ලංකාවේ සිට විදේශයන්ට අන්තර්ජාලය හරහා සේවා සපයන සිංහලුන්ට අනුර කුමාරගේ අලුත් අයවැයෙන් 15%ක බද්දක්...

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,167
    71,727
    113
    ඉතුරු ටිකත් රට පනින සින් එකක් තියෙන්නේ.
    වාහන සීන් එක නිසා ගොඩක් උන් කලකිරිලා තියෙන්නෙ. මේකෙන් වෙන්නෙත් ඕකතව වැඩි වෙන එක.
     
    • Like
    Reactions: ITGuy25

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,402
    1,571
    113
    Oceania
    ඉතුරු ටිකත් රට පනින සින් එකක් තියෙන්නේ.
    ෆ්‍රීලාන්ස් කරන ගමන් රට පනිනව කියන්නෙ නම් හෙනම සුරංගනා කතා. එහෙනම් ලක්ස 30 වත් අවම හොයන එකෙක් වෙන්න ඕන ස්ටෙඩි ඉන්කම්.
    10,000 ඩොලර් කියන්නෙ රෙන්ට් ගෙවල කාල බීල ඉන්නකොට හික් ගෑවෙයි. එහෙ සාමාන්‍ය ජොබක් කරන එකෙක් ගෙ පඩිය
     
    • Haha
    • Like
    Reactions: dilann and ITGuy25

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,515
    113
    එතකොට උබලා මේකෙ නහයෙන් අඩන්නෙ. අපි ඔක්කොම (ඔෆිස් එකකට වැඩ කරලා ඩොලර් ඉනකම් ගේන උන් ) බදු ගෙවන්න ඕන ගෙවල් වල ඉදන් ෆීලාන්ස් කරන උබලටබ් ඒ නීති ඔට්ටු නෑ. ඒ මාර කතාවක්නෙ බන් ඒක. කොහේ තියන නීතිද ඒ?
    ඇයි එහෙම විශේශයක් කරන්න ඕන ? උබල නිකන් රැක ගත යුතු ජාතික සම්පතක් වගේද උබල හිතන් ඉන්නෙ ??

    ලංකාවෙ උන්ට ඕන අනිත් හැමෝටම නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන තමන්ට ඇරෙන්න.

    රුපියල් හොයන උන් අඩු කුලේ.

    අපි නැත්නම් උබලා තෙල් බෙහෙත් පෝලිමේ මැරිලා 😄
     
    රිදුන උන් අන්ලයික් දාන් යනව. අනේ බං උබල අපි චේන්ජ් කරන සිස්ටම් 😂

    රුපියල් හොයන උන් අඩු කුලේ.

    අපි නැත්නම් උබලා තෙල් බෙහෙත් පෝලිමේ මැරිලා 😄
    මට අවුරුදු 24 ඉදල US කම්පැනි වල වැඩ කලේ. උබ හිතුවෙ මම බෝක්කු යට කාවයියො ඇල්ලුව කියලද.
    ------ Post added on Feb 24, 2025 at 9:16 AM
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,656
    3,969
    113
    ෆ්‍රීලාන්ස් කරන ගමන් රට පනිනව කියන්නෙ නම් හෙනම සුරංගනා කතා. එහෙනම් ලක්ස 30 වත් අවම හොයන එකෙක් වෙන්න ඕන ස්ටෙඩි ඉන්කම්.
    10,000 ඩොලර් කියන්නෙ රෙන්ට් ගෙවල කාල බීල ඉන්නකොට හික් ගෑවෙයි. එහෙ සාමාන්‍ය ජොබක් කරන එකෙක් ගෙ පඩිය
    ෆ්‍රීලාන්ස් නම් අමාරුයි. ලංකාව වගේ රටවලට දෙන්නෙම rate අඩු හන්දනේ. එත් USD වලින් පඩි ගන්න හෙන සෙට් එකක් ඉන්නවා. තව ෆ්රීලාන්ස් සෙට් එකක් අරගෙන project වගේ කරන අයත් ඉන්නවානේ.
     
    • Like
    Reactions: sahan50

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,896
    3,389
    113
    වාහන සීන් එක නිසා ගොඩක් උන් කලකිරිලා තියෙන්නෙ. මේකෙන් වෙන්නෙත් ඕකතව වැඩි වෙන එක.
    meka hadi gawila gihin tibba kaaleth mekata welama lagala meheta dollar genwata apita harak paiyen gahanna one yanna tibilath yan natuwa :lol:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,167
    71,727
    113
    ෆ්‍රීලාන්ස් කරන ගමන් රට පනිනව කියන්නෙ නම් හෙනම සුරංගනා කතා. එහෙනම් ලක්ස 30 වත් අවම හොයන එකෙක් වෙන්න ඕන ස්ටෙඩි ඉන්කම්.
    10,000 ඩොලර් කියන්නෙ රෙන්ට් ගෙවල කාල බීල ඉන්නකොට හික් ගෑවෙයි. එහෙ සාමාන්‍ය ජොබක් කරන එකෙක් ගෙ පඩිය
    freelance කරන උන්ට කරන්න තියෙන්නෙ සල්ලි wise, payoneer වගෙ ඒවල පාර්ක් කරලා ඕන සල්ලි ටික විතරක් මෙහෙට ගන්න එක. උන්ට යන්න ඕනම නෑ. කරන investment එකක් direct wise to customer ගෙවන්න පුලුවන්.

    මේ වගේ ගොන් ආතල්වලින් වෙන්නෙ ලංකාවට සල්ලි ගේන උන්ට එපාකරන එක විතරයි.

    ලොකු කම්පනි (නම් දාන්න යන්නෙ නෑ, ඒත් උඹට තේරෙයි මම කියන එක) SG වගේ පොඩි කම්පනි කෑලි අටවන් සල්ලි පාර්ක් කරනවා. ලංකාවට ගේන්නෙ cost එක කවර් කරන්න විතරයි. ඉස්සරනම් ලපයා ඕවා ගැන කැරි ටොක්ස් දුන්නෙ. දැන්නම් පුකේ ඇඟිල්ල ගහන් ඉන්නවා දන්නෙ නෑ වගේ. අන්න උන්ව අල්ලන්න ඕන මුලින්ම.
     
    • Like
    Reactions: Mugen and chami2015

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,402
    1,571
    113
    Oceania
    ෆ්‍රීලාන්ස් නම් අමාරුයි. ලංකාව වගේ රටවලට දෙන්නෙම rate අඩු හන්දනේ. එත් USD වලින් පඩි ගන්න හෙන සෙට් එකක් ඉන්නවා. තව ෆ්රීලාන්ස් සෙට් එකක් අරගෙන project වගේ කරන අයත් ඉන්නවානේ.
    ම්ම් ඉතින් usd පඩි ගන්න අයව ටැක්ස් කරන එකේ වැරැද්දක් නෑනෙ. මෙච්චර කල් නොකර එකේනෙ අවුලක් තියෙන්නෙ. ලෝකෙ ඕනම රටක ගෙවන්න ඕනනෙ. අනික රට ගියත් 33% වගේ ගෙවන්න එපෑ.
    ඒව දන්නැද්ද කට්ටිය
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,303
    15,911
    113
    තවත් සහන ඉදිරියෙදී බලාපොරොත්තු වන්න.. මාලිමාවට ජය වේවා....🥰

    • Haha
    Reactions: sahan50

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,872
    5,425
    113
    කොහොමත් දැනටමත් USD වලට ටැක්ස් එකක් ගෙවනවා. ඩොලර් එකේ හරි ගාන 500 පැනලා තියෙන්නේ. එතනම නන්දලාල් හොඳ ගානක් කඩාගෙන ඉවරයි 😄
    එහෙම නෑනෙ බං. එහෙනං අපි USD වලට කරන පේමන්ට් වලට ඒ ගාණ කැපෙන්න එපැයි
     
    • Like
    Reactions: sahan50

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,515
    113
    එහෙම නෑනෙ බං. එහෙනං අපි USD වලට කරන පේමන්ට් වලට ඒ ගාණ කැපෙන්න එපැයි
    🧠 රෝලක් ගහන්නේ බං
    එහෙනම් ඉම්පෝට් වලට ඔච්චර ලිමිට් මොකටද
     
    • Like
    Reactions: sahan50

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,872
    5,425
    113
    ෆ්‍රීලාන්ස් කරන ගමන් රට පනිනව කියන්නෙ නම් හෙනම සුරංගනා කතා. එහෙනම් ලක්ස 30 වත් අවම හොයන එකෙක් වෙන්න ඕන ස්ටෙඩි ඉන්කම්.
    10,000 ඩොලර් කියන්නෙ රෙන්ට් ගෙවල කාල බීල ඉන්නකොට හික් ගෑවෙයි. එහෙ සාමාන්‍ය ජොබක් කරන එකෙක් ගෙ පඩිය
    පිස්සුද උඹට. මොන රට ගැනද ඔය කියන්නෙ. US වල සමහර පැතිවල වගේ නම් ඔ්ක ඇත්ත. EU සහ අනිත් ගොඩක් රටවල මාසෙකට ඔ්න ඔයිට වඩා බොහොම අඩු ප්‍රමාණයක්. Digital nomad visa දෙන රටවල Income requirement එක බලපංකො ෆැමිලි එකකට. ගොඩක් ඒව 5000 USD වලින් පහල

    🧠 රෝලක් ගහන්නේ බං
    එහෙනම් ඉම්පෝට් වලට ඔච්චර ලිමිට් මොකටද
    ඩොලර් සංචිත ටික වාශ්ප වෙන්නැතිවෙන්නනෙ. Import /export පරතරේ අඩුකරගන්නනෙ. ඔන්න පහුගිය කාලෙ 198 හිර කරන් ඉන්නකොට නං දෙසිය ගණන් කැපුනා USD පේමන්ට් කරද්දි. දැං එහෙම නෑනෙ
    ------ Post added on Feb 24, 2025 at 9:41 AM
     
    • Like
    Reactions: sahan50