වාහන සීන් එක නිසා ගොඩක් උන් කලකිරිලා තියෙන්නෙ. මේකෙන් වෙන්නෙත් ඕකතව වැඩි වෙන එක.ඉතුරු ටිකත් රට පනින සින් එකක් තියෙන්නේ.
වාහන සීන් එක නිසා ගොඩක් උන් කලකිරිලා තියෙන්නෙ. මේකෙන් වෙන්නෙත් ඕකතව වැඩි වෙන එක.ඉතුරු ටිකත් රට පනින සින් එකක් තියෙන්නේ.
ෆ්රීලාන්ස් කරන ගමන් රට පනිනව කියන්නෙ නම් හෙනම සුරංගනා කතා. එහෙනම් ලක්ස 30 වත් අවම හොයන එකෙක් වෙන්න ඕන ස්ටෙඩි ඉන්කම්.ඉතුරු ටිකත් රට පනින සින් එකක් තියෙන්නේ.
එතකොට උබලා මේකෙ නහයෙන් අඩන්නෙ. අපි ඔක්කොම (ඔෆිස් එකකට වැඩ කරලා ඩොලර් ඉනකම් ගේන උන් ) බදු ගෙවන්න ඕන ගෙවල් වල ඉදන් ෆීලාන්ස් කරන උබලටබ් ඒ නීති ඔට්ටු නෑ. ඒ මාර කතාවක්නෙ බන් ඒක. කොහේ තියන නීතිද ඒ?
ඇයි එහෙම විශේශයක් කරන්න ඕන ? උබල නිකන් රැක ගත යුතු ජාතික සම්පතක් වගේද උබල හිතන් ඉන්නෙ ??
ලංකාවෙ උන්ට ඕන අනිත් හැමෝටම නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන තමන්ට ඇරෙන්න.
රිදුන උන් අන්ලයික් දාන් යනව. අනේ බං උබල අපි චේන්ජ් කරන සිස්ටම්එතකොට උබලා මේකෙ නහයෙන් අඩන්නෙ. අපි ඔක්කොම (ඔෆිස් එකකට වැඩ කරලා ඩොලර් ඉනකම් ගේන උන් ) බදු ගෙවන්න ඕන ගෙවල් වල ඉදන් ෆීලාන්ස් කරන උබලටබ් ඒ නීති ඔට්ටු නෑ. ඒ මාර කතාවක්නෙ බන් ඒක. කොහේ තියන නීතිද ඒ?
ඇයි එහෙම විශේශයක් කරන්න ඕන ? උබල නිකන් රැක ගත යුතු ජාතික සම්පතක් වගේද උබල හිතන් ඉන්නෙ ??
ලංකාවෙ උන්ට ඕන අනිත් හැමෝටම නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන තමන්ට ඇරෙන්න.
මට අවුරුදු 24 ඉදල US කම්පැනි වල වැඩ කලේ. උබ හිතුවෙ මම බෝක්කු යට කාවයියො ඇල්ලුව කියලද.රුපියල් හොයන උන් අඩු කුලේ.
අපි නැත්නම් උබලා තෙල් බෙහෙත් පෝලිමේ මැරිලා![]()
ෆ්රීලාන්ස් නම් අමාරුයි. ලංකාව වගේ රටවලට දෙන්නෙම rate අඩු හන්දනේ. එත් USD වලින් පඩි ගන්න හෙන සෙට් එකක් ඉන්නවා. තව ෆ්රීලාන්ස් සෙට් එකක් අරගෙන project වගේ කරන අයත් ඉන්නවානේ.ෆ්රීලාන්ස් කරන ගමන් රට පනිනව කියන්නෙ නම් හෙනම සුරංගනා කතා. එහෙනම් ලක්ස 30 වත් අවම හොයන එකෙක් වෙන්න ඕන ස්ටෙඩි ඉන්කම්.
10,000 ඩොලර් කියන්නෙ රෙන්ට් ගෙවල කාල බීල ඉන්නකොට හික් ගෑවෙයි. එහෙ සාමාන්‍ය ජොබක් කරන එකෙක් ගෙ පඩිය
meka hadi gawila gihin tibba kaaleth mekata welama lagala meheta dollar genwata apita harak paiyen gahanna one yanna tibilath yan natuwaවාහන සීන් එක නිසා ගොඩක් උන් කලකිරිලා තියෙන්නෙ. මේකෙන් වෙන්නෙත් ඕකතව වැඩි වෙන එක.

freelance කරන උන්ට කරන්න තියෙන්නෙ සල්ලි wise, payoneer වගෙ ඒවල පාර්ක් කරලා ඕන සල්ලි ටික විතරක් මෙහෙට ගන්න එක. උන්ට යන්න ඕනම නෑ. කරන investment එකක් direct wise to customer ගෙවන්න පුලුවන්.ෆ්රීලාන්ස් කරන ගමන් රට පනිනව කියන්නෙ නම් හෙනම සුරංගනා කතා. එහෙනම් ලක්ස 30 වත් අවම හොයන එකෙක් වෙන්න ඕන ස්ටෙඩි ඉන්කම්.
10,000 ඩොලර් කියන්නෙ රෙන්ට් ගෙවල කාල බීල ඉන්නකොට හික් ගෑවෙයි. එහෙ සාමාන්‍ය ජොබක් කරන එකෙක් ගෙ පඩිය
Eth awulak ne ban . Param parawak nadaththu karanna neneewa hoda wada... un thamai dunne godak anurata... 50%k wath gahanna one unta namchande deepu ewunta wisesha baddak kiyala
කෙඳිරි ගාන්න එපා සුදාno new taxes කියල මහ ලොකුවට කිව්ව නෙද මුන් අයවැයෙන් පස්සෙ
ම්ම් ඉතින් usd පඩි ගන්න අයව ටැක්ස් කරන එකේ වැරැද්දක් නෑනෙ. මෙච්චර කල් නොකර එකේනෙ අවුලක් තියෙන්නෙ. ලෝකෙ ඕනම රටක ගෙවන්න ඕනනෙ. අනික රට ගියත් 33% වගේ ගෙවන්න එපෑ.ෆ්රීලාන්ස් නම් අමාරුයි. ලංකාව වගේ රටවලට දෙන්නෙම rate අඩු හන්දනේ. එත් USD වලින් පඩි ගන්න හෙන සෙට් එකක් ඉන්නවා. තව ෆ්රීලාන්ස් සෙට් එකක් අරගෙන project වගේ කරන අයත් ඉන්නවානේ.
That’s how it works in the rest of the world.Good thing. tax should be paid by everyone according to earnings
එහෙම නෑනෙ බං. එහෙනං අපි USD වලට කරන පේමන්ට් වලට ඒ ගාණ කැපෙන්න එපැයිකොහොමත් දැනටමත් USD වලට ටැක්ස් එකක් ගෙවනවා. ඩොලර් එකේ හරි ගාන 500 පැනලා තියෙන්නේ. එතනම නන්දලාල් හොඳ ගානක් කඩාගෙන ඉවරයි![]()
එහෙම නෑනෙ බං. එහෙනං අපි USD වලට කරන පේමන්ට් වලට ඒ ගාණ කැපෙන්න එපැයි
පිස්සුද උඹට. මොන රට ගැනද ඔය කියන්නෙ. US වල සමහර පැතිවල වගේ නම් ඔ්ක ඇත්ත. EU සහ අනිත් ගොඩක් රටවල මාසෙකට ඔ්න ඔයිට වඩා බොහොම අඩු ප්‍රමාණයක්. Digital nomad visa දෙන රටවල Income requirement එක බලපංකො ෆැමිලි එකකට. ගොඩක් ඒව 5000 USD වලින් පහලෆ්රීලාන්ස් කරන ගමන් රට පනිනව කියන්නෙ නම් හෙනම සුරංගනා කතා. එහෙනම් ලක්ස 30 වත් අවම හොයන එකෙක් වෙන්න ඕන ස්ටෙඩි ඉන්කම්.
10,000 ඩොලර් කියන්නෙ රෙන්ට් ගෙවල කාල බීල ඉන්නකොට හික් ගෑවෙයි. එහෙ සාමාන්‍ය ජොබක් කරන එකෙක් ගෙ පඩිය
ඩොලර් සංචිත ටික වාශ්ප වෙන්නැතිවෙන්නනෙ. Import /export පරතරේ අඩුකරගන්නනෙ. ඔන්න පහුගිය කාලෙ 198 හිර කරන් ඉන්නකොට නං දෙසිය ගණන් කැපුනා USD පේමන්ට් කරද්දි. දැං එහෙම නෑනෙරෝලක් ගහන්නේ බං
එහෙනම් ඉම්පෝට් වලට ඔච්චර ලිමිට් මොකටද