හොර සුදාගේ 3සම්

elektro

Well-known member
  • Apr 18, 2011
    6,884
    9,416
    113
    Tropical Island Of Sri Lanka
    උබලට ඉතින් මොකක් හරි පොඩි චූන් එකක් දාපුවම හෙනටම ඇදගන්න නේද..කැරිම දූපත් මෙන්ටලිටි එකක් තියෙන්නේ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,797
    169,263
    113
    එකමත් එක රටක
    බැලුවේ නෑ .
    NPP youtube ප්‍රක්ෂකයන්ගේ වලි ...........
    මුන් එකෙක්ට එකෙක් නෑ .

    රජන්ගනේ , සේපාල , සුදා , ලාල් . .
    ඔක්කොම උන් කෙල ගන්නවා . ඔන්න ඕක තමයි පුනරුදය

     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,416
    113
    Tropical Island Of Sri Lanka
    බැලුවේ නෑ .
    NPP youtube ප්‍රක්ෂකයන්ගේ වලි ...........
    මුන් එකෙක්ට එකෙක් නෑ .

    රජන්ගනේ , සේපාල , සුදා , ලාල් . .
    ඔක්කොම උන් කෙල ගන්නවා . ඔන්න ඕක තමයි පුනරුදය


    මොකෝ බං උබට කැරි ඇරියස් එකක් ඔහොම :rofl: උබ හෙන ප්රේෂර් එකක වගේ නේද ඉන්නේ එකත් එක්ක..මොකො සින් එක ඉතින් ;)
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,359
    1
    52,774
    113
    ප*යාගල
    sorry.com
    රජන්ගනේ , සේපාල , සුදා , ලාල් . .
    ඔක්කොම උන් කෙල ගන්නවා . ඔන්න ඕක තමයි පුනරුදය
    මුලින් ඔකුන් හින්ට් ගහ ගහ හිටියෙ දැන් එලිපිටම බැහැලා. සේපාල් නාකියා මීට අවුරුදු ගානකට කලින් කිව්ව ගිහින් වැක්සින් ගහගත්තා කියල. ඊටප්ස්සෙ කෙලවෙන්න ගත්තාම මූ කිව්ව මූ වැක්සින් ගැහුවෙ නෑ අපි නම් ඔව දැනන් හිටියා කියල. මුකුත් මතක නැති ගොබ්බ සින්හලුන්ට හොදයි මුන්.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,494
    28,358
    113
    36
    Mirihana
    alis.alberta.ca
    බැලුවේ නෑ .
    NPP youtube ප්‍රක්ෂකයන්ගේ වලි ...........
    මුන් එකෙක්ට එකෙක් නෑ .

    රජන්ගනේ , සේපාල , සුදා , ලාල් . .
    ඔක්කොම උන් කෙල ගන්නවා . ඔන්න ඕක තමයි පුනරුදය


    ඔයාලා ඒ දවස් වල මෙයාට කැමැති නෑ නේද
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,797
    169,263
    113
    එකමත් එක රටක
    ඔයාලා ඒ දවස් වල මෙයාට කැමැති නෑ නේද
    දැනුත් එහෙමම තමයි . .
    ඔය බැලුවේ නෑ කියලා තියෙන්නේ . අරුට බනින එකක් වෙන්න ඇති .
    ඔය සෙට් එකම අවස්ථාවාදී උන් මිනිස්සු ඇඳගෙන හම්බකරන