මචන්ලා මම හදපු ගෙයක් ගන්න හදන්නේ.
ගෙට පිටිපස්සේ කුඹුරක් තියෙන්නේ.
ප්‍රදාන පාරෙන් හැරිලා අඩි 20 පාරේ හැරී හැරී 200m විතර පල්ලෙහාට පල්ලමක් බැස්සම පාරේ අන්තිම කෙලවරේ ගෙදර.
කුඹුරු අයිනේ ගෙවල් ගද්දි විසේසයෙන් බලන්න ඕනි මොනවද ? උල්දිය වගේ එන්න පුලුවන්ද??