉවරයි 😄
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,402
    1,571
    113
    Oceania
    එතකොට උබලා මේකෙ නහයෙන් අඩන්නෙ. අපි ඔක්කොම (ඔෆිස් එකකට වැඩ කරලා ඩොලර් ඉනකම් ගේන උන් ) බදු ගෙවන්න ඕන ගෙවල් වල ඉදන් ෆීලාන්ස් කරන උබලටබ් ඒ නීති ඔට්ටු නෑ. ඒ මාර කතාවක්නෙ බන් ඒක. කොහේ තියන නීතිද ඒ?
    ඇයි එහෙම විශේශයක් කරන්න ඕන ? උබල නිකන් රැක ගත යුතු ජාතික සම්පතක් වගේද උබල හිතන් ඉන්නෙ ??

    ලංකාවෙ උන්ට ඕන අනිත් හැමෝටම නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන තමන්ට ඇරෙන්න.
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,656
    3,969
    113
    ඉතුරු ටිකත් රට පනින සින් එකක් තියෙන්නේ.

    හැබයි ඉතින් LKR හොයන අය විතරක් නෙවෙයිනේ ලංකාවේ පාරවල්, education, ඉස්පිරිතාල වගේ ඒවා පාවිච්චි කරන්නේ. එක හන්දා පොඩි ගාණක් හරි ගෙවන එක හොදයි. ඕනෙනම් ගෙන්නන USD වලට vehicle permit එකක් වගේ දුන්නනම් හරි
     
    Last edited:
    • Like
    Reactions: ttj