ලංකාවේ සිට විදේශයන්ට අන්තර්ජාලය හරහා සේවා සපයන සිංහලුන්ට අනුර කුමාරගේ අලුත් අයවැයෙන් 15%ක බද්දක්...

naveenr

Well-known member
  • Apr 17, 2017
    1,653
    1,777
    113
    ඕක බන් සදහටම අර කිකිලිද බිත්තරේද ප්‍රශ්නෙ වගේ තමා. උබ ගවන්මන්ට් එකෙන් ෆැසිලිටි දුන්නට පස්සෙ ටැක්ස් ගෙවන්න හිටියොත් කවදාවත් වෙන්නෑ.

    කොටින්ම අවුරුදු 7 විතර ඒ බෙනිෆ්ට්ස් ලබන මටත් ගවන්මන්ට් එකේ කල්ක්‍රියාව ගැන කම්ප්ලේන් තියනෝ.
    අපි 33% ගෙවද්දි නිකං ඉන්න උන්ට බෙනිෆිට්ස් දෙනෝ ගගා
    ඒකෙන් අදහස් කරන්නේ අපි ලක්ශ ගණන් ටැක්ස් ගෙවල ඒව වෙන එවුන් හොරා කනකන් නිකන් බලං ඉන්න ඕනි කියන එකද?
    ඔව් මම ගෙදර ඉදන් වැඩ කරනවානම්, ගෙදර රෙන්ට් එකෙන් ගානක්, electric, internet, තව ළමයි ඉන්නවනම් එයාලගේ education අඩු කරන්න පුළුවන්. තව ඔයාගෙන් යැපෙන අය ඉන්නවනම් තව අඩු කරගන්න පුළුවන්. ලංකාවේ අවුල ගෙඩිය පිටින් tax කපනවා හැබැයි refund claim කරගන්න විදියක් නෑ.
    සමහර රටවල pension පවා දෙනව මන් හිතන්නේ
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,394
    2
    3,257
    113
    නැ නැ බන්, annual එකෙන් මුල් 1.8mil exempt. ඊට පස්සෙ ඊලඟ ලක්ශ 7.5ට 6%. ඊට පස්සෙ තමා අම්මට සිරි වෙන්න 15 ගහන්නෙ.
    oka kohomada karanne? Enkiyanne LKR convert kale naththan tax wenne nadda? Mt therenne naththe umba kiyana slabs walata currency rate eka kohomada ganne kiyala.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,167
    71,726
    113
    නෑ නේ ??
    එහෙම කොහෙද තිබ්බේ ??
    අවුරුද්දකට 15,000 ගානෙ ටැක්ස් බුවෙක්ට සල්ලි ගෙවන්නේ ඕවා ගැන දැන ගන්න තමා කොල්ලෝ. ඌ කිව්වෙ :lol: :lol:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,167
    71,726
    113
    15

    oka kohomada karanne? Enkiyanne LKR convert kale naththan tax wenne nadda? Mt therenne naththe umba kiyana slabs walata currency rate eka kohomada ganne kiyala.
    උඹට එන forex income එක ඩොලර් වලට convert කරලා අරන් තමා ටැක්ස් ගාන calculate කරන්නෙ. උඹ convert කලත් නොකලත් අදාල නෑ.
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,394
    2
    3,257
    113
    උඹට එන forex income එක ඩොලර් වලට convert කරලා අරන් තමා ටැක්ස් ගාන calculate කරන්නෙ. උඹ convert කලත් නොකලත් අදාල නෑ.
    Rate eka?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,167
    71,726
    113
    Rate eka?
    උඹ ටැක්ස් ගෙවන්න ඉන්න දවස්වල rate එක වෙන්න ඇති. ඒක අහන්න ගියෙ නෑ. මම හිතන්නෙ නෑ මුන් ඒවා ගැන වැඩිය හිතලවත් ඇති කියලා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,056
    164,156
    113
    එකමත් එක රටක
    අවුරුද්දකට 15,000 ගානෙ ටැක්ස් බුවෙක්ට සල්ලි ගෙවන්නේ ඕවා ගැන දැන ගන්න තමා කොල්ලෝ. ඌ කිව්වෙ :lol: :lol:
    මේ මූ දාල තියන කුනුහ්රපේ මට ත්රුනේ නෑ . ඒකයි
    ප්‍රායෝගික උදාහරණ:
    • ස්වාධීන සේවක A (විදේශ ගනුදෙනුකරුවන්): එක්සත් ජනපද ගනුදෙනුකරුවන්ගෙන් රු. 2,000,000ක් උපයයි, ඩොලර්වලින් බැංකු හරහා එවයි. බදු = රු. 300,000 (15%). රු. 1,800,000ක සහනයෙන් පසු බදු ගෙවිය යුතු ආදායම රු. 200,000 වන අතර, 6%කින් (රු. 12,000) බදු ගෙවිය යුතුය. නමුත් 15%ක විදේශ අනුපාතය මෙය අභිබවා යන බැවින් බදු රු. 300,000ක් වේ.
    • ස්වාධීන සේවක B (දේශීය ගනුදෙනුකරුවන්): දේශීයව රු. 2,000,000ක් උපයයි. රු. 1,800,000ක සහනයෙන් පසු රු. 200,000ට 6%කින් (රු. 12,000) බදු ගෙවේ. ආදායම රු. 3,000,000 දක්වා වැඩි වුවහොත්, ප්‍රගතිශීලී අනුපාත යටතේ බදු රු. 270,000 දක්වා ඉහළ යයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,167
    71,726
    113
    මේ මූ දාල තියන කුනුහ්රපේ මට ත්රුනේ නෑ . ඒකයි
    ඔය වඳුරු කුනුහරප කියවන්න යන එපා යකෝ. ටැක්ස් ඩයල් එකක් එක්ක කතා කරපන්, උන් දන්නවා සීන් එක.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,584
    5,866
    113
    @ගෙදර
    ඔව් මම ගෙදර ඉදන් වැඩ කරනවානම්, ගෙදර රෙන්ට් එකෙන් ගානක්, electric, internet, තව ළමයි ඉන්නවනම් එයාලගේ education අඩු කරන්න පුළුවන්. තව ඔයාගෙන් යැපෙන අය ඉන්නවනම් තව අඩු කරගන්න පුළුවන්. ලංකාවේ අවුල ගෙඩිය පිටින් tax කපනවා හැබැයි refund claim කරගන්න විදියක් නෑ.
    Ow bn hariyta TRCSL eke un hariyta balala munta internet tikawth deganna baane
    eka denwa nam ekath ekak :( anithwa kohomath surangana katha
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,056
    164,156
    113
    එකමත් එක රටක
    ඔය වඳුරු කුනුහරප කියවන්න යන එපා යකෝ. ටැක්ස් ඩයල් එකක් එක්ක කතා කරපන්, උන් දන්නවා සීන් එක.
    ඒක කියවගෙන යද්දී ටිකක් තේරුණා . අර ප්‍රගතිශීලි අනුපාතේ කියන වචනේ කියෙව්වම තේරුණා ටික අමතක උනා . :rofl:
     
    • Haha
    Reactions: sandaru1rox

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,656
    3,969
    113
    ඒකෙන් අදහස් කරන්නේ අපි ලක්ශ ගණන් ටැක්ස් ගෙවල ඒව වෙන එවුන් හොරා කනකන් නිකන් බලං ඉන්න ඕනි කියන එකද?

    සමහර රටවල pension පවා දෙනව මන් හිතන්නේ
    ඔව් කැනඩාවේ ජොබ් එක නැති උනොත් කාලයක් අතට ගානක් හම්බවෙනවා, තව 60න් හරි 65න් හරි pension එකක් හම්බ වෙනවා. මම ලංකාවේ ගෙව්වට වැඩිය අඩු percentage එකක් තමයි canada වලට ගෙවන්නේ, හම්බවෙන Benefits වැඩියි
     
    • Wow
    • Like
    Reactions: jennt and LZP1992

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,167
    71,726
    113
    ඒක කියවගෙන යද්දී ටිකක් තේරුණා . අර ප්‍රගතිශීලි අනුපාතේ කියන වචනේ කියෙව්වම තේරුණා ටික අමතක උනා . :rofl:
    උඹට ප්‍රශ්න තියෙනවනම් PM එකක් දාපන්, මම අහලා කියන්නම්.
     
    • Like
    Reactions: dilann

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,648
    6,412
    113
    මම නම් කරන්නෙ සල්ලි usdt කරල උවමනා කරන ගාන විතරක් බලලා p2p කරනවා. දැන් මම මාසෙකට සැලකියයුතු ඩොලර් ප්‍රමාණයක් ගේනවා.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,480
    5,874
    113
    මෙවුන්ට තේරෙන්නෙ නෑ ඔය ගහන TAX එකට වඩා මනුස්සයෙක් රටට ගෙන්නන USD ටික කොච්චර වටිනවද කියන එක. එතනින් එහාට කතා කරල වැඩක් නෑ මේ ගැන. තෙල් ටිකක් වත් ගෙන්න ගන්න බැරි වෙනව ඔය වගේ මී හරක් වැඩ කරොත් නම්. දන්න විදියට IMF එකේ කොන්දේසියක්. ඕක රනිලම කරා නම් හිත හදා ගන්න තිබුන. මොකද මිනිහ IMF එක්කම යන්නමනෙ වැඩේ පටන් ගත්තෙ. මෙවුන් ආවෙ ඒව ඕන නෑ කියලනෙ. දැන් රනිල්ගෙ පාරෙම යනව. වැඩක් නෑ කතා කරල.
    bro oyalata tax gahanne nathuwa kohomada rajya sewakayanta padi wadi karanne.. :D :D Mon - Fri wada karala, dawasen bagayak ma ice gahala honda padiyak ganna ida denne nadda oyala..