පායන කාලෙට නයි පොලොන්ගු එනවා.ගොඩ කරලා හදපු ඉඩම් වල එක පාරට දියුනුව එනවා ටික කාලයක් යනකොට ගෘහමූලිකයා මැරෙනවා.වාස්තු දෝශ
ගාන කපන්න plan කරලා තියෙන්නෙඅමනුස්ස බලපෑම එහෙම වැඩියි කියල.
බහිරව පුජාව කරන්න කිව්වා .
u habayi pooja wada karana ekekuth neme,ගාන කපන්න plan කරලා තියෙන්නෙ![]()
ඔය කියන එවුන් නම් කොළඹත් ඉන්නවා බංවිසේසේයෙන් ඔය කුබුරේ අමුඩ ගහගෙන ඇට දෙකයි පුකයි එළියේ දාගෙන කුබුරු කොටන ඩයල් ඉන්නවාද කියලා බලපන් . එහෙම ඉන්නවනම් උබට ගැනි ගැන ඇහැ ගහගෙන ඉන්ඩ වෙයි . අනික ලබ්මයෙක් වත් හදාගන්ඩ වෙන එකක් නැ![]()
balapanko lajjawak nathuwa jokkek wath nathuwa inna lassana.ඔය කියන එවුන් නම් කොළඹත් ඉන්නවා බං
![]()
උන්ට කොහොමත් ලැජ්ජාවක් නැහැ බං ලැජ්ජාවක් තියෙනවා නම් මේ වගේ බොරු කියන්නෙත් නැහැbalapanko lajjawak nathuwa jokkek wath nathuwa inna lassana.
Meka therune naඅන්තිම ගේ කියන එක නම් හොඳ දෙයක් කියලා මට හිතෙන්නේ
මචන්ලා මම හදපු ගෙයක් ගන්න හදන්නේ.
ගෙට පිටිපස්සේ කුඹුරක් තියෙන්නේ.
ප්රදාන පාරෙන් හැරිලා අඩි 20 පාරේ හැරී හැරී 200m විතර පල්ලෙහාට පල්ලමක් බැස්සම පාරේ අන්තිම කෙලවරේ ගෙදර.
කුඹුරු අයිනේ ගෙවල් ගද්දි විසේසයෙන් බලන්න ඕනි මොනවද ? උල්දිය වගේ එන්න පුලුවන්ද??
දන්න කෙනෙක් කාලයක් කුබුරක් ළග ගෙදරක හිටිය. ගෙවල් වල අයිති අය සර්පයෝ එනවා කියලමයි දුන්නේ. පිළිගන්න එකක් නෑ සමහරවිට ඒ ඉන්න කාලෙට අනික් ඉඩම් වල එක ඒක සත්තු සර්පයෝ අහු උනා ඔය ගෙදර එකෙක් නෑ. ගෙට ගිය දවසම කද පිරිත මතුරපු වැලි වටේට ඉස්ස. හැමදාම වගේ දාන පිරිත් වලට කද පිරිත අලුතෙන් එකතු කරා.අපෝ ඵපා..මම දන්න ඵකෙක් අරන් විකුණුවා..ගෙදරට නිතරම තඩි නයි, වෙන සර්පයෝ වර්ග ඵනවලු..වෙන පලාත් වල මිනිස්සුන්ගේ ගෙවල් වලට ඵන නයි ඵහෙම අල්ලල ගෙනල්ලා දාන්නෙත් වෙලවල් වලට නේ.ඒ වෙලේ හරක් මැරිලත් තියෙනවා නයි ගහලා.අනික නිතර ගලි ටැංකිය ෆුල් වෙන නිසා ගලි බවුසර් වලටත් වියදමක් යනවා..